ජේතවනය
Appearance
මෙම ලිපිය |
බුද්ධ ධර්මය සහ බුද්ධාගම |
---|
පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
ජේතවනය යනු ඉන්දියාවේ මහත් ප්‍රසිද්ධ බෞද්ධ ආරාමයන් අතුරින් එකකි. රජගහ නුවරෙහි වේළුවනාරාමයට පසුව ගෞතම බුදුරජාණන් වහන්සේට පූජා කරනු ලැබූ දෙවන ආරාමය මෙය විය . පැරැණි සැවැත් නුවරට මදක් ඔබ්බෙන් ජේතවනය පිහිටා ඇත. තවත් වැදගත් ජේතවනාරාම දෙකක් ද ශ්‍රී ලංකාවේ පිහිටා තිබුණි.