කාලගුණය
පෙනුම

| මෙම ලිපිය |
| කාලගුණය |
|---|
| පිළිබඳ ලිපි මාලාවේ කොටසකි |
|
|
කාලගුණය යනු වායුගෝලයේ තත්වයයි, උදාහරණයක් ලෙස එය වායුගෝලය උණුසුම් හෝ සීතල ද, තෙත් හෝ වියලි ද, සන්සුන් හෝ කුණාටු සහිත ද, පැහැදිලි හෝ වළාකුළු සහිත ද යන්න විස්තර කරයි.[2] පෘථිවියේ බොහෝ කාලගුණ සංසිද්ධි සිදුවන්නේ ග්රහලෝකයේ වායුගෝලයේ පහළම ස්ථරය වන ට්රොපොස්පියර් තුළ ය.[3][4]. කාලගුණය යනු දිනෙන් දින උෂ්ණත්වය, වර්ෂාපතනය සහ අනෙකුත් වායුගෝලීය තත්ත්වයන් වන අතර, දේශගුණය යනු දීර්ඝ කාලසීමාවන් තුළ වායුගෝලීය තත්ත්වයන් සාමාන්යකරණය කිරීම සඳහා වන යෙදුමයි.[5]සාමාන්යයෙන් "කාලගුණය" යන්නෙන් අදහස් කරන්නේ පෘථිවියේ කාලගුණය යන්නයි. මේවා පිලිබඳ විද්යාව "කාලගුණ විද්යාව" වේ.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්ර
[සංස්කරණය]- ↑ Brown, Dwayne; Cabbage, Michael; McCarthy, Leslie; Norton, Karen (20 January 2016). "NASA, NOAA Analyses Reveal Record-Shattering Global Warm Temperatures in 2015". NASA. 20 January 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්රවේශය 21 January 2016.
- ↑ "Weather." Merriam-Webster Dictionary. සංරක්ෂණය කළ පිටපත 9 ජූලි 2017 at the Wayback Machine Retrieved on 27 June 2008.
- ↑ "Hydrosphere". Glossary of Meteorology. 15 March 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්රවේශය 27 June 2008.
- ↑ "Troposphere". Glossary of Meteorology. 2012-09-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්රවේශය 2020-10-11.
- ↑ "Climate". Glossary of Meteorology. American Meteorological Society. 7 July 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්රවේශය 14 May 2008.