සිංහල ක්‍රීඩා සමාජය
සිංහල ක්‍රිකට් සමාජය ශ්‍රී ලංකාවේ පලමු පෙල ක්‍රිකට් තරග ක්‍රීඩා කරන කණ්ඩායමකි. මෙය ලංකාවේ පැරණිම ක්‍රීඩා සමාජ වලින් එකකි. වඩාත් සාර්ථකම ක්‍රිකට් සමාජය ද වේ. ලංකාවේ හිටපු අග්‍යමාත්‍රවරු 3ක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු මෙහි සභාපති ලෙස සේවය කර ඇත.
ගොනුව:Sinhalese Sports Club logo.jpg Singhalese Sports Club crest | |
නායකයා: | ![]() |
---|---|
පුහුණුකරුවා: | ![]() |
නගරය: | කොළඹ |
වර්ණ: | White [1] |
ඇරඹීම: | මාර්තු 27, 1899 |
ගෘහ පිටිය: | සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය |
ධාරිතාව: | 10,000 |
Premier Trophy ජයග්‍රහණ: | 32 (including 3 shared) |
Premier Limited Overs Tournament ජයග්‍රහණ: | 5 |
Twenty20 Tournament ජයග්‍රහණ: | 1 (2005–06) |
- ↑ "Domestic Clubs#Singhalese Sports Club". Srilankacricket.lk. Sri Lanka Cricket. 7 July 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 August 2017.