සාකච්ඡාව:පරාක්‍රම සමුද්‍රය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මේකේ

“ලෝක වාසි සියලු දෙනා සදහා සිංගප්පුරු ජාතික වු සමෘද්ධිමත් පරාක්‍රම බාහු විසින් කළ යුතු සුදුසු දේ කුමක්දැයි සිතා සාදවන ලදී.”

කියල කියන්නෙ මොකක්ද කියලා මටනම් තෙරෙන්නෙ නෑ. දන්නවා ද එහෙම එකක් ?

එක්කෝ මේකේ source එකක් හොයා ගන්ඩ වෙයි. නැත්නම් මේ කෑල්ල අයින් කරන්ඩ වෙයි නේද? සමන් (talk) 06:48, 25 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

අනිවා සමන්, ඒක හොයන්න ඕනෑ. -- බිඟුවා සාකච්ඡාව 07:01, 25 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

මෙහි වූයේ "පළමුවන පරාක්‍රමබාහු රජ#ඉදිකිරීම්" හි ඉංග්‍රීසි ලිපි කොටසේ පරිවර්තනයයි. එය නිසි තැනට ගෙන ගියෙමි. History Merge අවශ්‍ය නොවේ යැයි සිතමි. --Lee (talk) 05:11, 6 නොවැම්බර් 2012 (යූටීසී)[reply]