ඈම්ස්ටර්ඩෑම්
ඇම්ස්ටර්ඩැම් | |
---|---|
Municipality/city | |
අපනාමය(න්): Mokum, උතුරේ වෑනිසිය | |
උද්යෝග පාඨය(න්): Heldhaftig, Vastberaden, Barmhartig (Valiant, Steadfast, Compassionate) | |
Location of Amsterdam | |
ඛණ්ඩාංක: 52°22′N 4°54′E / 52.367°N 4.900°Eඛණ්ඩාංක: 52°22′N 4°54′E / 52.367°N 4.900°E | |
Country | නෙදර්ලන්තය |
Province | උතුරු හෝලන්ඩ් |
COROP | ඇම්ස්ටර්ඩැම් |
Boroughs | Boroughs |
ආණ්ඩුව / පරිපාලනය | |
• Aldermen | ළොඩෙවිජ්ක් ඇස්ස්චෙර් එරික් වන් ඩෙර් බුර්ග් ඇන්ඩ්යි වන් එස් කැරොලීන් ග්‍රීහ්‍රෙල්ස් Freek Ossel මාර්ටෙන් වන් පෝල්ගීස්ට් එරික් වේඊබෙස් |
• ලේකම් | හෙන්ක් දි ජොන්ග් |
සරිය[1][2] | |
• පුරවර | 1,815 කිමී2 (701 සතරැස් සැත) |
උන්නතාංශය[3] | 2 මී (7 අඩි) |
ජනගහණය[4][5] | |
• Municipality/city | 780,152 |
• ඝණත්වය | 3,506/කිමී2 (9,080/වර්ග සැත) |
• නාගරික | 1,209,419 |
• පුරවර | 2,158,592 |
• Demonym | Amsterdammer |
වේලා කලාප | CET (UTC+01) |
• ගිම්හානය (DST) | CEST (UTC+02) (UTC) |
Postal codes | 1011–1109 |
දුරකථන කේතය(න්) | 020 |
වෙබ් අඩවිය | www.amsterdam.nl |
නෙදර්ලන්තයේ විශාලතම නගරයද,අගනුවරද වන්නේ ඇම්ස්ටර්ඩැම්ය.එය බටහිර දිශාවට වන්නට උතුරු හෝලන්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇත.2008 ජනවාරි 1 වැනිදා වනවිට නගරයේ ජනගහණය මිලියන 1.36 ක් විය. රැන්ඩ්ස්ටඩ් වල උතුරු කොටසත් ඇතුළුව මෙය යුරෝපයේ හය වැනි විශාලතම ජනගහණ ප්රදේශයයි.එහි ජනගහණය මිලියන 6.7 ක් පමණ වේ.Amstellerdam යන වචනයෙන් මෙහි නම බිදී විත් ඇත. Amstel ඟගේ (dam) බැම්ම යන අරුත මුල්කරගෙනද මෙම නම ඇතිවී ඇත. මෙම නගරය ආරම්භවුයේ 12 ශතවර්ෂයෙදී කුඩා ධීවර ගම්මානයක් ලෙසනි. මෙම නගරය ලන්දේසිය ස්වර්ණමය යුගයෙදී ලෝකයට වටිනා වාරායක් විය. එයට මූලික හේතුව එහි වු වෙළෙඳාම් සදහා වූ නව සොයාගැනීම්ය.මෙම කාලයේදි මෙම නගරය දියමන්ති සහ මූල්‍ය කටයුතු සඳහා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කෙරිණි.19 සහ 20 වැනි ශතවර්ෂ වලදී නගරය පුළුල් වු අතර නොයෙක් අසල්වැසියන් අතිවිය. මෙම නගරය නෙදර්ලන්තයේ සංස්කෘතික සහ මූල්‍ය අගනුවරයි.නොයෙකුත් ලන්දේසි මූලස්ථන වල පිහිට ඇත.Philips සහ ING ඇතුළුව ලෝකයේ ප්‍රධානතම කර්මාන්ත 500 අතරින් 7 ක් මෙහි මධ්‍යයේ ඇත. මෙහි ඇති කොටස් වෙළෙඳපොල ලොකයේ පැරණිතම කොටස් වෙළෙඳපොල ය. මෙහි ඇති පෞරාණික වටිනාකම නිසා. වාර්ෂිකව මිලියන 3.6 පමණ විදේශිකයෝ මෙහි පැමිණෙති.
අමතර අවධානයට
[සංස්කරණය]- List of populated places in the Netherlands
- List of cities, towns and villages in North Holland
- List of cities in the Netherlands by province
- List of national capitals
- List of national capitals by latitude
- List of capital cities by elevation
- List of national capitals by population
- van Dam
සටහන්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Kerncijfers voor Amsterdam en de stadsdelen". www.os.amsterdam.nl. Research and Statistics Service, City of Amsterdam. 1 January 2006. සම්ප්‍රවේශය 4 April 2007.
{{cite web}}
: External link in
(help)|work=
- ^ "Area, population density, dwelling density and average dwelling occupation". www.os.amsterdam.nl. Research and Statistics Service, City of Amsterdam. 1 January 2006. සම්ප්‍රවේශය 13 August 2008.
{{cite web}}
: External link in
(help)|work=
- ^ "Actueel Hoogtestand Nederland" (Dutch බසින්). සම්ප්‍රවේශය 18 May 2008.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;CBS
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "ජනගහනය" (in Dutch). Themes. City of Amsterdam. 2008. සම්ප්‍රවේශය 8 March 2009.
{{cite web}}
: Unknown parameter|month=
ignored (help)
භාහිර සබැඳි
[සංස්කරණය] Amsterdam ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |
- Amsterdam.nl – Official government site (ඕලන්ද බසින්)
- I amsterdam – Portal for international visitors
- Tourist information about Amsterdam (සංරක්ෂණය කළ පිටපත 11 පෙබරවාරි 2016 at the Wayback Machine) – website of the Netherlands
පූර්වප්‍රාප්තිකයා Herning, Denmark (1987) |
World Gymnaestrada host city 1991 |
අනුප්‍රාප්තික Berlin, Germany (1995) |
පූර්වප්‍රාප්තිකයා Dornbirn, Austria (2019) |
World Gymnaestrada host city 2023 |
අනුප්‍රාප්තික TBA |
- Amsterdam
- Capitals in Europe
- Cities in the Netherlands
- Municipalities of North Holland
- Olympic cycling venues
- Populated places established in the 13th century
- Populated places in North Holland
- Port cities and towns in the Netherlands
- Port cities and towns of the North Sea
- Venues of the 1928 Summer Olympics
- Populated lakeshore places in the Netherlands
- නෙදර්ලන්තය
- අගනගර