මහා ක්‍රිකට් තරඟ

විකිපීඩියා වෙතින්
ධර්මරාජ-කිංස්වුඩ් ක්‍රිකට් හමුව (2010)
පාෂාණ සටන (2009)

බිග් මැච් ලෙස කට වහරේ හඳුන්වනු ලබන මහා ක්‍රිකට් තරඟ යනු ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදී පාසල් අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරඟ වේ. මෙම පාසල් වසර ගණනාවක් තිස්සේ එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කර ඇත, සමහර ඒවා සියවසකට වැඩි කාලයක්. බිග් මැච් නූතන ශ්‍රී ලාංකේය සංස්කෘතියේ වැදගත් අංගයක් බවට පත්ව ඇති අතර, පාසල් ළමුන් සහ වැඩිහිටියන් යන දෙඅංශයෙන්ම ක්‍රියාකාරකම් සඳහා සහභාගී වේ.[1]

බොහෝ මහා තරග දින දෙකක් පුරා පැවැත්වේ. විශාල තරඟ තුනක් ( රාජකීය-තෝමියන්, ශාන්ත තෝමස්-සාන්ත සර්වේශස් සහ සෙන්ට්‍රල්-ශාන්ත ජෝන්) දින තුනක් පුරා ක්‍රීඩා කෙරේ.[2][3]

බිග් මැච් ලැයිස්තුව[සංස්කරණය]

අන්වර්ථ නාමය පාසල් පළමු තරගය යොමුව
රෝයල්-තෝමියන්

(නිල් මහ සටන)

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස එස් තෝමස් විද්‍යාලය 1879 [4]
කදුකරයේ සුලෝහිත සංග්‍රාමය මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය 1893 [5]
තෝමස් - සර්වේශස්

(රුහුණු සටන, නිල්වලා සටන හෝ නිල් සටන)

මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ ශාන්ත සර්වේශස් විද්‍යාලය 1900 [6][7][8]
උතුරේ සටන යාපනය මධ්‍ය විද්‍යාලය සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය 1901[lower-alpha 1] [9][10][11][12]
රිච්මන්ඩ්-මහින්ද

(පෙම්වතුන්ගේ ආරවුල)

රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය 1905 [13][14][15][16]
ත්‍රිත්ව - ඇන්ටෝනියන්

(කදුකරයේ නිල් සටන)

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය 1914 [17][18][19]
රන් සටන යාපනය විද්‍යාලය සහ යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාලය 1917 [20][21]
ඌව සටන බදුල්ල ධර්මදූත විදුහල හා ඌව විදුහල 1920 [22]
ආනන්ද-නාලන්ද

(සුලෝහිත සංග්‍රාමය)

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය 1924 [23][24][25]
වේල්ස් කුමරු - ශාන්ත. සෙබස්තියන් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය 1933 [26][27][28][29][30]
සාන්තුවරයන්ගේ සටන කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය 1933[lower-alpha 2] [31][32]
සුමංගල - මොරටු

(රන් සටන)

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය 1934 [33]
පාෂාණ සටන

(ඇතුගල්පුර සටන)

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය 1943 [34][35]
මැංගුස් සටන කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය 1949 [36][37]
සුරතලුන්ගේ සටන මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය 1958 [38][39][40][41]
සහෝදරයන්ගේ සටන කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය 1964 [42][43][44]
රන් සටන කෑගලු විද්‍යාලය සහ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය 1960s [45][46][47]
සුනිල සංග්‍රාමය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය 1966 [48]
මධ්‍ය සටන පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය 1975 - 2000
කෝට්ටේ සටන ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය සහ කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය 1976 [49]
දෙමටගොඩ සටන කොළඹ ශාන්ත ජෝන් විද්‍යාලය සහ දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලය 1976[lower-alpha 3] [50][51][52]
රන් සටන මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය සහ මාතලේ රජයේ විද්‍යා විද්‍යාලය 1980 [53]
රන් සටන මහනුවර ශ්‍රී රාහුල විද්‍යාලය සහ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය 1981 [54][55][56]
වීර සටන බලපිටිය රේවත ජාතික පාසල හා බලපිටිය සිද්ධාර්ථ ජාතික පාසල 1986 [57]
කැලණිය සටන කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය 1988 [58][59][60]
ශ්‍රී ජයවර්ධනපුර සටන නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය 1990 [61]
හරිතයන්ගේ සටන

(පානදුර මහා සටන)

(රාජකීය - ශාන්ත ජෝන්)

පානදුර රාජකීය විද්‍යාලය හා පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය 1992 [62][63][64][65]
සල්පිටි-රයිගම් සටන

(මධ්‍යම-තක්ෂිලාව)

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය 2001 [66][67]
නගර දෙකක සටන

(එෆ්. ආර් අලස් කුසලානය)

මාතර රාහුල විද්‍යාලය සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය 2003 - 2011 [68][69][70]
හරිතයන්ගේ සටන

(වයඹ සටන)

වයඹ රාජකීය විද්‍යාලය සහ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය 2005 [71][72]
රන් සටන කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය 2007
රන් සටන, රුහුණ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය සහ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලය 2010 [73][74][75]
රන් සිංහයන්ගේ සටන

(රුහුණු-මායා සටන)

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය 2012 [76][77]
හින්දුන්ගේ සටන යාපනය හින්දු විද්‍යාලය සහ කොකුවිල් හින්දු විද්‍යාලය 2008 [78][79]
රත් රන් සටන අශෝක විද්‍යාලය කොළඹ සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය 2008
හරිතයන්ගේ සටන කොළඹ අරෙතුසා විද්‍යාලය සහ කොළඹ ටී. බී. ජයා සහිරා විද්‍යාලය 2012 [80][81][82]
සීගල්ස් සටන මීගමුව ශාන්ත පීතර විද්‍යාලය සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය 2012
නිකිත ග්‍රේරෝ අභියෝගතා කුසලානය නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල 2015 [83]
ස්වාමිවරුන්ගේ සටන රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ රත්නපුර කුමර විද්‍යාලය 2018
සුමිතුරන්ගේ සටන අහුන්ගල්ල රාජපක්ෂ ජාතික පාසල සහ අලුත්ගම මාලේවන ශ්‍රී ඤාණිස්සර ජාතික පාසල 2019 [84]
ශූරයන්ගේ සටන අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය 2022 [85]
ගාලු මහා සටන ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය හා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය 2021
පූජ්‍ය ජේම්ස් කාට්මන් කුසලානය

(බෙන්ස් - වෙස්ලි)

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ ශාන්ත බෙනඩික්ට්ස් විද්‍යාලය 2021 [86]

සටහන්[සංස්කරණය]

  1. Intermittently played due to the civil war.
  2. 30-over matches.
  3. Intermittent.

යොමු කිරීම්[සංස්කරණය]

  1. The oldest match is the Royal-Thomian cricket encounter which has been played between S.Thomas' College Mount Lavinia and Royal College Colombo since 1879. It is hence older than the Ashes.Big Match Fever 2010 සංරක්ෂණය කළ පිටපත 26 නොවැම්බර් 2010 at the Wayback Machine
  2. Amit, M. Shamil (18 March 2010). "St. Servatius – St. Thomas big match begins today". The Daily Mirror (Sri Lanka). 13 April 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  3. Fernando, Reemus (21 February 2010). "Battles from North to South". The Island (Sri Lanka).
  4. Jayasuriya, Thushan (15 February 2013). "Etisalat powers 134th Battle of the blues". Daily News (Sri Lanka). 18 February 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  5. Marikar, Hafiz (25 March 2004). "98th 'Battle of the Maroons'; Little to choose between Dharmaraja and Kingswood". The Island (Sri Lanka).
  6. Weerasekera, Janith (14 March 2010). "110th Ruhunu Battle of the Blues St. Servatius has edge over St. Thomas". The Nation (Sri Lanka). 17 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  7. de Silva, Priyan (18 March 2012). "112th three-day 'Battle of Nilwala : St. Servatius vs St. Thomas' on March 23 to 25". Sunday Observer (Sri Lanka). 24 June 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  8. de Silva, Priyan (22 February 2012). "St. Servatius looking to make an impression". Daily News (Sri Lanka). 25 February 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  9. "Jaffna big match starts Thursday". TamilNet. 9 March 2006.
  10. "'Battle of North' begins in Jaffna". TamilNet. 26 February 2010.
  11. "The Centenary 'Battle of the North'". Daily News (Sri Lanka). 16 March 2004. 21 December 2004 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  12. Ratnayake, Samiddha (21 February 2010). "The tradition lives on". The Nation (Sri Lanka). 4 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  13. Mahadura, Gamini (14 March 2010). "Richmond looks to break Mahinda stranglehold". The Sunday Times (Sri Lanka).
  14. Wijesekera, Richmond (19 March 2010). "Lovers Quarrel: Richmond-Mahinda clash for 105th time". Daily News (Sri Lanka). 22 March 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  15. Ratnaweera, Dhammika (14 March 2010). "105th Battle of the Lovers: Richmond-Mahinda evenly matched for a draw". The Nation (Sri Lanka). 17 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  16. Ratnaweera, Dhammika (3 February 2005). "Richmond-Mahinda centenary big match postponed". The Island (Sri Lanka).
  17. Jezeem, U.J. (11 March 2005). "All eyes on Sachith as Trinity play Antonians". The Daily Mirror (Sri Lanka). 13 April 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  18. Marikar, Hafiz (11 March 2005). "Kandy's 89th "Battle of the Blues"". The Island (Sri Lanka).
  19. Abdeen, S. M. Jiffrey (11 March 2005). "89th Battle of the Blues: Trinity go out favourites". Daily News (Sri Lanka). 8 September 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  20. Fernando, Reemus (23 February 2012). "Formidable St. Patrick's meet unpredictable Jaffna College". The Island (Sri Lanka).
  21. "Cricket: St. Patrick's bat first against Jaffna College". The Sunday Times (Sri Lanka). 24 February 2012. 13 April 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  22. ‘ඌව මහා සංග්‍රාමය’ අද බදුල්ලේදී
  23. Abeysekera, Nalin (4 March 2010). "Ananda Vs Nalanda: The most significant encounter this time". The Island (Sri Lanka).
  24. Gamage, Yasaratne (3 March 2012). "Nalanda out to break 59-year hoodoo". Daily News (Sri Lanka). 5 March 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  25. "82nd Battle of the Maroons: Ananda on form but Nalanda will resist". The Nation (Sri Lanka). 27 February 2011.
  26. Rathnayake, Samiddha (8 March 2009). "Time for a winning result". The Nation (Sri Lanka).
  27. Amit, M. Shamil (11 March 2010). "60th Battle of the Gold's". The Daily Mirror (Sri Lanka). 7 February 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  28. Mendis, Dilwin (4 March 2012). "Keen contest expected in St. Sebastian's – Prince of Wales 'Big Match'". Sunday Observer (Sri Lanka). 10 March 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  29. Fernando, Reemus (9 March 2007). "57th 'Battle of the Golds' a star-studded show". The Island (Sri Lanka).
  30. Mendis, Dilwin (11 March 2009). "59th Battle of the Golds on March 13 and 14: Cambrians and Sebs out to play positive cricket". Daily News (Sri Lanka). 15 March 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  31. Perera, Supun (11 March 2005). "Battle of the saints: Down memory lane of joe-pete (1933–2004)". Daily News (Sri Lanka). 10 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  32. Amit, M. Shamil (23 February 2003). "69th "Battle of the Saints" on February 28 and March 1 Who will break the twenty four-year jinx?". The Sunday Times (Sri Lanka).
  33. "The cricketing tale of two cities". The Sunday Times (Sri Lanka). 17 March 2019.
  34. Senaratne, Vijitha (10 March 2005). "Two unbeaten teams will meet in 26th "Battle of the Rocks" at Kurunegala". The Daily Mirror (Sri Lanka). 13 April 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  35. Pothuhera, Francis Warnakulasooriya (13 March 2009). "Maliyadeva to rock Annites". Daily News (Sri Lanka). 12 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  36. Thanthiriarachchi, Sunil S. (23 March 2012). ""Battle of the Mangoosteens"gets underway at Kaluthara Today". The Daily Mirror (Sri Lanka). 11 July 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 April 2023.
  37. "Match ends in tame draw at Kalutara". The Sunday Times (Sri Lanka). 15 March 2009.
  38. Razak, Rukshan (31 March 2011). "St. Sylvester's go out favourites". The Island (Sri Lanka).
  39. Jezeem, U. J. (17 March 2012). "'Battle of the Babes' heading for a draw". The Daily Mirror (Sri Lanka). 28 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 April 2023.
  40. Minhaz, M. (11 March 2012). "Battle of the Babes a toss-up". The Nation (Sri Lanka). 17 March 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  41. Jayasundera, Upananda (23 March 2008). "Golden Jubilee 'Battle of the Babes' March 28 and 29". Sunday Observer (Sri Lanka). 4 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  42. Gamage, Yasaratne (24 February 2012). "Thurstan and Isipathana should play positive cricket". Daily News (Sri Lanka). 13 April 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  43. Anandappa, Ranjan (27 January 2013). "Thurstan – Isipathana Golden Jubilee cricket match". Sunday Observer (Sri Lanka). 25 March 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  44. Amith, M. Shamil (24 February 2012). "Thurstan and Isipathana aiming to break hoodoo". The Daily Mirror (Sri Lanka). 30 May 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 April 2023.
  45. Razak, Rukshan (5 March 2010). "'Battle of the Golds' teams evenly matched". The Island (Sri Lanka).
  46. Abdeen, S. M. Jiffrey (23 March 2012). "St. Mary's confront Kegalu Vidyalaya in Kegalle's 'Battle of the Golds'". Daily News (Sri Lanka). 29 July 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  47. Jezeem, U. J. (24 March 2012). "St. Mary's in prime position to force result". The Daily Mirror (Sri Lanka). 28 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 April 2023.
  48. 44th Battle of the Blues-Ambalangoda Dharmasoka better in second essay
  49. "Battle of Kotte in its 34th year on Saturday and Sunday". Daily News (Sri Lanka). 12 March 2010. 15 March 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 May 2013.
  50. Fernando, Reemus (16 March 2007). ""Battle of Dematagoda" commences again". The Island (Sri Lanka).
  51. "St Mathews and St John's clash tomorrow". The Daily Mirror (Sri Lanka). 24 March 2012. 27 May 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 April 2023.
  52. "Battle of Dematagoda on March 27". Daily News (Sri Lanka). 26 March 2011. 1 April 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  53. "Matale Thomians Crush Govt. Science".
  54. Razak, Rukshan (6 April 2009). "Battle for Yasaratne Tennekoon trophy begins today". The Island (Sri Lanka).
  55. Abdeen, S.M. Jiffrey (21 March 2007). "Sri Sumangala-Sri Rahula clash in 15th Battle of the Golds". Daily News (Sri Lanka). 13 April 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  56. Abdeen, S. K. Jiffrey (3 April 2005). "15th Sri Rahula vs Sri Sumangala April 9 and 10". Sunday Observer (Sri Lanka). 4 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  57. බලපිටිය රේවත-සිද්ධාර්ථ වීර සටන
  58. Fernando, Reemus (22 March 2010). "'Battle of Kelaniya' from tomorrow". The Island (Sri Lanka).
  59. Anushka Withanage; Edward Weerasinghe (19 March 2010). "Battle of Kelaniya: Dharmaloka-Gurukula meet for 22nd time". Daily News (Sri Lanka). 3 July 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  60. Ratnaweera, Dhammika (21 March 2010). "22nd Battle of Kelaniya: A barren series of draws". The Nation (Sri Lanka).
  61. Perera, Herbert (2 April 1997). "Ananda Sastralaya-St. John's clash in seventh Big Match(2 Apr 1997)". ESPN Cricinfo. ESPN. සම්ප්‍රවේශය 28 October 2017.
  62. Fernando, Reemus (15 March 2012). "Royal has the edge: 20th 'Battle of the Greens'". The Island (Sri Lanka).
  63. Amit, M. Shamil (18 March 2004). "14th Battle of the Greens at Panadura: Royalists have edge over Johnians". Daily Mirror (Sri Lanka). 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  64. Amit, M. Shamil (29 March 2009). "Royal coast to six wicket victory". Sunday Times (Sri Lanka).
  65. Joseph, Marcus (22 March 1998). "All eyes will be on Chamara Silva". Sunday Times (Sri Lanka).
  66. "Tame draw at Horana". The Sunday Times (Sri Lanka). 18 March 2012.
  67. "Roshan,dilshan, Chamith half tons". The Daily Mirror (Sri Lanka). 17 March 2012. 4 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 April 2023.
  68. Mahadura, Gamini (12 March 2010). "St. Aloysius have edge over Rahula". The Daily Mirror (Sri Lanka). 26 April 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  69. Priyan de Silva; A. W. Gunawardena (22 March 2011). "Battle of two cities on March 25 and 26". Daily News (Sri Lanka). 13 April 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  70. Miranda, Sujitha (11 November 2012). "St. Aloysius Galle is reaching the top without any doubt". The Sunday Times (Sri Lanka).
  71. Pothuhera, Francis Warnakulasooriya (25 March 2011). "Battle of Wayamba begins today". Daily News (Sri Lanka). 12 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  72. Senaratne, Vijitha (24 March 2011). "Wayamba Royal meets Sir John Kotalawela M V". The Daily Mirror (Sri Lanka). 28 February 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 April 2023.
  73. de Silva, P. D. (21 March 2012). "Vijitha has edge in third golden battle of Ruhuna at Sooriyawewa". The Daily Mirror (Sri Lanka). 21 September 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 April 2023.
  74. de Silva, Priyan (23 March 2012). "Vijitha has the edge in third Golden Battle of Ruhuna". Daily News (Sri Lanka). 29 July 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  75. de Silva, P. D. (27 March 2011). "'Golden Battle of Ruhuna' ends in draw". The Sunday Times (Sri Lanka).
  76. Aravinda, Pubudu (14 February 2013). "Battle of Golden Lions in Moratuwa". The Daily Mirror (Sri Lanka). 4 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 April 2023.
  77. "Battle of the Golden Lions ends in tame draw". 31 March 2018.
  78. "Jaffna's Battle of the Hindus today". Daily News (Sri Lanka). 30 April 2010. 4 May 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  79. Mike, Tony (4 March 2012). "Fifth Battle of the Hindus drawn". The Daily Mirror (Sri Lanka). 15 February 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 April 2023.
  80. "Inaugural 'Battle of the Greens' on May 19". The Sunday Times (Sri Lanka). 13 May 2012.
  81. Amith, M. Shamil (18 May 2012). "Arethusa, T B Jayah Zahira clash in first Big Match". The Daily Mirror (Sri Lanka). 28 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 April 2023.
  82. "Battle of the Greens today". Daily News (Sri Lanka). 19 May 2012. 13 April 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 March 2013.
  83. "Lyceum revs up for 4th Annual Cricket Big Match". The Papare (Sri Lanka). 14 February 2019.
  84. ‘සුමිතුරන්ගේ සංග්‍රාමය’ සති අන්තයේ මාලේවන පිටියේදී
  85. "Devapathiraja and P. de S. Kularathne clash in big match today". dailynews.lk (ඉංග්‍රීසි බසින්). 2023-05-12. සම්ප්‍රවේශය 2023-05-13.
  86. "86". www.sundaytimes.lk. Sunday, March 12, 2023. {{cite news}}: Check date values in: |date= (help)
"https://si.wikipedia.org/w/index.php?title=මහා_ක්‍රිකට්_තරඟ&oldid=627313" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි