Jump to content

ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන

විකිපීඩියා වෙතින්
(ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගන වෙතින් යළි-යොමු කරන ලදි)

බ්‍රිතාන්‍යය යටත්විජිත සමය තුල බ්‍රිතාන්‍යය පාලකයන් විසින් ක්‍රිකට් ක්‍රීඩාව, ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී. 19 වන සියවස ආරම්භයේ සිටම ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාකර ඇති බව මූලාශ්‍ර පෙන්වාදේ. ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වීම සඳහා ක්‍රිඩාපිටි කිහිපයක් මුල් අවධියේදී ඉදිකරන ලදී.

ක්‍රිකට් ක්‍රීඩාවේ දියුනුවත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාංගන දියුනුකරනු ලැබූ අතර ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලැබීමෙන් පසුව අන්තර්ජාතික සම්මතයන්ට අනුව ක්‍රිකට් ක්‍රීඩාංගන නවීකරණය කරන ලදී. වර්ෂ 1981 ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය පිරිනැමීමෙන් පසුව ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වූ මංගල අන්තර්ජාතික ක්‍රිකට් තරඟාවලිය කොළඹදී පවත්වන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියත්, ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයත් ඉතිහාසයට එක්වන ලදී. එය ලෝකයේ 31 වන හා 53 වන අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන වේ.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන is located in Sri Lanka
CCC, සරවනමුත්තු, SSC
CCC, සරවනමුත්තු, SSC
R. ප්‍රේමදාස
R. ප්‍රේමදාස
ටිරෝන් ප්‍රනාන්දු
ටිරෝන් ප්‍රනාන්දු
ගාල්ල
ගාල්ල
අස්ගිරිය
අස්ගිරිය
රංගිරි දඹුල්ල
රංගිරි දඹුල්ල
පල්ලේකැලේ
පල්ලේකැලේ
මහින්ද රාජපක්ෂ
මහින්ද රාජපක්ෂ
වෙලගෙදර
වෙලගෙදර
උයන්වත්ත
උයන්වත්ත
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පවත්වා ඇති ක්‍රීඩාංගණ පිහිටි ස්ථාන

ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගන

[සංස්කරණය]

Active stadiums

[සංස්කරණය]
නම ඡායාරූපය පිහිටීම ධාරිතාව ටෙස්ට් එක්දින ජාත්‍යන්තර විස්සයි විස්ස Ref.
පලමු අවසන් පලමු අවසන් පලමු අවසන්
ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය
ගාල්ල, දකුණු පළාත &0000000000035000.00000035,000 නවසීලන්තය v ශ්‍රී ලංකාව
3 ජූනි 1998
බංගලාදේශය v ශ්‍රී ලංකාව
17 ජූනි 2025
ඕස්ට්‍රේලියාව v ශ්‍රී ලංකාව
22 අගෝස්තු 1999
සිම්බාබ්වේ v ශ්‍රී ලංකාව
2 ජූලි 2017
අදාළ නොවේ අදාළ නොවේ [1][2]
මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය
සූරියවැව, හම්බන්තොට, දකුණු පළාත &0000000000035000.00000035,000 අදාළ නොවේ අදාළ නොවේ ශ්‍රී ලංකාව v කැනඩාව
20 පෙබරවාරි 2011
ඇෆ්ගනිස්ථානය v පකිස්ථානය
4 අගෝස්තු 2023
ශ්‍රී ලංකාව v පකිස්ථානය
1 ජූනි 2012
දකුණු අප්‍රිකාව v ශ්‍රී ලංකාව
6 අගෝස්තු 2013
[3][4]
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
පල්ලෙකැලේ, මධ්‍යම පළාත &0000000000035000.00000035,000 බටහිර ඉන්දීය කොදෙව් v ශ්‍රී ලංකාව
1 දෙසැම්බර් 2010
ශ්‍රී ලංකාව v බංගලාදේශය
29 අප්‍රේල් 2021
නවසීලන්තය v පකිස්ථානය
8 මාර්තු 2011
ශ්‍රී ලංකාව v බංගලාදේශය
8 ජූලි 2025
ශ්‍රී ලංකාව v ඕස්ට්‍රේලියාව
6 අගෝස්තු 2011
බංගලාදේශය v ශ්‍රී ලංකාව
10 ජූලි 2025
[5]
රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගණය
කොළඹ, බස්නාහිර පළාත &0000000000035000.00000035,000 ඕස්ට්‍රේලියාව v ශ්‍රී ලංකාව
28 අගෝස්තු 1992
සිම්බාබ්වේ v ශ්‍රී ලංකාව
14 ජූලි 2017
ශ්‍රී ලංකාව v නවසීලන්තය
5 අප්‍රේල් 1986
බංගලාදේශය v ශ්‍රී ලංකාව
5 ජූලි 2025
ශ්‍රී ලංකාව v ඉන්දියාව
10 පෙබරවාරි 2009
ශ්‍රී ලංකාව v බංගලාදේශය
16 ජූලි 2025
[6]
රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණය
දඹුල්ල, මධ්‍යම පළාත &0000000000016800.00000016,800 අදාළ නොවේ අදාළ නොවේ එංගලන්තය v ශ්‍රී ලංකාව
23 මාර්තු 2001
ශ්‍රී ලංකාව v නවසීලන්තය
13 නොවැම්බර් 2024
ශ්‍රී ලංකාව v ඇෆ්ගනිස්ථානය
17 පෙබරවාරි 2024
බංගලාදේශය v ශ්‍රී ලංකාව
13 ජූලි 2025
[7]
සිංහල ක්‍රීඩා සමාජ‍ ක්‍රීඩාංගණය (SSC)
කොළඹ, බස්නාහිර පළාත &0000000000010000.00000010,000 ශ්‍රී ලංකාව v එංගලන්තය
13 මාර්තු 1984
ශ්‍රී ලංකාව v බංගලාදේශය
25 ජූනි 2025
එංගලන්තය v ශ්‍රී ලංකාව
13 පෙබරවාරි 1982
බටහිර ඉන්දීය කොදෙව් v ශ්‍රී ලංකාව
22 පෙබරවාරි 2020
කැනඩාව v Ireland
3 පෙබරවාරි 2010
කැනඩාව v ඇෆ්ගනිස්ථානය
4 පෙබරවාරි 2010
[8]

