දේවොන් කේ දේව්...මහාදේව්

විකිපීඩියා වෙතින්
දේවොන් කේ දේව් – මහාදේව්
මෙලෙසද හැඳින්වේමහාදේව්
දේවොන් කේ දේව්...මහාදේව් – රුද්‍රා භි ඕර් භෝලේ භි
ප්‍රභේදයපුරාණෝක්ති නාට්‍ය
අධ්‍යාත්මික නාට්‍ය
තැනුවේලයිෆ් ඕකේ
රචනය කලේසී. එල්. සෛනි
බ්‍රිජ් මෝහන් පාණ්ඩේ
කොයෙල් චෞධරි
මිහිර් භූතා
ආචාර්ය බෝධිසත්ත්ව
භාවනා ව්‍යාස්
මනෝජ් ත්‍රීපති
උත්කර්ෂ් නෛතානි
සුබ්‍රාත් සිංහා
අධ්‍යක්ෂණය කලේනිඛිල් සිංහා
ඉස්මයිල් උමාර් ඛාන්
මනීෂ් සිං
ගෝවින්ද් අග්‍රවාල්
සතිෂ් භාර්ගව්
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)අනිරුධ් පථාක්, නිතින් ශුක්ලා, අනිමේෂ් වර්මා, හිතේන් ගණාත්‍රා, ප්‍රාංශු පී. ඝෝෂ්
රඟපෑමපහළ බලන්න
ඇරඹුම් තේමාවශිව් ශිව් (හෙවත් දේවොන් කේ දේව් ... මහාදේව් තේමා ගීතය)
Composer(s)සංදීප් මුඛර්ජී
කාර්තික්
සනී බාව්රා
ඉන්දර් බාව්රා
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව4
කථාංග ගණන820
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)සම නිෂ්පාදක
නිඛිල් සිංහා (ට්‍රයෑන්ගල් චිත්‍රපට සමාගම)
නිර්මාණාත්මක නිෂ්පාදක
අනිරුධ් පථාක්
සිනෙමාරූපණයදීපක් ගාර්ග්
අමිත් මාල්වියා
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 20 (මහාකථාංගය ආසන්න. මිනිත්තු 45)
ප්‍රචාරණය
මුල් නාලිකාවලයිෆ් ඕකේ
රූප ආකෘතිය576i (SDTV)
1080i (HDTV)
ශබ්ද ආකෘතියඩොල්බි ඩිජිටල්
මුල් ධාවනය18 දෙසැම්බර් 2011 – 14 දෙසැම්බර් 2014
බාහිර සබැඳි
නිල වෙබ්අඩවිය

දේවොන් කේ දේව්... මහාදේව් (සිංහල: දෙවියන්ගේ දෙවි... මහාදෙවි) හෙවත් මහාදේව් යනු ශිව දෙවියන් පිළිබඳ පුරාණෝක්ති පාදක කොටගෙන තැනූ මාලා නාට්‍යයකි. 2011 දෙසැම්බර් 18 දින ඇරඹි මෙය ලයිෆ් ඕකේ නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල රාත්‍රියේ විකාශය විය. 2014 දෙසැම්බර් 14 දින අවසන් වූ මෙය පරිච්ඡේද 36ක් යටතේ කථාංග 820කින් යුතුව විකාශය වී ඇත. මෙය භාෂා ගණනාවකට හඬකැවිණි.

චරිත නිරූපණය[සංස්කරණය]

නළුවා චරිතය
මෝහිත් රයිනා ශිව / මහාදේව / මහාකාල / නටරාජා / නීලකාන්ත
ජලන්ධාර
ජට්ට
වීරභද්‍ර
කාල භෛරව
අර්ධනාරීශ්වර
චන්ද්‍රශේඛර
දත්තත්‍රේය
ලෝහිතාංග (වෘද්ධ)
යක්ෂ
කිරාත්/ ව්‍යාධ්
ආදි යෝගි
අඝෝර /මර්තාණ්ඩ (ඛාන්දෝබ)
නාත් භෛරව
ආචාර්ය මහාතාප
වෘෂභ
ලෝකනාථ
භූතනාථ
පශුපතිනාථ
ශාම්භූ
වෛද්‍යනාථ
හර-නාරායන / හරිහර
භෝල
සොනරිකා භඩෝරියා / පූජා බෝස් / සුහාසි ගොරිඩියා ධාමි
පාර්වතී / ආදි පරාශක්ති / ආදි ශක්ති / දුර්ගා
මත්ස්‍ය කන්‍යා
අෂ්ට-මාත්‍රිකාවියන්
නවදුර්ගා
කාලි / මහාකාලි
දශ-මහාවිද්‍යාවියන්
අර්ධනාරීශ්වර
කාලරාත්‍රී
භ්‍රාමරී දේවි
භීල්නී
ගායත්‍රි දේවි
භෛරවී දෙවඟන
මහාලාසා
කත්‍යයාණි දේවි
මෞනි රෝයි සතී
ආදි පරාශක්ති / ආදි ශක්ති / දුර්ගා
සෞරභ් රාජ් ජයින් විෂ්ණු / නාරායණ
ක්‍රිෂ්ණා
දත්තත්‍රේය
ගුරු ප්‍රත්‍යාය
හර-නාරායන් / හරිහර
නර-නාරායණ
වික්‍රම්ජීත් විර්ක් බානසුර
ෆලාක් නාස් / රාගිනී දුබේ ලක්ෂ්මී දෙවඟන
හරිප්‍රියා
රුක්මිණී
රාධ ක්‍රිෂ්ණ දත් බ්‍රහ්ම දෙවියන්
දත්තත්‍රේය
වියා රෝයි චෞධරි / සලීනා ප්‍රකාශ් සරස්වතී
රුෂිරාජ් පාවාර් සේනාපති කාර්තිකේය / මුරුගන්
ටානියා ෂර්මා දේවසේනා
ආසාස් චන්නා අශෝකසුන්දරී
අෂනූර් කොවුර් ලාබාල අශෝකසුන්දරී
ලාවන්‍යා භාරද්වාජ් නහූෂා
ශෛලේෂ් දත්තර් නාරද මුණි
සධිල් කපූර් ගනේෂ / විනායක් (ලාබාල)
අල්පේශ් ධකාන් / ඒසාන් භාටියා ගනේෂ / විනායක්
ආර්යා වෝරා සිද්ධි
අම්රිතා සිං බුද්ධි
කුමාර් හෙග්ඩේ නන්දි
ප්‍රියංකා ඨාකරේ සුයාධා (නන්දිගේ භාර්යාව)
හේමන්ත් චෞධරි ප්‍රජාපතී විශ්වරූප
ජිතේන් ලාල්වානි / වික්‍රම් ආදිත්‍ය ඉන්ද්‍ර දෙවියන්
ශිවංගි ෂර්මා ඉන්ද්‍රාණි
මනීෂ් බිෂ්ලා සූර්ය
විකී බත්‍රා චන්ද්‍ර
දීපිකා උපධ්‍යාය / සංගීතා ඛානායත් ගංගා දේවතාවිය
ගෝදාවරී
බනායි
අංජගී ඒබ්‍රල් මීනාක්ෂි
මෝහිත් ෂර්මා වාසුකී
පියුෂ් සහදේව් රාම
රුබීනා දිලායික් සීතා
කුණාල් වර්මා ලක්ෂ්මණ
ගරීමා ජයින් උර්මිලා
විශාල් කෝටියාන් හනුමාන්
විනීත් කුමාර් භරත
හර්ෂද් අරෝරා ශත්‍රැඝ්න
උල්කා ගුප්තා දේවී කන්‍යා කුමාරි
අර්බාස් අලි ඛාන් බලරාම
රීම් ෂෙයික් (ලාබාල) මානසා
විශේෂ් බන්සාල් ත්‍රීපති
ක්‍රතිකා සේන්ගාර් මානසා
ම‍නෝජ් කොල්හත්කාර් දාධිචි ඍෂි
රජීව් භාරද්වාජ් කාශ්‍යප් ඍෂි
රෝමන්ච් මෙහ්තා ආත්‍රි ඍෂි
ජයන්ත් රාවල් මහාඍෂි හලාහල
ජීතේන්ද්‍ර ට්‍රෙහාන් මර්කාණ්ඩේය ඍෂි
ශෛලේෂ් දාතර් නරාද ඍෂි
දර්ශන් කුමාර් ශුක්‍රාචාර්ය
රමන් ඛත්‍රි අථර්වන් ඍෂි
අතුල් සිං පුලාහ ඍෂි
සුශිල් පරාෂර් පීතම්බර ඍෂි
මෝහිත් දාග්රි (ලාබාල) ලෝහිතාංග
රාජ් ප්‍රේමි තාරකාසුර යක්ෂයා
රාහුල් දේව් අරුණාසුර යක්ෂයා
චේතන් හංසරාජ් නිඝාස්
දීපක් ජේඨි මහීෂාසුර
මානව් ගෝහිල් අන්ධක
තේජ් සප්රු ශංඛාචුධ
අංකුර් නයියර් ක්‍රෞංච ගිරි
ඊබ්‍රර් යාකුබ් තුහුන්ද
තුෂාර් ජා (ලාබාල) ජලන්ධාර
අරුන් බාලි වජ්‍රනක (තාරකාසුරගේ පියා)
අඛිලේන්ද්‍ර මිෂ්රා මහාබලි රජු
සංජේ ස්වරාජ් භස්මාසුර
මනීෂ් වාධ්වා / තරුන් ඛන්නා රාවණ
සුදේශ් බෙරී මල්ල-මාණික
අභාස් මෙහ්තා ආදි
රක්ෂන්දා ඛාන් මදාණික
අනූපම් භටාචාර්ය රිපුංජය / දේවදාස්
ඕජස්වි ඔබරෝයි / පරාඛ් මදන්[1] මෝහිනී
රිතූ චෞහාන් දේවී රතී
පංකජ් ධීර් හිමාවන් රජ
මුග්ධා ෂා / ශිල්පා තුලස්කාර් මේනාවතී රැජින
ඛ්‍යාති ඛාන්ද්කේ කේස්වානි කෘතිකා
සුරේන්ද්‍ර පාල් ප්‍රජාපතී දක්ෂ
ශාලිනී කපූර් සාගර් ප්‍රසූති රැජින
රිෂිනා කන්ධාරි / රියංකා චන්දා ඛ්‍යාති කුමරිය
ප්‍රියංකා පංචාල් ආදිති කුමරිය
චාරු අසෝපා / කණිෂ්කා සෝනි රේවතී කුමරිය
සූර්භි ශුක්ලා රෝහිනී කුමරිය
මානිනී මිෂ්රා විජයා කුමරිය
අන්නපූර්ණ විට්ඨල් භෛරි ශාන්ත
සුහාසිනී මුලායි පාර්වතී‍ගේ මිත්තණිය
දීප්රාජ් රාණා පරශුරාම
අම්රපාලී ගුප්තා මත්ස්‍යකන්‍යා
ප්‍රභාත් භටාචාර්ය ආයු රජ
නේහා කොවුල් ඉන්දුමතී
රිෂි ඛුරානා නාහුෂ
ජයා භටාචාර්ය දිති
ආනන්ද් ගොරාඩියා පුෂ්පාදාන්ත
ඩොලී සෝහි මහාලාසගේ මව
ශිල්පා ෂින්දේ මහානන්ද
විවේක් මිෂ්රා යෙල්ල කෝටි
පංකජ් බෙරී රාජා දූර්දූම
මිතිකා සර්මා සුනෛනා රැජින
මෝහිත් චෞහාන් ජානක රජ
මිහිර් මිෂ්රා දශරථ රජ
ගෞරි සිං කෞශල්‍යා රැජින
අනුෂ්කා සිං සුමිත්‍රා රැජින
මානසී ව්‍යාස් කෛකේයි රැජින
තාපේශ්වරී ෂර්මා ඌෂා / බෙහුලා
ආර්ති සිං බානි
භාවනා ඛත්‍රි චිත්‍රලේඛා
දයා ෂංකර් පාණ්ඩේ ලකුලිෂ්
තුෂාර් දාල්වි චන්ද්‍රධර
මල්හාර් පාණ්ඩ්‍ය අනිරුද්ධ / ලක්ෂ්මිචන්ද්‍ර
පාරුල් චෞධරි සානක
දීපාලි පන්සාරේ තුල්සි
රාජේන්ද්‍ර චව්ලා ආචාර්ය ග්‍යාන්මූර්ති
ගුන්ගුන් උප්‍රාපි මහාරාණි
නේහා මර්දා වෘන්දා
චේස්ථා මෙහ්තා පෘථිවි

නිෂ්පාදනය සහ බෙදාහැරීම[සංස්කරණය]

කාලි දෙවඟන නිරූපණය සඳහා රිතූ ජෙන්ජානි විසින් සංලග්න අංගරචනය සිදුකරන ලදී.[2]

මෙම කතාමාලාව බෙංගාලි, දෙමළ, මලයාලම්, ඔරියා, තෙලිඟු, ඇසෑමි, මරාඨි සහ ඉන්දුනීසියානු භාෂාවලින් හඬකවා පිළිවෙලින් දේවාදිදේව් මහාදේව්, ශිවම්, කෛලාසනාතන්, මහාදේව්, හර හර මහාදේවා, මහාදේව්, දේවාන්චේ දේව් මහාදේව්, සහ මහාදේව යන තේමා යටතේ විකාශය විය. ඉන්දුනීසියාව තුළ මෙම නාට්‍යය විකාශය කරන ලද්දේ antv නාළිකාවෙනි. ශිවම් යනුවෙන් නම් කළ දෙමළ හඬකැවූ ප්‍රභේදය සිංහල උපසිරැසි සමග ශ්‍රී ලංකාවේ ශක්ති ටීවී නාළිකාවෙන් විකාශය කෙරේ. මෙය හරහර මහාදේවා යනුවෙන් කන්නඩ බසින් ප්‍රතිනිර්මාණය විය. මෙහි කථාවාරය 1 සිට ශිව-පාර්වතී විවාහය දක්වා වූ කථාංග මෙහි නිල DVD ප්‍රභේදයෙහි ඇතුළත් වේ.

පිළිගැනීම[සංස්කරණය]

2012 සැප්තැම්බරයේ විකාශය වූ 9වන කථාංගයෙහි කාලි විසින් රක්තබීජ අසුරයාව මරාදමන පුවත ඇතුළත් වූ අතර එය වැඩසටහනේ ඉහළම TRP අගය වූ 8.2ක අගය හිමි කරගත්තේ ය.[3]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Bhopatkar, Tejashree (29 Oct 2012). "Sanjay Swaraj and Ojaswi Oberoi in Devon Ke Dev...Mahadev". Times of India. 3 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 November 2012.
  2. Debarati S Sen (2 November 2012). "Ritoo Jenjani creates a Goddess". Times of India. සම්ප්‍රවේශය 7 November 2012. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  3. "Mahadev tops TRP charts with a new record of 8.2 TVR". Times of India. 21 September 2012. සම්ප්‍රවේශය 24 September 2012. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)

බාහිර සබැඳි[සංස්කරණය]