ඈම්ස්ටර්ඩෑම්
| ඇම්ස්ටර්ඩැම් | |||
|---|---|---|---|
| — Municipality/city — | |||
| ]]වමේ සිට දකුණට සහ ඉහළ සිට පහළට:Rijk කෞතුකාගාරය ඇම්ස්ටර්ඩැම්,වොන්ඩෙල් පාර්ක් හි ප්‍රතිමාව, කේසර්ස්ග්‍රැච්ට්, සුයිඩර්කර්ක්, රාජකීය මාළිගාව(ඇම්ස්ටර්ඩැම්), IGN නිවාසය]] | |||
|
|||
| අපනාමය(න්): Mokum, උතුරේ වෑනිසිය | |||
| Motto: Heldhaftig, Vastberaden, Barmhartig (Valiant, Steadfast, Compassionate) |
|||
| Location of Amsterdam | |||
| ඛණ්ඩාංක: 52°22′23″N 4°53′32″E / 52.37306°N 4.89222°ECoordinates: 52°22′23″N 4°53′32″E / 52.37306°N 4.89222°E | |||
| Country | නෙදර්ලන්තය | ||
| Province | උතුරු හෝලන්ඩ් | ||
| COROP | ඇම්ස්ටර්ඩැම් | ||
| Boroughs | Boroughs | ||
| පාලනය / පරිපාලනය | |||
| • Mayor | Eබෙර්හර්ඩ් වන් ඩෙර් ළාන් (කම්කරු පක්ෂය) | ||
| • Aldermen | ළොඩෙවිජ්ක් ඇස්ස්චෙර් එරික් වන් ඩෙර් බුර්ග් ඇන්ඩ්යි වන් එස් කැරොලීන් ග්‍රීහ්‍රෙල්ස් Freek Ossel මාර්ටෙන් වන් පෝල්ගීස්ට් එරික් වේඊබෙස් |
||
| • ලේකම් | හෙන්ක් දි ජොන්ග් | ||
| වර්ගප්‍රමාණය[1][2] | |||
| • පුරවර | 1,815 කිමී2 (701 වර්ග සැත) | ||
| උන්නතාංශය[3] | 2 මී (7 අඩි) | ||
| ජනගහණය [4][5] | |||
| • Municipality/city | 780,152 | ||
| • ඝණත්වය | 3,506/කිමී2 (9,080/වර්ග සැත) | ||
| • නාගරික | 1,209,419 | ||
| • පුරවරය | 2,158,592 | ||
| • Demonym | Amsterdammer | ||
| වේලා කලාපය | CET (UTC+01) | ||
| • ගිම්හානය (DST) | CEST (UTC+02) (UTC) | ||
| Postal codes | 1011–1109 | ||
| ප්‍රදේශ කේතය(න්) | 020 | ||
| වෙබ් අඩවිය | www.amsterdam.nl | ||
නෙදර්ලන්තයේ විශාලතම නගරයද,අගනුවරද වන්නේ ඇම්ස්ටර්ඩැම්ය.එය බටහිර දිශාවට වන්නට උතුරු හෝලන්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇත.2008 ජනවාරි 1 වැනිදා වනවිට නගරයේ ජනගහණය මිලියන 1.36 ක් විය. රැන්ඩ්ස්ටඩ් වල උතුරු කොටසත් ඇතුළුව මෙය යුරෝපයේ හය වැනි විශාලතම ජනගහණ ප්‍රදේශයයි.එහි ජනගහණය මිලියන 6.7 ක් පමණ වේ.Amstellerdam යන වචනයෙන් මෙහි නම බිදී විත් ඇත. Amstel ඟගේ (dam) බැම්ම යන අරුත මුල්කරගෙනද මෙම නම ඇතිවී ඇත. මෙම නගරය ආරම්භවුයේ 12 ශතවර්ෂයෙදී කුඩා ධීවර ගම්මානයක් ලෙසනි. මෙම නගරය ලන්දේසිය ස්වර්ණමය යුගයෙදී ලෝකයට වටිනා වාරායක් විය. එයට මූලික හේතුව එහි වු වෙළෙඳාම් සදහා වූ නව සොයාගැනීම්ය.මෙම කාලයේදි මෙම නගරය දියමන්ති සහ මූල්‍ය කටයුතු සඳහා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කෙරිණි.19 සහ 20 වැනි ශතවර්ෂ වලදී නගරය පුළුල් වු අතර නොයෙක් අසල්වැසියන් අතිවිය. මෙම නගරය නෙදර්ලන්තයේ සංස්කෘතික සහ මූල්‍ය අගනුවරයි.නොයෙකුත් ලන්දේසි මූලස්ථන වල පිහිට ඇත.Philips සහ ING ඇතුළුව ලෝකයේ ප්‍රධානතම කර්මාන්ත 500 අතරින් 7 ක් මෙහි මධ්‍යයේ ඇත. මෙහි ඇති කොටස් වෙළෙඳපොල ලොකයේ පැරණිතම කොටස් වෙළෙඳපොල ය. මෙහි ඇති පෞරාණික වටිනාකම නිසා. වාර්ෂිකව මිලියන 3.6 පමණ විදේශිකයෝ මෙහි පැමිණෙති.
මූලාශ්‍ර[සංස්කරණය කරන්න]
- ↑ Kerncijfers voor Amsterdam en de stadsdelen. www.os.amsterdam.nl (Research and Statistics Service, City of Amsterdam). 1 January 2006. Retrieved 4 April 2007.
- ↑ Area, population density, dwelling density and average dwelling occupation. www.os.amsterdam.nl (Research and Statistics Service, City of Amsterdam). 1 January 2006. Retrieved 13 August 2008.
- ↑ Actueel Hoogtestand Nederland (in Dutch). Retrieved 18 May 2008.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;CBSනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ ජනගහනය (in Dutch). Themes (City of Amsterdam). October 2008. Retrieved 8 March 2009.