නැගෙනහිර ගංග රාජවංශය
නැගෙනහිර ගංග අධිරාජ්‍යය | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||
අගනුවර | දන්තපුරම් කාලිංගනගර කටක | ||||||||||||
පොදු භාෂා(ව) | සංස්කෘත, තෙලිඟු, ඔරියා[1] | ||||||||||||
ආගම | හින්දු ආගම | ||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||
ත්‍රි-කාලිංගාධිපති ගජපති | |||||||||||||
• 1038–1070 | වජ්‍රහස්ත අනන්තවර්මන් | ||||||||||||
• 1070–1078 | රාජරාජ දේවේන්ද්‍රවර්මන් | ||||||||||||
• 1078–1147 | අනන්තවර්මන් චෝඩගංගදේව | ||||||||||||
• 1178–1198 | අනංග භීම දේව II | ||||||||||||
• 1211–1238 | අනංගභීම දේව III | ||||||||||||
• 1238–1264 | නරසිංහ දේව I | ||||||||||||
• 1414–1434 | භානු දේව IV | ||||||||||||
Historical era | සම්භාව්‍ය භාරතය | ||||||||||||
• Established | ක්‍රි.ව. 1038 | ||||||||||||
• අහෝසි කළේ | ක්‍රි.ව. 1434 | ||||||||||||
ව්‍යවහාර මුදල | නැගෙනහිර ගංග ඵනම් | ||||||||||||
|
නැගෙනහිර ගංග රාජවංශය හෙවත් රූධී ගංගයන් නැතහොත් ප්‍රාච්‍ය ගංගයන් යනුවෙන් හැඳින්වෙන්නේ 5වන සියවසේ සිට මුල්කාලීන 15වන සියවස පමණ දක්වා කාලිංගය පාලනය කළ මධ්‍යකාලීන භාරතීස රාජවංශයකි.[2] මෙම රාජවංශය මඟින් පාලනය වූ භූමියට වර්තමාන ඉන්දියානු ප්‍රාන්තයක් වන ඔඩිෂාව මෙන්ම, බටහිර බෙංගාලය, ආන්ධ්‍ර ප්‍රදේශ් සහ ඡත්තීස්ගාර් හි වැඩි ප්‍රදේශයක් ඇතුළත් විය.[3] රාජවංශයේ මුල්කාලීන පාලකයෝ දන්තපුරම් සිට පාලනය ගෙන ගියහ; පසුකාලීනව අගනගරය කාලිංගනගර (වර්තමාන මුඛලිංගම්) සහ අවසානයේ කටක (වර්තමාන කටක්) වෙත රැගෙන යන ලදී.[4] වර්තමානය වන විට, මොවුන් වඩාත්ම කීර්තියට පත්ව ඇත්තේ ඔවුන් විසින් ඉදිකළ ලෝක ප්‍රකට පූරි ජගන්නාථ දේවාලය සහ ඔඩිෂාවේ කෝණාර්ක් හී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන කෝණාර්ක් සූර්ය දේවාලය නිසායි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Srichandan, G. K. (February–March 2011). "Classicism of Odia Language" (PDF). Orissa Review. p. 54. සම්ප්‍රවේශය 28 June 2019.
- ^ For a map of their territory, see: Schwartzberg, Joseph E. (1978). A Historical atlas of South Asia. Chicago: University of Chicago Press. p. 147, map XIV.3 (d). ISBN 0226742210.
- ^ Ganga dynasty, http://www.britannica.com/eb/topic-225335/Ganga-dynasty, ප්‍රතිෂ්ඨාපනය 4 April 2021
- ^ B. Hemalatha (1991). Life in medieval northern Andhra. Navrang. ISBN 9788170130864.
බාහිර සබැඳි
[සංස්කරණය]ඉන්දියාවේ මධ්‍යතන රාජධානි | ||||||
---|---|---|---|---|---|---|
කාලරේඛාව සහ සංස්කෘතික යුගය |
වයඹදිග ඉන්දියාව | ඉන්දු-ගංගා තැන්න | මධ්‍ය ඉන්දියාව | දකුණු ඉන්දියාව | ||
බටහිර ගංගා තැන්න | උතුරු ඉන්දියාව (මධ්‍ය ගංගා තැන්න) |
ඊසාන ඉන්දියාව | ||||
යකඩ යුගය | ||||||
සංස්කෘතිය | පසුකාලීන වෛදික යුගය | පසුකාලීන වෛදික යුගය (බ්‍රාහ්මණ දෘෂ්ටිය)[a] |
පසුකාලීන වෛදික යුගය (ක්ෂත්රීය/ශ්රමණික සංස්කෘතිය)[b] |
ප්රාග්-ඉතිහාසය | ||
ක්‍රි.පූ. 6වන සියවස | ගන්ධාර | කුරු-පංචාල | මගධ | ආදිවාසි (ගෝත්‍ර) | ||
සංස්කෘතිය | පර්සියානු-ග්‍රීක බලපෑම් | "දෙවන නාගරීකරණය" | ප්රාග්-ඉතිහාසය | |||
ක්‍රි.පූ. 5වන සියවස | (පර්සියානු පාලනය) | ශිශුනාග රාජවංශය | ආදිවාසි (ගෝත්‍ර) | |||
ක්‍රි.පූ 4වන සියවස | (ග්‍රීක ආක්‍රමණ) | නන්ද අධිරාජ්‍යය |
කාලිංග | |||
ඓතිහාසික යුගය | ||||||
සංස්කෘතිය | බුදු දහමේ ව්‍යාප්තිය | ප්රාග්-ඉතිහාසය | සංගම් යුගය (ක්‍රි.පූ. 300 – ක්‍රි.ව. 200) | |||
ක්‍රි.පූ. 3වන සියවස | මෞර්ය අධිරාජ්‍යය | මුල්කාලීන චෝළයෝ පුරාතන තමිලාගමේ තවත් කුඩා රාජධානි 46ක් | ||||
සංස්කෘතිය | පූර්ව-සම්භාව්‍ය හින්දු ආගම[c] - "හින්දු සංස්ලේෂණය"[d] (ක්‍රි.පූ. 200 පමණ - ක්‍රි.ව. 300)[e][f] වීර කාව්‍ය - පුරාණ - රාමායණ - මහාභාරත - භගවද් ගීතාව - බ්‍රහ්ම සූත්‍ර - ස්මර්ත සම්ප්රදාය මහායාන බුද්ධාගම |
සංගම් යුගය (සන්තතික) | ||||
ක්‍රි.පූ. 2වන සියවස | ඉන්දු-ග්‍රීක රාජධානිය | ශුංග අධිරාජ්‍යය | මුල්කාලීන චෝළයෝ පුරාතන තමිලාගමේ තවත් කුඩා රාජධානි 46ක් | |||
ක්‍රි.පූ. 1වන සියවස | ||||||
ක්‍රි.ව. 1වන සියවස | කුනින්ද රාජධානිය | |||||
2වන සියවස | කුෂාණ අධිරාජ්‍යය | |||||
3වන සියවස | කුෂාණ-සැසේනියානු රාජධානිය | කුෂාණ අධිරාජ්‍යය | බටහිර ක්ෂත්රපයෝ | කාමරූප රාජධානිය | කාලභ්ර රාජවංශය | |
සංස්කෘතිය | "හින්දු ආගමේ ස්වර්ණමය යුගය"(ක්‍රි.ව. 320-650 පමණ)[g] පුරාණ හින්දු ආගමේ සහ බුද්ධාගමේ සහභාවය | |||||
4වන සියවස | කිඩරයිට්වරු | ගුප්ත අධිරාජ්‍යය | කාලභ්ර රාජවංශය | |||
5වන සියවස | හෙෆ්තලයිට් අධිරාජ්‍යය | කාලභ්ර රාජවංශය | ||||
6වන සියවස | නේසැක් හන්වරු | මෛත්‍රක | ආදිවාසි (ගෝත්‍ර) | බාදාමි චාලුක්‍යයෝ | ||
සංස්කෘතිය | පශ්චාත්-සම්භාව්‍ය හින්දු ආගම (ක්‍රි.ව. 650-1100 පමණ)[h] අද්වෛත වේදාන්ත - තන්ත්ර ඉන්දියාවේ බුදු දහමේ පරිහානිය | |||||
7වන සියවස | ඉන්දු-සැසේනියානුවෝ | වාකාටක රාජවංශය හර්ෂ අධිරාජ්‍යය |
ම්ලේච්ඡ රාජවංශය | ආදිවාසි (ගෝත්‍ර) | පාණ්ඩ්‍ය රාජධානිය (කාලභ්රවරුන් යටතේ) | |
8වන සියවස | කාබුල් ෂාහි | පාල අධිරාජ්‍යය | පාණ්ඩ්‍ය රාජධානිය | |||
9වන සියවස | ගුර්ජර-ප්‍රතිහාර | රාෂ්ට්‍රකූට රාජවංශය | ||||
10වන සියවස | ඝස්නවිද්වරු | පාල රාජවංශය | කල්‍යාණි චාලුක්යවරු | |||
වගුව සඳහා ආශ්‍රේය සහ මූලාශ්‍ර ආශ්‍රේයයන් ප්‍රභව
|