ද්වාරය:චීනය
මෙවලම්
මුද්‍රණය/අපනයනය
වෙනත් ව්‍යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
Wikipedia's portal for exploring content related to චීනයසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to චීනය
Portal maintenance status: (2021 අප්‍රේල්)
|
හැඳින්වීම
Script error: The function "lead" does not exist.
තෝරාගත් ලිපි
-
Image 1

සේද මාවත extending from යුරෝපය through ඊජිප්තුව, සෝමාලියා, the අරාබිය ඉරානය, මධයයම ආසියාව, ඉන්දියාව/පකිස්ථානය, ජාවා-ඉන්දුනීසියාව, and වියට්නාමය until it reaches චීනය. The land routes are red, and the water routes are blue.
සේද මාවත (චීන: 丝绸之路; පර්සියානු: جاده ابریشم ඉතාලි: Via della seta; කසකස්තාන: Ұлы Жібек жолы) යනු ක්‍රි.පූ. දෙවන සියවසේ සිට ක්‍රි.ව. 15 වෙනි සියවසේ මැද භාගය දක්වා සක්‍රීයව භාවිත කෙරුනු යුරේසියානු වෙළඳ මාර්ග ජාලයකි. කි.මී. 6,400 ක් පමණ විහිදී යන මෙම ජාලය, පෙරදිග ලෝකය සහ බටහිර ලෝකය අතර ආර්ථික, සංස්කෘතික, දේශපාලනික සහ ආගමික අන්තර්-සම්බන්ධතා වලදී වැදගත් විය. වර්තමානයේදී ඇතැම් ඉතිහාසඥයන් "සේද මාවත" (Silk Road) වෙනුවට "සේද මාවත්" (Silk Routes) යන වචනය භාවිත කරන්නේ, එය එක් තනි මාර්ගයක් නොව මුහුදින් සහ ගොඩබිමින් දිවෙන මාවත් ගණනාවක එකතුවක් නිසාය. සේද මාවත් මගින් නැගෙනහිර හා ගිණිකොණ ආසියාව ද, ඉන්දියානු උපමහද්වීපය ද, මධ්‍යම ආසියාව ද, මැද පෙරදිග ද, නැගෙනහිර අප්‍රිකාව හා යුරෝපය ද යා කෙරුනි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට චීනය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 1China's first emperor, Qin Shi Huang, is famed for having united the Warring States' walls to form the චීන මහා ප්‍රාකාරය. Most of the present structure, however, dates to the Ming dynasty. (චීනය වෙතින්)
උප ප්‍රවර්ග
උප මාතෘකා
චීනය පිළිබඳ ලිපි | |||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ඉතිහාසය |
| ||||||||||
| Geography |
| ||||||||||
| දේශපාලනය |
| ||||||||||
| ආර්ථිකය | |||||||||||
| Culture | |||||||||||
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස්
පුවත්

විකික්වෝට්
කියමන්

විකිසෝර්ක්
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්ෂනරි
අර්ථ දැක්වීම්

විකිඩේටා
දත්ත ගබඩාව

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:චීනය&oldid=599643" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි


