රාජකීය විද්‍යාලය, පාණදුර
මෙම ලිපියේ මාතෘකාව විකිපීඩියාවේ සාමාන්‍යය සංගණ්යත්ව මාර්ගෝපදේශනයට අදාළ කොන්දෙසි සපුරාලන්නේ නැත. |
රාජකීය විද්‍යාලය, පානදුර | |
---|---|
ස්ථානය | |
ඛණ්ඩාංක | 6°42′18″N 79°54′38″E / 6.7050°N 79.9105°Eඛණ්ඩාංක: 6°42′18″N 79°54′38″E / 6.7050°N 79.9105°E |
තොරතුරු | |
වර්ගය | රජයේ ජාතික පාසල් |
ආදර්ශ පාඨය | අත්තනං දමයන්ති පණ්ඩිතා (නුවණැත්තා විසින් නුවණැත්තා ව පාලනය කරයි) |
ආරම්භ කලේ | ජනවාරි 9, 1978 |
ආදිකර්තෘ | නෙවිල් ප්‍රනාන්දු (වෛද්‍ය) |
විදුහල්පති | පබසර බන්ඩාර |
කාර්ය මණ්ඩලය | 150+ |
ශ්‍රේණි | 1 - 13 |
බාලක/බාලිකා | බාලක |
Age | 6 to 19 |
Enrollment | 4,000[තහවුරු කර නොමැත] |
Campus size | 14 ha (35 acres) |
නිවාස | විජය ගැමුණු තිස්ස පරාක්‍රම |
වර්ණ(ය) | කොළ සහ රන් |
ආදි ශිෂ්‍යයින් | රාජකීයයන් |
සහෝදරි පාසල | අගමැති බාලිකා විද්‍යාලය, පානදුර |
රාජකීය විද්‍යාලය, පානදුර (ඉංග්‍රීසි: Royal College, Panadura;[1][2] සහ රාජකීය මහා විද්‍යාලය, පානදුර[3]) යනු ශ්‍රී ලංකාවේ පානදුර හි පිහිටි ජාතික පාසලකි.
පානදුර රාජකීයේ පසුබිම
[සංස්කරණය]මෙම විද්‍යාලය 1978 ජනවාරි 9 දින ජනාධිපති විද්‍යාලය ලෙස ආරම්භ කරන ලද අතර පසුව එය පානදුර රාජකීය විද්‍යාලය ලෙස නම් කරන ලදී. පාසලේ වත්මන් සිසුන් මධ්‍යයේ හඳුන්වන්නේ පානදුර රාජකීයයන් ලෙසයි.[4][5][6] විද්‍යාලය එක ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය ඇතුළුව සිංහල හා දෙකෙන්ම 13 ශ්‍රේණිය දක්වා පන්ති පවත්වයි. උපෙල සදහා කලා ,වානිජ, විද්‍යා, ගණිත ආදී විශය ධාරා බෙදා ඇත. විද්‍යාලය හෙක්ටයාර 14 (අක්කර 34) පුරා පැතිරී ඇති අතර, සම්පූර්ණ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක්, විද්‍යාත්මක විද්‍යාගාර 10කට වැඩි පහසුකම්, ශ්‍රවණාගාර, ස්කොෂ් ක්‍රීඩාංගණ, පැසිපන්දු පිටි, ජාත්‍යන්තර මට්ටමේ රග්බි පාපන්දු පිටියක් සහ නවීන ව්‍යායාම ශාලාවක්, ක්‍රිකට් ක්‍රීඩාංගණ 2ක් සහ දැල්, කිමිදුම් පහසුකම් සහිත පිහිනුම් තටාකයක්, වොලිබෝල් සහ ටෙනිස් පිටි සමඟින් මේසපන්දු සහිත ක්‍රීඩා සංකීර්ණයක්ද ඇත.[7] පාසලට ශිෂ්‍ය භට ඛණ්ඩයක් ද ඇත .[8] ආදී ශිෂ්‍ය සංවිධානය 1990දි අරබන ලදි.
පාසලේ පවතින සංගම් හා ක්‍රිඩා
[සංස්කරණය]- බෞද්ධ සංගමය
- රිය නියාමක සංගමය
- තාරකා විද්‍යා සංගමය
- සිංහල සාහිත්‍යය සංගමය
- කතික හා විවාද සංගමය
- ඉතිහාසය හා පුරාවිද්‍යා සංගමය
- කෘෂිකර්ම සංගමය
- ජායාරුප සංගමය
- නව නිපැවුම් සංගමය
- ඉංග්‍රීසි සාහිත්‍යය සංගමය
- බාලදක්ශ සංගමය
- ශිෂ්‍ය නායක සංගමය
- දැනුම මිනුම සංගමය
- කරාටේ සංගමය
- පරිසර සංගමය
- චෙස් සංගමය
- ජනමාධ්‍ය සංගමය
- ඉලෙක්ට්‍රොනික සංගමය
- පුස්තකාල සංගමය
- ජිව විද්‍යා සංගමය
- ගණිත සංගමය
- කලා සංගමය
- වාණිජ සංගමය
- ක්‍රිකට්
- රග්බි
- මලල ක්‍රිඩා
- පිහිනුම්
- පාපන්දු
- වොලිබෝල්
- හොකි
- කාරතේ
- චෙස්
- බැඩ්මින්ටන්
- බාලදක්ශ
- යුද්ධ හමුදා ශිෂ්‍ය බටතාරකා
- පොලිස් ශිෂ්‍ය බට
- ශිෂ්‍ය බට තුර්‍ය වාදන කංඩාය
- මේස පන්දු
- කායවර්ධන
- එල්ලේ
- පෙරදිග තුර්‍ය වාදන කංඩාය
- බටහිර තුර්‍ය වාදන කංඩාය
හරිත මහා සටන
[සංස්කරණය]පානදුර රාජකීය විද්‍යාලය, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය සමඟ වාර්ෂික මහා ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරයි. එය හරිත මහා සටන ලෙසද හැඳින්වේ.[9] මෙම ක්‍රිකට් ක්‍රිඩා උලෙළ 1992 වර්ෂය සිට අද දක්වා පවත්වනු ලබයි. මෙය මුල්ම තරගය පවත්නා ලද්දේ පානදුර ක්‍රිඩාංගනයේ පැවැත්විණි . පසුව මොරටුව ද සොයිසා ක්‍රිඩාංගනයේ පවත්වයි . පානදුර රාජකීයියන් එක් දින තරග ද, ශාන්ත ජෝනනුවන් විසින් ටෙස්ට් තරග සංවිධානය කරයි.
පානදුර රාජකීය විද්‍යාලයේන් චාමර සිල්වා ද පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයත් චරිත බුද්ධික හා රවින්ද්‍ර පුශ්පකුමාර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කංඩයමට නියෝජනය කරගන ලදී . විද්‍යාල දෙක අතර 1992 සිට තරග 24ක් පවත්නා ඇති අතර රාජකීයන් තරග 3ක් ද , ජෝනනුවන් ද තරග 3 ක් ජයග්‍රහණය කලද , ඉතුරු සියලු තරග 17ක් ජය පැරදුමෙන් තොරව නිම විය. තරග 9 ක් විවිධ ගැටලු නිසා පවත්වන්නට නොහැකි විය. තවද එක්දින තරගය - සිමිත ඕවර පන්දු ( ජි.සි රොබට්ස් කුසලානය ) 2007 දි ආරම්භ කරන ලදි එයින් තරග 17ක් පවත්නා ඇති අතර රාජකීයන් තරග 15 ක් ද ජෝනනුවන් තරග 3ක් පමන ජය ගෙන ඇත.ගුරුවරුන් හා ගුරුවරියන් , ආදී ශිෂ්‍යයින් හා ශිෂ්‍යයාවන් , ශිෂ්‍ය නායක නායිකා සදහා තරග අරබන ලද්දේ 2013 දිය.එයින් රාජකීයන් වැඩි ජයග්‍රහණ ද ජෝනනුවන් අඩු ජයග්‍රහණය ප්‍රමාණයක් ලබා ඇත . මහා විවාදයත් එසේමය .
මෙය ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රිඩා තරග අතරින් පැරණිතම ක්‍රිකට් තරගය වන රාජකීය - තෝමස් ක්‍රිකට් තරගය වු ද මෙම ශ්‍රී ලංකාවේ 25 වනි පැරණිතම ක්‍රිකට් තරගයකි.
පානදුර රාජකීය විද්‍යාලය හා පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය අතර හරිත මහා සටන පැවැත්වෙන අතර හරිත මහා සටන ( ටෙස්ට් තරගයට ) මර්වින් ජෝසප් කුරේ අනුස්මරණ කුසලානය ලබන[10] , එක් දින තරගයට ( සිමිත ඕවර පන්දු ) ජි.සි රොබට්ස් කුසලානය ලබයි.
තවද මහා ක්‍රිකට් තරගය පැවැත්විමට පෙර ගුරුවරුන් හා ගුරුවරියන් , ආදි ශිෂ්‍යයින් , ශිෂ්‍ය නායක නායිකා සදහා තරග පවත්වයි . මහා ක්‍රිකට් තරගයට ආසන්න කාලයේ මහා විවාදයක් පවත්වයි . මෙය විශේෂ අංගයකි . ආගමික වතාවක් සිදු කිරිම ද සිදු කරයි .
ආදි ශිෂ්‍ය සංගමය
[සංස්කරණය]- ආදි ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ සංගමය.[11]
- කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය[12]
- [තහවුරු කර නොමැත]
- ආදී රගර් ක්‍රිඩකයින්ගේ සංගමය[තහවුරු කර නොමැත]
- විද්‍යාලයේ කැපී පෙනෙන ආදී ශිෂ්‍යයින් .
- ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක චාමර සිල්වා මහාතා
- ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාවේ මාධ්‍යවේදී චානක ඉනොජ් මහාතා
- ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාවේ මාධ්‍යවේදී සජිත් අලංකාර මහාතා
- ශ්‍රී ලංකා රගර් කංඩයමෙ සමාජික ඉරෝශන් සිල්වා මහාතා
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නාවින් ද සොයිසා මහාතා
- ශ්‍රී ලංකා රගර් කංඩයමෙ සමාජික සච්න් සිල්වා මහාතා
- ශ්‍රී ලංකා රගර් කංඩයමෙ සමාජික රමේශ් ප්‍රනාන්දු මහාතා
- තවද අප විද්‍යාලයේ , වෛද්‍යවරුන් ,ගුරුවරුන් , ක්‍රිකට් හා රගර් ක්‍රිඩකයන් හා ආචාර්යවරුන් , මහාචාර්යවරුන් බිහි කිරිම අප විද්‍යාලය ලැබූ ජයග්‍රහණකි . 1980 දි ආදී ශිෂ්‍ය සංවිධානය බ්හි විය.
ඉතිහාසය හා සංස්කෘතිය
[සංස්කරණය]- පානදුර රාජකීය විද්‍යාලය 1978 ජනවාරි 9 දින වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහාතා ගේ සංකල්පයට නිර්මාණ විය. සිසුන් 234 ක් ද , ගුරුවරුන් 11 දෙනෙකු හා පංති 4 කින් ජනාධිපති විද්‍යාලය නමින් අරබන මෙම විද්‍යාලය අද ලමුන් 4000 කට අදික සිසුන් ගේන් හා කාර්‍යය මංඩලය 150 කින් සමන්විත වේ[තහවුරු කර නොමැත]. ආනන්ද විද්‍යාලය, කොළඹ සහයෝගය යෙන් මෙම විද්‍යාලය බිහිවිය. එවකට පානදුර නෙළුම් මාවත පිහිටි පානදුර නගර ශාලාවේ මෙම පාසල පිහිටුවන ලදී. විද්‍යාලයේ ප්‍රථම විදුහල්පති බ්‍රිගේඩියර් රංජිත් පි විතාන මහාතා විය ඔහු එවකට ආනන්ද විද්‍යාලය, කොළඹ හි ක්‍රිඩා පරිපාලක වශයෙන් කටයුතු කලේය. මෙම විද්‍යාලය දියුණු කිරිම සදහා ආදී ශිෂ්‍යයින් ,ගුරුවරුන් හා ගුරුවරියන් ද ශිෂ්‍යයින් හා රාජකීය විද්‍යාලය ආදරය කල පිරිසයි . එ අතරින් රෙජිනෝල්ඩ් කුරේ මහාතා හා හිටපු බලශක්ති හා විදුලිබල අමාත්‍ය මර්වින් ජෝසප් කුරේ මහාතා සිහිපත් කර යුතුයි .
ව්ද්‍යාලයේ සුවිශේෂී සිද්ධින්
[සංස්කරණය]- අප විද්‍යාලය උපෙල විශයන් එකවර ලබාගත් පාසල විය ( ගණිත, විද්‍යා , වානිජ , කලා )
- 1987 වර්ෂය අප විද්‍යාලය ප්‍රථම සා.පෙල ව්භාගයේ විශිෂ්ට සාමර්තයක් ලබා ගන්නා ලදී.
- පානදුර රාජකීය විද්‍යාලයට ඇතුළත් වු මුල්ම ශිෂ්‍යයා වුයේ හපුආරච්චිගේ දොන් අණිල් ජයතිලක මහාතය.
- ප්‍රථම නිවාසාන්තර ක්‍රිඩා උලෙළ පවත්වන
- එවකට විද්‍යාලයේ විදුහල්පති බ්‍රිගේඩියර් රංජිත් පි විතාන මහාතා මුලික කොට ගෙනය. මෙය ආනන්ද විද්‍යාලයේ නිල නිවාස මුල් කොට ගෙනය.
- ප්‍රථම තාග්‍ය ප්‍රදානෝත්සවය පවත්වන ලදී දෙවන විදුහල්පති වු ජී.ආර් වර්නකුලසුරිය මහතා මුල් කරගෙන ගෙනය
- වයි යසරත්න මහාතා ගේ යුගයේදී (2020 වර්ෂය ) ජාතික පාසලක් විය.
- 1980 කාලයකදී සංගම් බ්හි ව්ම ද එම කාලයේ ආදී ශිෂ්‍ය සංගමය බ්හි විම.
- 1987දී සා.පෙල පෙනීසිටි සිසුන් පාසලේ ප්‍රථම ආදි ශිෂ්‍ය කණ්ඩායම විය. 1990 දි ආදී ශිෂ්‍ය සංගමය ස්ථාපිත කරන ලදී.
- 1992 හරිත මහා සටන පැවැත්විය.එ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය හා අප විද්‍යාලය අතර පැවැත්විණි
- 1978 දි ජනාධිපති විද්‍යාලය නමය , 1980 දි පානදුර රාජකීය විද්‍යාලය නමින් වෙනස් විය.
- 1990 දි පානදුර රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායක සංසදය ආරම්භ කරන ලදි .
විද්‍යලයේ සංස්කෘතිය.
- විද්‍යාලයේ නිල ගිතය පද රචනා කරන ලද්දේ අරිසෙන් අහුබුදු ශුරින් හා අමිතා වැදිසිංහ මෙනවිය විසිනි.
- විද්‍යාලයේ නිල ලංජනය දැල්වෙන පහණ හා ධර්ම චක්‍රය නිර්‍රුපනය වෙ. මෙය බුදු දහමට සමිප කරගෙන නිර්මාණ විය.
- විද්‍යාලයේ නිල වර්න වන්නේ කොළ හා රන් වර්නයය , මෙම වර්න යොදා ගැනුනේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් රයිෆල් බලකායට අයත් නිල වර්න විය. මෙම නිල ධජය නිර්මාණය කරන්නේ විද්‍යාලයේ පලමු විදුහල්පති වන බ්‍රිගේඩියර් රංජිත් පි විතාන මහාතා විසින්ය.
ව්ද්‍යාලයේ නිල ගීතය
සිප්සත පාන පානදුරේ
ජය ජය රාජකීය අපේ
විදුහල් මව බැබලේ //
පත පොත කියවා නුවණ වඩා
සරබින් නැග නගමු //
ගුන දහමින් සුසිරිත් මොලවා
ජිවිත සරු කරමු //
සිප්සත පාන පානදුරේ
නැග නැග යන්නට දියුණු මගේ
ඔබ අත අපට ලැබේ //
ගිය ගිය තැන නම ගියවා ලන්නෙමු
ව්දුහල් මවුනි ඔබේ ///
අරිසෙන් අහුබුදු - පද රචනය.
ව්ද්‍යලයේ හා දෙවන ජනරජ ආන්ඩුක්‍රමයේ අතර පවතින සම්බන්ධය
[සංස්කරණය]- දෙවන ජනරජ ආන්ඩුක්‍රමය තුළ ජනාධිපති තනතුර හදුන්වා දිම ලදී , එමගින් 1970 දශකයේ බිහිවූ විද්‍යාල වලට ජනාධිපති නමය භාවිතා විය. අප විද්‍යාලයේ මුල් නාමය වුයේ ජනාධිපති විද්‍යාලය පානදුර නමිනි . දෙවන ජනරජ ආන්ඩුක්‍රම වවස්තාවට අවුරුදු 44 විම හා අප විද්‍යාලයට අවුරුදු 45 විම සුවිශේෂී සිද්ධියකි .
පානදුර රාජකීයේ ව්දුහල්පතිවරු
[සංස්කරණය]නම | කාලය |
---|---|
බ්‍රිගේඩියර් රංජිත් පී. විතාන |
1978 - 1980 |
ජී. ආර්. වර්නකුලසුරිය | 1980 - 1990 |
කිත්සිරි ස්වර්ණසිංහ | 1990 - 1992 |
ඩබ්ලිව්. ආර්. කේ. ප්‍රනාන්දු | 1992 -1995 |
යූ. ජී. සෝමසිරිල් | 1995 - 2007 |
එච්. සරත්චන්ද්‍ර සිල්වා | 2007 - 2013 |
මොහාන් ලාල් ගුණරංසි | 2013 - 2016 |
රංජිත් ප්‍රේමතිලක | 2016 - 2017 |
කපිතාන් වයි. යසරත්න | 2017 - 2021 |
පබසර බන්ඩාර | 2021 සිට වර්තමානය |
විද්‍යාලයේ නිල නිවාස
[සංස්කරණය]- විද්‍යාලයේ නිල නිවාස කොළඹ ආනන්ද විද්‍යාලයේ නිල නිවාස මුල් වුකි. එනම් පුරාණ රජවරුන්
- නාම සිහිපත් කරගෙනය . මෙම නිල නිවාස සදනු ලබුයේ විද්‍යාලයේ ප්‍රථම ව්දුහල්පති වු බ්‍රිගේඩියර් රංජිත් පි විතාන මහාතා විසින්ය .
මේවාද බලන්න
[සංස්කරණය]- ප්‍රධාන ලිපිය: රාජකීය – සාන්ත ජෝන්
- අරිසෙන් අහුබුදු
- ආනන්ද විද්‍යාලය
- රාජකීය විද්‍යාලය, කොළඹ
- චාමර සිල්වා
- රාජකීය විද්‍යාලය, කොළඹ
- නාලන්දා විද්‍යාලය, කොළඹ
- ශ්‍රී සුමංගල විද්‍යාලය පානදුර
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Cricket Stars Contest: Royal Panadura clear lead in three categories". The Nation (Sri Lanka). 19 February 2012. 2 November 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ "Royal Panadura storm into U-13 final". Daily Mirror (Sri Lanka). 19 January 2011. 11 October 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 October 2022.
- ^ "Province - Western" (PDF). Schools Having Bilingual Education Programme. Ministry of Education. 2013-11-02 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ "Last coupon from May 19". Sunday Times (Sri Lanka). 8 May 2011.
- ^ Rathnayake, Samiddha (11 April 2010). "Kodikara scores hurricane double century". The Nation (Sri Lanka).
- ^ "Panadura Royal win". Daily News (Sri Lanka). 13 July 2012. 18 February 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 August 2012.
- ^ "Royal Panadura has produced many distinguished personalities | The Sundaytimes Sri Lanka". sundaytimes.lk. සම්ප්‍රවේශය 2015-03-14.
- ^ "Annual Assessment Camp of 04th & 12th Battalions NCC". National Cadet Corps (Sri Lanka). 2012-04-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2020-04-29.
- ^ පානදුර හරිතයන්ගේ සටන හීලෑ ලෙස අවසන් වේ, http://www.sundayobserver.lk/2013/03/17/spo24.asp, ප්‍රතිෂ්ඨාපනය 2022-10-22
- ^ පානදුරගේ හරිතයන්ගේ සටන හීලෑ ලෙස අවසන් වේ, http://www.sundayobserver.lk/2013/03/17/spo24.asp, ප්‍රතිෂ්ඨාපනය 2022-10-22
- ^ "Royal College Panadura beat Wesley College by 8 wickets". Old Wesleyites Sports Club. 2013-11-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-08-26.
- ^ "Six-a-side at Panadura today". Sunday Times (Sri Lanka). 13 January 2002.