Jump to content

කාලගුණ විද්‍යාව

විකිපීඩියා වෙතින්


.

කාලගුණ විද්‍යාව යනු, කාලගුණ අනාවැකි කීම ප්‍රකාශ කිරීමෙහි ඉලක්කය සහිතව, පෘථිවියෙහි වායුගෝලය සහ කෙටි-කාලින වායුගෝලීය සංසිද්ධීන් (නිද. කාලගුණය) පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය වෙයි.[1] හමුදාව, ගුවන් ගමනාගමනය, ශක්ති ජනනය, ප්‍රවාහණය, කෘෂිකර්මය, ඉදිකිරීම, කාලගුණ අනතුරු ඇඟවීම සහ ආපදා කළමනාකරණය යන අංශ සඳහා මෙම විෂය ක්ෂේත්‍රය වෙතින් යෙදවුම් ඇත.

ඡායාරූප

[සංස්කරණය]

බාහිර සබැදි

[සංස්කරණය]
  1. ^ සී. ඩොනල්ඩ් ඇත්රන්ස්; රොබට් හෙන්සන් (2018), එෂෙන්සියල්ස් ඔෆ් මිටියෝරෝලොජි: ඇන් ඉන්විටේෂන් ටු ද ඇට්මොස්ෆයර් (8වන ed.), සිඑන්ගේජ් ලර්නිං, p. 5
"https://si.wikipedia.org/w/index.php?title=කාලගුණ_විද්‍යාව&oldid=740725" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි