මහ ඔය

විකිපීඩියා වෙතින්
(Maha Oya වෙතින් යළි-යොමු කරන ලදි)
Maha Oya
මහ ඔය පින්නවල අලි අනාථාගාරය ප්‍රදේශය හරහා ගමන් කරයි
මහ ඔය is located in Sri Lanka
මහ ඔය
පිහිටීම
භෞතික ලක්ෂණ
ජල මූලාශ්‍රය 
 - locationNawalapitiya, Aranayake
ගං මෝය 
 - location
Kochchikade, Negombo
 - ඛණ්ඩාංක
07°16′21″N 79°50′34″E / 7.27250°N 79.84278°E / 7.27250; 79.84278ඛණ්ඩාංක: 07°16′21″N 79°50′34″E / 7.27250°N 79.84278°E / 7.27250; 79.84278
 - elevation
Sea level
දිග134 km (83 mi)

මහ ඔය යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ පිහිටා ඇති ප්‍රධාන ඇල මාර්ගයකි. එය ආසන්න වශයෙන් කිලෝ මිටර් 134 ක(සැතපුම් 83) පමණ දිගකින් යුක්ත වේ. එය පළාත් හතරක දිස්ත්‍රික්ක පහක් හරහා ගලා බසී. ජල මුලාශ්‍ර 14 ක් මගින් මහා ඔය පෝෂිත වේ. මිලියනයකට වඩා වැඩි පිරිසකට මහා ඔය මගින් සෙත සැලසේ.  

එහි ජල පෝෂක ප්‍රදේශ සදහා වසරකට ආසන්න වශයෙන් ඝන මීටර් මිලියන 3644ක වර්ෂාපතනයක් ලැබෙන අතර, සහ ඉන් ආසන්න වශයෙන් සියයට තිස් හතරක පමණ ජල ප්‍රමාණයක් මුහුදට ළඟාවේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මහ_ඔය&oldid=437921" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි