ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන

විකිපීඩියා වෙතින්

බ්‍රිතාන්‍යය යටත්විජිත සමය තුල බ්‍රිතාන්‍යය පාලකයන් විසින් ක්‍රිකට් ක්‍රීඩාව, ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී. 19 වන සියවස ආරම්භයේ සිටම ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාකර ඇති බව මූලාශ්‍ර පෙන්වාදේ. ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වීම සඳහා ක්‍රිඩාපිටි කිහිපයක් මුල් අවධියේදී ඉදිකරන ලදී.

ක්‍රිකට් ක්‍රීඩාවේ දියුනුවත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාංගන දියුනුකරනු ලැබූ අතර ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලැබීමෙන් පසුව අන්තර්ජාතික සම්මතයන්ට අනුව ක්‍රිකට් ක්‍රීඩාංගන නවීකරණය කරන ලදී. වර්ෂ 1981 ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය පිරිනැමීමෙන් පසුව ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වූ මංගල අන්තර්ජාතික ක්‍රිකට් තරඟාවලිය කොළඹදී පවත්වන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියත්, ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයත් ඉතිහාසයට එක්වන ලදී. එය ලෝකයේ 31 වන හා 53 වන අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන වේ.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගන[සංස්කරණය]

# ක්‍රීඩාංගනයේ නම වෙනත් නම් පිහිටීම ආසන ගණන ක්‍රීඩා අන්තයන් ප්‍රථම ටෙස්ට් තරඟය ප්‍රතිවාදීන්
1 පී. සරවනමුත්තු ක්‍රීඩාංගනය පී. සරා ඕවල් බොරැල්ල, කොළඹ 8 15,000
  • ගුවන් හමුදා මහල් නිවාස අන්තය
  • මාධ්‍යකුටි අන්තය
1982 පෙබරවාරි 17-21 එංගලන්තය එංගලන්තය
2 අස්ගිරිය ක්‍රීඩාංගනය අස්ගිරිය, මහනුවර 10,300
  • හුන්නස්ගිරි අන්තය
  • හන්තාන අන්තය
1983 අප්‍රේල් 22-26 ඕස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියාව
3 සිංහල ක්‍රීඩා සමාජ‍ ක්‍රීඩාංගනය මේට්ලන්ඩ් පෙදෙස ක්‍රීඩාංගනය මේට්ලන්ඩ් පෙදෙස, කොළඹ 7 10,000
  • ටෙනිස් පිටිය අන්තය
  • දකුණු අන්තය
1984 මාර්තු 16-21 නවසීලන්තය නවසීලන්තය
4 කොළඹ ක්‍රීඩා සමාජ‍ ක්‍රීඩාංගනය මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, කොළඹ 7 6,000
  • මාධ්‍යකුටි අන්තය
  • ක්‍රීඩා මණ්ඩප අන්තය
1984 මාර්තු 24-29 නවසීලන්තය නවසීලන්තය
5 රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගණය ඛෙත්තාරාම ක්‍රිඩාංගනය මාලිගාවත්ත, කොළඹ 9 35,000
  • මාලිගාවත්ත අන්තය
  • ලකුණු පුවරු අන්තය
1992 අගෝස්තු 28- සැප්තැම්බර් 2 ඕස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියාව
6 ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනය ද සොයිසා ක්‍රීඩාංගනය මොරටුව 16,000
  • මාධ්‍යකුටි අන්තය
  • කටුබැද්ද අන්තය
1992 සැප්තැම්බර් 8-13 ඕස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියාව
7 ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය ගාල්ල 35,000
  • නගර අන්තය
  • ගාලු කොටුව අන්තය
1998 ජුනි 3-7 නවසීලන්තය නවසීලන්තය
8 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය මුත්තයියා මුරලිදරන් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය පල්ලෙකැලේ, මහනුවර 35,000
  • හුන්නස්ගිරි අන්තය
  • රිකිල්ලගස්කඩ අන්තය
2010 දෙසැම්බර් 1-5  බටහිර ඉන්දීය කොදෙව්

ශ්‍රී ලංකාවේ එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන[සංස්කරණය]

# ක්‍රීඩාංගනයේ නම වෙනත් නම් පිහිටීම ආලෝක කුළුණු ආසන ගණන ක්‍රීඩා අන්තයන් ප්‍රථම එක්දින තරඟය ප්‍රතිවාදීන්
1 සිංහල ක්‍රීඩා සමාජ‍ ක්‍රීඩාංගනය මේට්ලන්ඩ් පෙදෙස ක්‍රීඩාංගනය මේට්ලන්ඩ් පෙදෙස, කොළඹ 7 නැත 10,000
  • ටෙනිස් පිටිය අන්තය
  • දකුණු අන්තය
1982 පෙබරවාරි 13 එංගලන්තය එංගලන්තය
2 පී. සරවනමුත්තු ක්‍රීඩාංගනය සරා ඕවල් බොරැල්ල, කොළඹ 8 නැත 15,000
  • ගුවන් හමුදා මහල් නිවාස අන්තය
  • මාධ්‍යකුටි අන්තය
1983 අප්‍රේල් 13 ඕස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියාව
3 ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනය ද සොයිසා ක්‍රීඩාංගනය මොරටුව නැත 16,000
  • මාධ්‍යකුටි අන්තය
  • කටුබැද්ද අන්තය
1984 මාර්තු 31 නවසීලන්තය නවසීලන්තය
4 අස්ගිරිය ක්‍රීඩාංගනය අස්ගිරිය, මහනුවර නැත 10,300
  • හුන්නස්ගිරි අන්තය
  • හන්තාන අන්තය
1986 මාර්තු 2 පකිස්තානය පාකිස්ථානය
5 රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගණය ඛෙත්තාරාම ක්‍රිඩාංගනය මාලිගාවත්ත, කොළඹ 9 ඇත 35,000
  • මාලිගාවත්ත අන්තය
  • ලකුණු පුවරු අන්තය
1986 මාර්තු 2 පකිස්තානය පාකිස්ථානය
6 ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය ගාල්ල නැත 35,000
  • නගර අන්තය
  • ගාලු කොටුව අන්තය
1998 ජුනි 25 ඉන්දියාව ඉන්දියාව
7 රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය දඹුල්ල ඇත 30,000
  • මාධ්‍යකුටි අන්තය
  • ලකුණු පුවරු අන්තය
2001 මාර්තු 23 එංගලන්තය එංගලන්තය
8 මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සූරියවැව, හම්බන්තොට ඇත 35,000
  • සූරියවැව අන්තය
  • තණමල්විල අන්තය
2011 පෙබරවාරි 20 කැනඩාව කැනඩාව
9 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය මුත්තයියා මුරලිදරන් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය පල්ලෙකැලේ, මහනුවර ඇත 35,000
  • හුන්නස්ගිරි අන්තය
  • රිකිල්ලගස්කඩ අන්තය
2011 මාර්තු 8 නවසීලන්තය නවසීලන්තය හා පකිස්තානය පාකිස්ථානය

ශ්‍රී ලංකාවේ විස්සයි20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන[සංස්කරණය]

# ක්‍රීඩාංගනයේ නම වෙනත් නම් පිහිටීම ආලෝක කුළුණු ආසන ගණන ක්‍රීඩා අන්තයන් ප්‍රථම එක්දින තරඟය ප්‍රතිවාදීන්
1 රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගණය ඛෙත්තාරාම ක්‍රිඩාංගනය මාලිගාවත්ත, කොළඹ 9 ඇත 35,000
  • මාලිගාවත්ත අන්තය
  • ලකුණු පුවරු අන්තය
2009 පෙබරවාරි 10 ඉන්දියාව ඉන්දියාව
2 පී. සරවනමුත්තු ක්‍රීඩාංගනය සරා ඕවල් බොරැල්ල, කොළඹ 8 නැත 15,000
  • ගුවන් හමුදා මහල් නිවාස අන්තය
  • මාධ්‍යකුටි අන්තය
2010 පෙබරවාරි 1 සැකිල්ල:රටේ දත්ත ඇෆ්ගනිස්ථානය ඇෆ්ගනිස්ථානය හා අයර්ලන්ත සමූහාණ්ඩුව අයර්ලන්තය
3 සිංහල ක්‍රීඩා සමාජ‍ ක්‍රීඩාංගනය මේට්ලන්ඩ් පෙදෙස ක්‍රීඩාංගනය මේට්ලන්ඩ් පෙදෙස, කොළඹ 7 නැත 10,000
  • ටෙනිස් පිටිය අන්තය
  • දකුණු අන්තය
2010 පෙබරවාරි 3 කැනඩාව කැනඩාව හා අයර්ලන්ත සමූහාණ්ඩුව අයර්ලන්තය
4 පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය මුත්තයියා මුරලිදරන් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය පල්ලෙකැලේ, මහනුවර ඇත 35,000
  • හුන්නස්ගිරි අන්තය
  • රිකිල්ලගස්කඩ අන්තය
2011 අගෝස්තු 6 ඕස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියාව
5 මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය සූරියවැව, හම්බන්තොට ඇත 35,000
  • සූරියවැව අන්තය
  • තණමල්විල අන්තය
2012 ජුනි 1 පකිස්තානය පාකිස්ථානය