විවාහක ලෝක රූ රැජිණ
Mrs. Worldසංස්ථාපනය | 1985 |
---|
වර්ගය | රූ රැජිණ තරඟයකි. |
---|
මූලස්ථානය | Mrs.World, Inc.
2412 Wilshire Blvd. Suite 204
Santa Monica, CA 90403 |
---|
නිල භාෂා | ඉංග්‍රීසි |
---|
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
---|
විවාහක ලෝක රූ රැජිණ යනු විවාහක කාන්තාවන් වෙනුවෙන් 1985[1] සිට වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. එය අමෙරිකාවේ පැවැත්වූ මිසිස් අමෙරිකා (Mrs. America) තරඟයෙන් සම්භවය වූ තරඟයක් බව පැවසේ.
- තරඟය 1990-1995, 1997-1999, 2003, 2010, සහ 2012 යන වසරවලදී නොපවත්වන ලදී.
වසර |
රට |
විවාහක ලෝක රූ රැජිණ |
පැවැත්වූ ස්ථානය |
ඇතුල් වූවන්ගේ සංඛ්‍යාව
|
2020
|
ශ්‍රී ලංකාව
|
කැරොලයින් ජූරි[1]
|
ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය
|
51
|
2019
|
වියට්නාමය
|
Jennifer Lê
|
ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය
|
35
|
2018
|
හොංකොං
|
Alica Lee Gianetta
|
ජොහැන්නස්බර්ග්, දකුණු අප්‍රිකාව
|
35
|
2017
|
පෙරූ
|
Guiliana Miryam Zevallos
|
ඉන්චියොන්, දකුණු කොරියා
|
36
|
2016
|
දකුණු අප්‍රිකාව
|
Candice Abrahams
|
ඩොන්ග්ගුවාන්, චීනය
|
46
|
2015
|
බෙලාරූස්
|
Marina Alekseychik
|
සොලමන් දූ, මේරිලන්ඩ්, ඇමරිකානු එක්සත් ජනපද
|
35
|
2013
|
ඇමරිකානු එක්සත් ජනපද
|
Kaley Sparling
|
Guangzhou, චීනය
|
39
|
2011
|
ඇමරිකානු එක්සත් ජනපද
|
April Lufriu
|
Orlando, ෆ්ලෝරීඩා
|
56
|
2009
|
රුසියාව
|
Victorya Radochinskaya
|
Vung Tau, වියට්නාමය
|
78
|
2008
|
යුක්රේනය
|
Natalya Shmarenkova
|
Kaliningrad, රුසියාව
|
42
|
2007
|
ඇමරිකානු එක්සත් ජනපද
|
Diane Tucker
|
සොචි, රුසියාව
|
30
|
2006
|
රුසියාව
|
Sofia Arzhakovskaya
|
St.Petersburg, රුසියාව
|
34
|
2005
|
ඊශ්‍රායෙලය
|
Sima Bakhar
|
Amby Valley, ඉන්දියාව
|
41
|
2004
|
තායිලන්තය
|
Suzanna Pavadee Vicheinrut Maungkrut
|
ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය
|
38
|
2002
|
ඇමරිකානු එක්සත් ජනපද
|
Nicole Brink
|
ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය
|
38
|
2001
|
ඉන්දියාව
|
Aditi Gowitrikar
|
ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය
|
35
|
2000
|
ඇමරිකානු එක්සත් ජනපද
|
Starla Stanley
|
ජෙරුසලම්, Israel
|
35
|
1996
|
කොස්ටා රිකා
|
Marisol Soto de Volio
|
San José, කොස්ටා රිකා
|
32
|
1989
|
පෙරූ
|
Lucila Boggiano
|
ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය
|
39
|
1988
|
ඇමරිකානු එක්සත් ජනපද
|
Pamela Nail
|
ක්වීන්ස්ලන්ඩ්, ඕස්ට්‍රේලියාව
|
33
|
1987
|
නවසීලන්තය
|
Barbara Riley
|
හොනලුලු, හවායි
|
40
|
1986
|
කොලොම්බියාව
|
Astrid De Navia
|
හොනලුලු, හවායි
|
32
|
1985
|
ශ්‍රී ලංකාව
|
රෝසි සේනානායක
|
හොනලුලු, හවායි
|
32
|
රටවල් අනුව ජයග්‍රහණ කල වාර ගණන
[සංස්කරණය]
2
- ^ මිසිස්. වර්ල්ඩ් මේන් ඉවෙන්ට්'ස් ඔෆීෂියල් පේජ්
- ^ Article in the eXile newspaper