Former stadiums

[සංස්කරණය]
නම ඡායාරූපය පිහිටීම ධාරිතාව ටෙස්ට් එක්දින ජාත්‍යන්තර විස්සයි විස්ස Ref.
First Last First Last First Last
අස්ගිරිය අන්තර්ජාතික ක්‍රීඩාංගණය
මහනුවර, මධ්‍යම පළාත &0000000000010300.00000010,300 ශ්‍රී ලංකාව v ඕස්ට්‍රේලියාව
22 අප්‍රේල් 1983
ශ්‍රී ලංකාව v එංගලන්තය
1 දෙසැම්බර් 2007
ශ්‍රී ලංකාව v පකිස්ථානය
2 මාර්තු 1986
සිම්බාබ්වේ v බටහිර ඉන්දීය කොදෙව්
16 දෙසැම්බර් 2001
අදාළ නොවේ අදාළ නොවේ [9][10]
කොළඹ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය (CCC)
කොළඹ, බස්නාහිර පළාත &0000000000006000.0000006,000 ශ්‍රී ලංකාව v නවසීලන්තය
24 මාර්තු 1984
ශ්‍රී ලංකාව v නවසීලන්තය
16 අප්‍රේල් 1987
අදාළ නොවේ අදාළ නොවේ අදාළ නොවේ අදාළ නොවේ [11]
ද සොයිසා ක්‍රීඩාංගනය
මොරටුව, බස්නාහිර පළාත &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","16,000 ඕස්ට්‍රේලියාව v ශ්‍රී ලංකාව
8 සැප්තැම්බර් 1992
ශ්‍රී ලංකාව v බටහිර ඉන්දීය කොදෙව්
8 දෙසැම්බර් 1993
ශ්‍රී ලංකාව v නවසීලන්තය
31 මාර්තු 1984
ශ්‍රී ලංකාව v නවසීලන්තය
14 අගෝස්තු 1993
අදාළ නොවේ අදාළ නොවේ [12]
පී. සරවනමුත්තු ක්‍රීඩාංගනය
කොළඹ, බස්නාහිර පළාත &0000000000015000.00000015,000 ශ්‍රී ලංකාව v එංගලන්තය
17 පෙබරවාරි 1987
ශ්‍රී ලංකාව v නවසීලන්තය
22 අගෝස්තු 2019
ඕස්ට්‍රේලියාව v ශ්‍රී ලංකාව
13 අප්‍රේල් 1983
ශ්‍රී ලංකාව v බංගලාදේශය
20 ජූලි 2007
ඇෆ්ගනිස්ථානය v Ireland
1 පෙබරවාරි 2010
නේපාලය v හොංකොං
24 නොවැම්බර් 2014
[13]

මූලාශ්‍ර

[සංස්කරණය]

{{reflist} }

  1. ^ "Galle International Stadium". Cricinfo. සම්ප්‍රවේශය 4 February 2010.
  2. ^ "Galle International Stadium". The Times of India. 10 September 2007. සම්ප්‍රවේශය 4 February 2010.
  3. ^ "Hambantota International Cricket Stadium". Cricinfo. සම්ප්‍රවේශය 4 February 2010.
  4. ^ Thawfeeq, Sa'adi (13 November 2009). "How Sri Lanka's World Cup venues were chosen". Cricinfo. සම්ප්‍රවේශය 4 February 2010.
  5. ^ "Pallekele International Cricket Stadium". Cricinfo. සම්ප්‍රවේශය 4 February 2010.
  6. ^ "R. Premadasa Stadium". Cricinfo. සම්ප්‍රවේශය 4 February 2010.
  7. ^ "Rangiri Dambulla International Stadium". Cricinfo. සම්ප්‍රවේශය 4 February 2010.
  8. ^ "Sinhalese Sports Club". Cricinfo. සම්ප්‍රවේශය 4 February 2010.
  9. ^ "Asgiriya Stadium". Cricinfo. සම්ප්‍රවේශය 4 February 2010.
  10. ^ Marikar, Hafiz (3 May 2009). "Trinity's Asgiriya Cricket Ground". The Nation. සම්ප්‍රවේශය 4 February 2010.
  11. ^ "Colombo Cricket Club Ground". Cricinfo. සම්ප්‍රවේශය 4 February 2010.
  12. ^ "Tyronne Fernando Stadium". Cricinfo. සම්ප්‍රවේශය 4 February 2010.
  13. ^ "P. Sara Oval". Cricinfo. සම්ප්‍රවේශය 4 February 2010.