පරිශීලක සාකච්ඡාව:දුගියා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් දුගියා, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 08:14, 22 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

-- බිඟුවා සාකච්ඡාව 08:14, 22 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


ඇති, ඇති. දුගියා සරල පුද්ගලයෙක් කියලා කිව්වම හොඳට ම ඇති. :D නංගයා මතන්න 16:41, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

දැනුම අඩවියේ දත්ත අවසර ලබා පළ කරමුද?[සංස්කරණය]

www.danuma.lk මෙහෙයවනු ලබන්නේ ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගිනි. මෙහි http://si.wikipedia.org වෙත ද සබැඳියක් ඇත.මගේ ප්‍රශ්ණය වන්නේ danuma.lk හි ඇති දෑ අපට උපුටා ගත හැකිද යන්නයි. මක් නිසාද යත් ඔවුන්ගේ හා අපගේ අරමුණු එකම වන බැවිනි. --202.129.235.23 17:25, 24 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මූලාශ්‍ර අමු අමුවේ උපුටන්න යන එක හොඳ දෙයක් නෙමෙයි. තොරතුරු විතරක් භාවිතා කරලා ලිපිය විශ්වකෝෂ ශෛලියෙන් ලියන්න​. ඒ අඩවියේ තියෙන විදියට ඒ ලිපිවල ප්‍රකාශන හිමිකම් කර්තෘවරයා සතුයි. ඒ හින්දා කතුවරයාගේ අවසරයක් නැතුව ඒවා උපුටන්න බෑ. විශ්වකෝෂකරණය ගැන වැඩිදුර දැන ගන්න ඕන නම් විකිපීඩියා නාමාවකාශය පිරික්සලා බලන්න​. තවත් මොනා හරි ගැටළුවක් තියෙන වනම් කිසි ම පැකීළීමක් නැතුව මගේ සාකච්ඡා පිටුවට යොමු කරන්න​. ඔබට ජය​! නංගයා මතන්න 18:01, 24 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
හිතවත් දුගියා, ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත: බිඟුවාගේ සාකච්ඡා පිටුව වෙත පිවිසෙන්න.
ඔබට මෙම පණිවුඩය ඉවත්කිරීම අවශ්‍යවිට, මෙම පිටුව සංස්කරණයකර {{Talkback|xxx}}සැකිල්ල හෝ {{Tb|xxx}} සැකිල්ල ඉවත් කරන්න.

අන්තර්විකි සබැඳුම්[සංස්කරණය]

ලිපියක අන්තර්ගතය සංස්කරණ කිරීමේදී සාමාන්‍යයෙන් එහි අග අන්තර්විකි සබැඳුම් එක් කරන්නෙමු. එසේ කරන්නේ සිංහල භාෂාව හැර අනෙක් භාෂා වලින් එම ලිපිය ඇත්තේ නම් ඒවාට පරිහීලකයෙක් යොමු කිරීමට හැකි වන සබැඳුම් ඇති කිරීමටයි. එම නිසා කිසිවිටෙක [[si:xxxx]] යන සබැඳුම එක් නොකරන්න. මෙහි xxxx යනු ලිපියේ නමයි. ඔබ විසින් අන්තර්විකි සබැඳුම් ගොන්න පිටපත් කරේ ඉංග්‍රීසි භාෂා ලිපියෙන් නම් අනිවාර්යයෙන්ම [[en:xxxx]] සබැඳුම එහි නොතිබෙයි. එබැවින් එය එක් කිරීමට වග බලාගන්න. ආලෝක විමෝචක දියෝඩය ලිපියට අන්තර්විකි සබැඳුම් එක් කිරීමෙන් ඔබ සිදුකලේ අති මහත් සත්කාරයකි. ආධුනීකත්වය නිසා සිදුවූ ඉහත අතපසු කිරීම් රොබෝවරයෙකු විසින් නිවැරැදි කර තිබුනි. නොපැකිල ඉදිරියට යන්න. ජය වේවා! ----ශ්වෙත (talk) 01:26, 26 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

Gadget-Twinkle[සංස්කරණය]

Twinkle මොඩියුල ස්ථාපනය කිරීම සඳහා ඔබේ අභිරුචියන්හි සංස්කරණ මෙවලම් කොටසේ ඇති Twinkle සක්‍රිය කරන්න. මෙය වඩා සාර්ථක ක්‍රමයයි. -- බිඟුවා සාකච්ඡාව 16:43, 28 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ස්තූතියි. Lee කියලා තිබුනා ඔබට ඊයේ අසනීපයි කියලා. දැන් සනීපයයි සිතමි.--දුගියා (talk) 17:00, 28 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
අසනීපය තිබ්බේ මට නම් නොවෙයි. බබාටයි. :) ඔබට ඔහුව මුණ ගැසුනාද? -- බිඟුවා සාකච්ඡාව 17:10, 28 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ලී ගේ බ්ලොගයේ තමයි තිබුනේ.--දුගියා (talk) 13:10, 1 මාර්තු 2011 (යූටීසී)[reply]
The correct localization for the term "Blog" is not "බ්ලොග්" . Its "බොලොක්"
" බොලොක්කයක් අටෝගෙන ඇඩ්ස් 2-3 දා ගත්තා නම්, සුද්දන් ගෙන් කීයක් හරි කඩා ගන්ඩ පුලුවන්"---- 203.143.41.77 13:35, 1 මාර්තු 2011 (යූටීසී)[reply]

new welcome Template[සංස්කරණය]

අලුත් එකක් සරල එකක් හදමුද? අනංගයා උදව් කරයි ෂුවර් එකටම. දැන් තියෙන එක බර වැඩියි. -- බිඟුවා සාකච්ඡාව 16:16, 1 මාර්තු 2011 (යූටීසී)[reply]

ඔහොම ආවොත් නම් ඔන්න ඊලඟ වතාවේ හිතේ තියෙන දේ කියන්නේ නෑ. ඇයි කිව්වම දඬුකඳේ ගහනවනේ :). --දුගියා (talk) 16:29, 1 මාර්තු 2011 (යූටීසී)[reply]
දඬුකඳේ ගහනවා! අපොයි ඇයි එහෙම හිතන්නේ. හිතේ හිර කර ගෙන ඉන්න ඕන නෑ. මේක දියුණු කරන්න පුළුවන් අදහස් තියෙනවනම් කිසි ම පැකිළීමකින් තොරව කියන්න​. සිංහල විකිය තියෙන්නේ තවම ළාබාල අවධියක නිසා ඔය වගේ දේවල් දැන ගන්න එක ගොඩක් වටිනවා. පිළිගැනීමේ පණිවිඩය වෙනස් කරන්න ඕනේ කියලා අපිත් කතා කර කර හිටියේ. මේ බලන්න​. පුළුවන්නම් අළුත් පණිවිඩයක්, සැකිල්ලක් ගැන හිතන්න​. නංගයා මතන්න 00:56, 2 මාර්තු 2011 (යූටීසී)[reply]
ඒ සාකච්ඡාවේ තියෙන දේවල් වලට මමත් එකඟයි. අපි අළුතින් හදමු. --දුගියා (talk) 03:06, 2 මාර්තු 2011 (යූටීසී)[reply]

ලිපි ලැයිස්තුව - List of articles[සංස්කරණය]

පසිඳු කාවින්ද වන මා විසින් පරිශීලක:පසිඳු කාවින්ද ගිණුම ඇරඹීමෙන් පසුව සංස්කරණය කල සහ අලුතින් ඇරඹූ ලිපි ලැයිස්තුගත කරන ලදී. ඒවා මෙසේය :

කරැණාකර සෑම දෙනාම මේවායින් තමන් දන්නා මාතෘකා ඇත්නම් එම ලිපි වලට අමතර කරැණු එකතු කරමින් හෝ ඒවායේ වැරදි නිවැරදි කරමින් උදව් කරන්න. නැවත මා මේ විකිපීඩියාවට පැමිණීම පිලිබද බලාපොරොත්තුවක් නොමැත. මා හට උපකාර කල සෑම දෙනාටම මාගේ ස්තූතිය...112.135.43.61 07:47, 16 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය[සංස්කරණය]

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

කණගාටුයි පසිඳු! තාමත් තාමත් වෙනස් කරන්න බැරි වුණා.----Randeerjayasekara (talk) 17:13, 5 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]