මහා ඉතිහාසඥයාගේ වාර්තා
Jump to navigation
Jump to search
![]() මුල්කාලීන මුද්‍රිත සංස්කරණයක් | |
කර්තෘ | සිමා චියාන් |
---|---|
මුල් මාතෘකාව | [太史公書 (Tàishǐgōng shū) 史記 (Shǐjì)] error: {{lang}}: text has italic markup (help) |
රට | බටහිර හන් චීනය |
භාෂාව | සම්භාව්‍ය චීන |
විෂයය | පුරාතන චීන ඉතිහාසය |
මහා ඉතිහාසඥයාගේ වාර්තා | |||||||||||||||||||||||||||||||||||
![]() "ෂිජි" යන්න සම්ප්‍රදායික (ඉහළ) සහ සරලීකෘත (පහළ) චීන අක්ෂරවලින් | |||||||||||||||||||||||||||||||||||
සම්ප්‍රදායික චීන | 史記 | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සරලීකෘත චීන අක්ෂර | 史记 | ||||||||||||||||||||||||||||||||||
සාහිත්‍යමය අර්ථය | "ලියන්නාගේ වාර්තා" | ||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||
සම්ප්‍රදායික චීන | 太史公書 | ||||||||||||||||||||||||||||||||||
සාහිත්‍යමය අර්ථය | "මහා ඉතිහාසඥයාගේ වාර්තා" | ||||||||||||||||||||||||||||||||||
|
මහා ඉතිහාසඥයාගේ වාර්තා, හෙවත් ෂිජි යන චීන නාමයෙන් හැඳින්වෙන්නේ, ක්‍රි.පූ. 94 අවට කාලයෙහි හන් රාජවංශ නිලධාරියකු වූ සිමා චියාන් විසින් අවසන් කරන ලද, පුරාතන චීන ඉතිහාසය පිළිබඳ වන වැදගත් මූලාශ්‍රයකි. මෙය අධිරාජකීය මාලිගයේ ප්‍රධාන ජ්‍යෝතිශවේදියා ලෙස කටයුතු කළ ඔහුගේ පියා වූ සිමා තාන් විසින් ආරම්භ කරන ලද්දකි. මෙම කෘතිය මඟින් චීන ජනයා ලෝකය දුටු ආකාරය සහ ජනප්‍රවාදගත කහ අධිරාජයාගේ සමයේ සිට කර්තෘවරයා විසූ හන් හි වූ අධිරාජයාගේ පාලන සමය තෙක් වසර 2500ක පමණ කාල පරාසයක් ආවරණය වේ.සැකිල්ල:Sfnb
මේවාත් බලන්න[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
උද්ධෘත[සංස්කරණය]
උද්ධෘත කෘති[සංස්කරණය]
- Durrant, Stephen (1986). "Shih-chi 史記". මෙම කෘතිය තුල: William H. Nienhauser Jr.. The Indiana Companion to Traditional Chinese Literature, Vol. 1. Bloomington: Indiana University Press. ISBN 978-0-253-32983-7. OCLC 11841260.
- Hardy, Grant (1999). Worlds of Bronze and Bamboo: Sima Qian's Conquest of History. New York, NY: Columbia University Press. ISBN 978-0-231-11304-5. https://books.google.com/books?id=BeVS1n4iTmcC.
- Hulsewé, A. F. P. (1993). "Shih chi 史記". මෙම කෘතිය තුල: Loewe, Michael. Early Chinese Texts: A Bibliographical Guide. Berkeley: Society for the Study of Early China; University of California, Berkeley. පිටු 405–414. ISBN 1-55729-043-1.
- Kern, Martin (2010). "Early Chinese literature, Beginnings through Western Han". මෙම කෘතිය තුල: Owen, Stephen. The Cambridge History of Chinese Literature, Volume 1: To 1375. Cambridge, England: Cambridge University Press. පිටු 1–115. ISBN 978-0-521-11677-0.
- Knechtges, David R. (2014). "Shi ji 史記". මෙම කෘතිය තුල: Knechtges, David R.. Ancient and Early Medieval Chinese Literature, A Reference Guide: Part Two. Leide, South Holland: Brill. පිටු 897–904. ISBN 978-90-04-19240-9.
- Nienhauser, William (2011). "Sima Qian and the Shiji". මෙම කෘතිය තුල: Feldherr; Hardy, Grant. The Oxford History of Historical Writing: Volume 1: Beginnings to AD 600. Oxford University Press. පිටු 463–484. ISBN 978-0-19-103678-1.
- Watson, Burton (1958). Ssu Ma Ch'ien Grand Historian Of China. Columbia University Press. https://archive.org/stream/ssumachiengrandh012602mbp.
- Wilkinson, Endymion (2012). Chinese History: A New Manual. Harvard-Yenching Institute Monograph Series 84. Cambridge, MA: Harvard-Yenching Institute; Harvard University Asia Center. ISBN 978-0-674-06715-8.
බාහිර සබැඳි[සංස්කරණය]
- (zhයෙන්). Commentary by Pei Yin (裴駰), Sima Zhen (司馬貞), and Zhang Shoujie (張守節). Zhonghua Publishing House. 1959. https://archive.org/details/ymwang_post_1959.
- (zhයෙන්) Records of the Grand Historian, Original and Modern Chinese Translation. Century Publishing Group. 2004. https://archive.org/details/ShijiClassicalAndVernacular.
- "Shiji" 史記 (in චීන and ඉංග්‍රීසි). Chinese Text Project. "Shiji (Simplified Chinese version)" 史记 (in චීන and ඉංග්‍රීසි). Chinese Text Project.
- The Original Text in its Entirety (Chinese)
- CHINAKNOWLEDGE Shiji 史記 Records of the Grand Scribe.
- Ssuma Ch'ien at Internet Sacred Text Archive. Chapters 1–3, Ssuma Ch'ien's Historical Records, translated by Herbert J. Allen:
- "Introductory Chapter" (1894), Journal of the Royal Asiatic Society 26 (2): 269–295. doi:10.1017/S0035869X00143916. (text)
- "The Hsia Dynasty" (1895), Journal of the Royal Asiatic Society 27 (1): 93–110. doi:10.1017/S0035869X00022784. (text)
- "The Yin Dynasty" (1895), Journal of the Royal Asiatic Society 27 (3): 601–615. doi:10.1017/S0035869X00145083. (text)
- Part of chapter 63 The Sacred Books and Early Literature of the East, Volume XII: Medieval China, ed. Charles F. Horne, 1917, pp. 396–398.
Further Readings
- Yap, Joseph P, (2019). The Western Regions, Xiongnu and Han, from the Shiji, Hanshu and Hou Hanshu. ISBN 978-1792829154