ජේතවනය

මූලගන්ධකුටිය. ජේතවනාරාමයෙහි බුදුරජාණන් වහන්සේගේ කුටියෙහි නෂ්ටාවශේෂ.
මෙය ලිපි මාලාවක කොටසකි, |
බුද්ධ ධර්මය සහ බුද්ධාගම පිළිබඳ |
---|
![]() |
ජේතවනය යනු ඉන්දියාවේ මහත් ප්‍රසිද්ධ බෞද්ධ ආරාමයන් අතුරින් එකකි. රජගහ නුවරෙහි වේළුවනාරාමයට පසුව ගෞතම බුදුරජාණන් වහන්සේට පූජා කරනු ලැබූ දෙවන ආරාමය මෙය විය . පැරැණි සැවැත් නුවරට මදක් ඔබ්බෙන් ජේතවනය පිහිටා ඇත. තවත් වැදගත් ජේතවනාරාම දෙකක් ද ශ්‍රී ලංකාවේ පිහිටා තිබුණි.