21 වන සියවස

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සහශ්‍රය: 3 වන සහශ්‍රවර්ෂය
සියවස්:
දශක: 2000ගණන් 2010ගණන් 2020ගණන් 2030ගණන් 2040ගණන්
2050ගණන් 2060ගණන් 2070ගණන් 2080ගණන් 2090ගණන්
ප්‍රවර්ග: උපත්මරණ
සංස්ථාපනයන්විසංස්ථාපනයන්

21වන සියවස යනු, ග්‍රෙගෝරියානු දින දසුන ප්‍රකාර, ක්‍රිස්තු වර්ෂ ක්‍රම යුගයෙහි හෝ පොදු යුගයෙහි, වර්තමාන සියවස වෙයි. එය ඇරඹුනේ, 2001 ජනවාරි 1 දිනදී වන අතර, 2100 දෙසැම්බර් 31 දිනදී එය අවසන් වනු ඇත.[1][2] එය, 3 වන සහශ්‍රවර්ෂයේ පළමුවන සියවස වෙයි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. "දි 21ස්ට් සෙන්චරි ඇන්ඩ් දි 3ර්ඩ් මිලේනියම් වෙන් ඩිඩ් දේ බිගින්?". එක්සත් ජනපද නාවික නිරික්ෂණාගාරය. සම්ප්‍රවේශය 2013-06-07. 
  2. "වෙන් ඇන්ඩ් වෙයා ඩිඩ් ද නිව් මිලේනියම් ඔෆීෂියලි ස්ටාර්ට්, ඇන්ඩ් වයි?". රාජකීය නිරීක්ෂණාගාරය ග්‍රිනිච්
"https://si.wikipedia.org/w/index.php?title=21_වන_සියවස&oldid=286657" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි