Jump to content

සුහාසි ධාමි

විකිපීඩියා වෙතින්
(සුහාසි ගොරිඩියා ධාමි වෙතින් යළි-යොමු කරන ලදි)

සුහාසි ගොරාදියා
සුහාසි ගොරාදියා ධාමි 2014 බිග් ලයිෆ් ඕකේ නව් අවෝඩ්ස් හි දී
උපත28 අප්‍රේල් 1988 (1988-04-28) (වයස 38)
වෘත්තියනිළිය
සක්‍රීය වසර2005-වර්තමානය
Spouseජයිශීල් ධාමි (වි. 2007)[1]
ඥාතීන්ද්‍රාෂ්ති ධාමි (නෑනා)[2]

සුහාසි ගොරාදියා ධාමි යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නිළියකි. ඇය ද්‍රාෂ්ති ධාමිගේ නෑනණ්ඩිය වේ. ඇය සී ටීවී කතාමාලාවක් වූ යහාන් මේන් ඝාර් ඝාර් ඛේලි හි අභාගේ චරිතය නිරූපණය කළා ය.[3] ඇය ලයිෆ් ඕකේ නාළිකාවේ මිත්‍යාමය කතාමාලාවක් වූ දේවොන් කේ දේව්...මහාදේව් හි පාර්වතී දේවියගේ චරිතය නිරූපණය කළේ මෝහිත් රයිනා සමගයි.[4]

රූපවාහිනිය

[සංස්කරණය]

චිත්‍රපට

[සංස්කරණය]
සුචිය
මුදා නොහැරුණු චිත්‍රපට මඟින් මෙතෙක් මුදා නොහැරුණු චිත්‍රපට සංකේතවත් කෙරේ
වර්ෂය චිත්‍රපටය චරිතය භාෂාව සටහන්
2008 හාගේ සුම්මානේ ඛුෂී කන්නඩ [5]
2009 වාඩේ කාවලි තෙලිඟු [6]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Jambhekar, Shruti (12 පෙබරවාරි 2013). "Too much rona-dhona can be nerve wracking: Suhasi Dhami". The Times of India.
  2. ^ "Suhasi Goradia Dhami talks about her special bonding with Drashti Dhami". www.tellychakkar.com.
  3. ^ Jha, Sumit (10 ජූනි 2012). "Yahaaan Main Ghar Ghar Kheli to end". The Times of India.
  4. ^ Bhatia, Saloni (9 ජූනි 2014). "Suhasi Dhami: The New Parvati in Devon Ke-Dev...Mahadev". The Times of India.
  5. ^ "Suhasi in Kannada". www.sify.com.
  6. ^ "Suhasi-Trisha look alike". The Times of India. 5 ජූලි 2008.

බාහිර සබැඳි

[සංස්කරණය]

සැකිල්ල:Zee Rishtey Awards


"https://si.wikipedia.org/w/index.php?title=සුහාසි_ධාමි&oldid=420249" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි