යුරේසියාව

විකිපීඩියා වෙතින්
යුරේසියාව
භූමිප්‍රමාණය55,000,000 km2 (21,000,000 sq mi)
ජනගහණය5.4 බිලියන (2023 වසර වන විට)[1][2]
ජනගහණ ඝණත්වය93/km2 (240/sq mi)
ජාතිකත්ව නාමයයුරේසියානු
රටවල්~රටවල් 93
පරායත්ත රාජ්‍යයන්පරායත්ත භූමි ප්‍රදේශ 9
වේලා කලාපUTC−1 to UTC+12

යුරේසියාව යනු පෘථිවිය මත ඇති විශාලතම මහාද්වීපික ප්‍රදේශය වන අතර යුරෝපයෙහි සහ ආසියාවෙහි සියළුම ප්‍රදේශ එයට අයත් වෙයි.[3] [4]

  1. "යුරෝපයෙහි ජනගහණය (2023) - වර්ල්ඩොමීටර්ස්". www.worldometers.info. 1 ජනවාරි 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 1 ජනවාරි 2023.
  2. "ආසියාවෙහි ජනගහණය (2023) - වර්ල්ඩොමීටර්ස්". www.worldometers.info. 4 ඔක්තොම්බර් 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 ජනවාරි 2023.
  3. නීල්ඩ්, ටෙඩ්. "කොන්ටිනෙන්ටල් ඩිවයිඩ්". භූවිද්‍යාත්මක සමාජය. 3 දෙසැම්බර් 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 අගෝස්තු 2012.
  4. මැක්ඩැනියෙල්, මෙලිසා; ස්ප්‍රවුට්, එරින්; et al. (20 සැප්තැම්බර් 2011). "හවු මෙනි කනටිනන්ට්ස් ආ දෙයා?". කන්ටිනන්ට්. ජාතික භූගෝලමය සංගමය. 16 ජූලි 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 ජූලි 2017. By convention there are seven continents: Asia, Africa, North America, South America, Europe, Australia, and Antarctica. Some geographers list only six continents, combining Europe and Asia into Eurasia. In parts of the world, students learn that there are just five continents: Eurasia, Australia (Oceania), Africa, Antarctica, and the Americas.
"https://si.wikipedia.org/w/index.php?title=යුරේසියාව&oldid=590242" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි