Jump to content

පරාක්‍රම සමුද්‍රය

විකිපීඩියා වෙතින්

පරාක්‍රම සමුද්‍රය
පරාක්‍රම සමුද්‍රය is located in Sri Lanka
පරාක්‍රම සමුද්‍රය
පරාක්‍රම සමුද්‍රය
ස්ථානයපොළොන්නරුව
ඛණ්ඩාංක7°54′N 80°58′E / 7.900°N 80.967°E / 7.900; 80.967
වර්ගයreservoir
ද්‍රෝණිය75×10^6 m2 (75 km2; 29 sq mi)
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව)Sri Lanka
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය22.6×10^6 m2 (22.6 km2; 8.7 sq mi)
Average depth5 m[convert: unknown unit]
උපරිම ගැඹුර12.7 m[convert: unknown unit]
Surface elevation58.5 m[convert: unknown unit]

මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද පරාක්‍රම සමුද්‍රය, පොළොන්නරුවේ පිහිටි ජලාශයකි. මෙහි වත්මන් වැව් බැම්ම දිගින් කි.මී.12.38 ක් වන අතර උසින් මීටර් 9.45 කි. ජලාශයේ ධාරා ප්‍රදේශය වර්ග කි.මි. 71.71 වන අතර පැතුරුම හෙක්ටයාර 2539.5 වේ. ජලාශයෙහි ජල ධාරිතාව ඝන මීටර් දසලක්ෂ 134.07 කි.

මූලාශ්‍ර

භාහිර සබැඳි

  • Parakrama Samudra හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
"https://si.wikipedia.org/w/index.php?title=පරාක්‍රම_සමුද්‍රය&oldid=719853" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි