මෙල්බන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(Melbourne වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
මෙල්බන්
වික්ටෝරියා
Melbourne montage six frame infobox jpg.jpg
ජනගහණය4,347,955 (2013)[1] (2වන)
 • ඝනත්වය430/km2 (1,100/sq mi) [2]
සංස්ථාපනය30 August 1835
උන්නතාංශය31 m (102 ft)
භූමි ප්‍රමාණය9,990.5 km2 (3,857.4 sq mi)(GCCSA)[3]
වේලා කලාපයAEST (UTC+10)
 • ගිම්හාන (DST)AEDT (UTC+11)
පිහිටුම
LGA(s)31 Municipalities across Greater Melbourne
CountyGrant, Bourke, Mornington
State electorate(s)54 electoral districts and regions
Federal Division(s)23 Divisions
Mean max temp Mean min temp Annual rainfall
20.1 °C
68 °F
10.2 °C
50 °F
646.9 mm
25.5 in

මෙල්බර්න්, ව්ක්ටෝරියා ප්‍රාන්තයේ අගනුවරයි. ජන ගහනය අතින් එය ඕස්ට්‍රේලියාවෙ මෙන්ම ඕෂනියා කලාපයේද දෙවැනි විශාලතම නගරයයි. මෙල්බන් නමින් හදුන්වන සීමාව ඩැන්ඩිනොන්ග් හා මැසිඩන් කදු වලල්ල දක්වාත් මෝර්නින්ග්ටන් අර්ධද්වීපය හා යාරා තැන්න දක්කාත් දිවෙන වර්ග කිලෝමීමර් 9,993 කින් සමන්විත ප්‍රදේශයකි. මෙල්බර්න්, නාගරික බලප්‍රදේශ 31 කින් සමන්විත අතර 2016 ජනසංගණනයට අනුව 4,725,316 ක ජනගහනයකින් යුක්ත විය. මෙල්බර්න් ලොකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස 2017 වසර දක්වා වසර හතක් පුරාවටම Economist Intelligence Unit මගින් පිදුම් ලබා අැත. අාර්ථිකය අතින් අාසියා පැසිපික් කලාපයේ ඉද්රියෙන්ම සිටින මෙල්බර්න් , Global Financial Centres Index අනුව ලෝකයේ පළමු නගර 15 අතර සිටී.

ඕස්ට්‍රේලියාවේ සංස්කෘතික අගනගරය ලෙස හදුන්වන මෙල්බර්න් , ඕස්ට්‍රේලියානු නීතිසහිත පාපන්දු ක්‍රීඩාවේ මෙන්ම ඕස්ට්‍රේලියානු චිත්‍රපට හා රූපවාහිනී කර්මාන්තයේ ද මහගෙදරයි. එමෙන්ම එය , මෙල්බර්න් ක්‍රිකට් පිටිය, ජාතික කළා අායතනය, වික්ටොරියා කලාභවන මෙන්ම යුනෙස්කෝ ලෝක උරුමයක්ද වන රාජකීය ප්‍රදර්ශන ගොඩනැගිල්ල වැනි ඕස්ට්‍රේලියාවෙ විශාලතම හා පැරනිම සංස්කෘතික අායතනයන් ගණනාවක මහගෙදරයි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මෙල්බන්&oldid=439001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි