ඉන්දියානු උප මහාද්වීපය
Jump to navigation
Jump to search
![]() | |
භූමිප්‍රමාණය | 4.4 මිලියන කිමී2 (1.7 මිලියන සැත²) |
---|---|
ජනගහණය | ~1.7 බිලියන |
ජාතිකත්ව නාමය | උප මහාද්වීපික |
රටවල් | ඉන්දියාව පකිස්තානය නේපාලය භූතානය බංග්ලාදේශය ශ්‍රී ලංකාව මාල දිවයින |
ඉන්දියානු උප මහාද්වීපය හෝ උප මහාද්වීපය යනු, ආසියාවේ දක්ෂිණතම ප්‍රදේශය වන අතර, බොහෝ ලෙසින් ඉන්දියානු තැටියෙහි පිහිටන මෙය දකුණු දෙසට ඉන්දියානු සාගරය වෙත නෙරා යයි
ආසියා මහාද්වීපයේ දකුණු කෙළවරෙහි පිහිටි සුවිසල් අර්ධද්වීපයකි. මෙය උතුරින් හිමාලය කඳු වැටියෙන් ද නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද බටහිරින් අරාබි මුහුදින් ද දකුණින් ඉන්දියන් සාගරයෙන්ද වට වී පවතී.
භූමිය අනුව ශ්‍රී ලංකාව,ඉන්දියාව,පකිස්ථානය, නේපාලය, භූතානය සහ බංග්ලාදේශය අයත් කලාපය ඉන්දිිිිිියානු උප මහාද්වීපය ලෙස හැඳින්වේ.