Jump to content

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පාසල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පාසල් ලැයිස්තුවකි.[1][2]

ශ්‍රී ලංකා පාසල් පද්ධතිය

[සංස්කරණය]
මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය

ශ්‍රී ලංකාවේ ද්විතීයික අධ්‍යාපනය සපයනු ලබන්නේ විවිධ අධ්‍යාපන විකල්ප තෝරා ගැනීමක් මගිනි:

රණබිම රාජකීය විද්‍යාලය, පේරාදෙණිය

මහනුවර දිස්ත්‍රික්කය

[සංස්කරණය]
මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සංඛ්‍යාව
වර්ගය පාසල් ගණන
1AB 30
1C 194
2 216
3 213

ජාතික පාසල්

[සංස්කරණය]
කලාපය කොට්ඨාශය පාසල වර්ගය සිසුන්
මහනුවර ගංගාවට කෝරළය ධර්මරාජ විද්‍යාලය 1AB 4895
මහනුවර ගංගාවට කෝරළය කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර 1AB 3744
කටුගස්තොට හාරිස්පත්තුව නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, නුගවෙල 1AB 6500
මහනුවර ගංගාවට කෝරළය විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර 1AB 4200
මහනුවර ගංගාවට කෝරළය වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර 1AB 3500
මහනුවර ගංගාවට කෝරළය ශ්‍රී රාහුල විද්‍යාලය, මහනුවර 1AB 2362
මහනුවර ගංගාවට කෝරළය බාලිකා උසස් පාසල, මහනුවර 1AB 5299
මහනුවර ගංගාවට කෝරළය මහමායා බාලිකා විද්‍යාලය, මහනුවර 1AB 4569
මහනුවර ගංගාවට කෝරළය පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මහනුවර 1AB 2650
දෙනුවර යටිනුවර කඩුගන්නාව ජාතික පාසල, කඩුගන්නාව 1AB 1038
දෙනුවර යටිනුවර කිරිබත්කුඹුර ශ්‍රී ස්වර්ණජෝති ජාතික පාසල 1AB 1932
දෙනුවර උඩුනුවර D.B විජේතුංග ජාතික පාසල, මුරුතගහමුල්ල 1AB 730
දෙනුවර උඩුනුවර අල් මනාර් ජාතික පාසල, හන්දෙස්සා 1AB 1174
ගම්පොල උඩපළාත වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලය, ගම්පොල 1AB 1582
ගම්පොල උඩපළාත සහිරා විද්‍යාලය, ගම්පොල 1AB 2830
ගම්පොල ගංගා ඉහල කෝරලේ සේනාධිකාරි ජාතික පාසල, උඩහේන්තැන්න 1AB 1065
ගම්පොල පස්බාගේ කෝරලේ අනුරුද්ධ කුමාර ජාතික පාසල, නාවලපිටිය 1AB 907
කටුගස්තොට තුම්පනේ ජබ්බාර් ජාතික විද්‍යාලය, ගලගෙදර 1AB 578
කටුගස්තොට තුම්පනේ ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය, ගලගෙදර 1AB 939
කටුගස්තොට හතරලියද්ද හතරලියද්ද මධ්‍ය මහා විද්‍යාලය, හතරලියද්ද 1AB 1098
කටුගස්තොට පූජාපිටිය පූජාපිටිය මධ්‍ය මහා විද්‍යාලය, පූජාපිටිය 1AB 1056
කටුගස්තොට පූජාපිටිය අල් මනාර් ජාතික පාසල, ගල්හින්න 1C 742
කටුගස්තොට අකුරණ අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලය, අලවතුගොඩ 1AB 950
කටුගස්තොට අකුරණ Azhar College, අකුරණ 1AB 1720
තෙල්දෙණිය මැදදුම්බර තෙල්දෙණිය ජාතික පාසල, තෙල්දෙණිය 1AB 1817
තෙල්දෙණිය මිනිපේ රණසිංහ ප්‍රේමදාස ජාතික පාසල, හසලක 1AB 1054
වත්තේගම කුණ්ඩසාලේ රජවැල්ල ජාතික පාසල, දිගන 1AB 1237
වත්තේගම පාතදුම්බර මදීනා මධ්‍ය මහා විද්‍යාලය, මැදවෙල බසාර් 1AB 1909

පළාත් පාසල්

[සංස්කරණය]
කලාපය කොට්ඨාශය පාසල වර්ගය සිසුන්
මහනුවර ගංගාවට කෝරළය විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර 1C 3482
මහනුවර ගංගවට කෝරලේ ශාන්ත. සිල්වෙස්ටර් විද්‍යාලය 1C 3619
මහනුවර ගංගාවට කෝරළය ශාන්ත. අන්තෝනි විද්‍යාලය, මහනුවර 1C 2603
මහනුවර ගංගාවට කෝරළය වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර 1C 2701
මහනුවර ගංගාවට කෝරළය රණබිම රාජකීය විද්‍යාලය, පේරාදෙණිය 1C 1345
මහනුවර ගංගාවට කෝරළය බෙරෙවර්ට්ස් විද්‍යාලය, අම්පිටිය 1C 1076
මහනුවර ගංගාවට කෝරළය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, මහනුවර 1C 3770
මහනුවර ගංගාවට කෝරළය හේමමාලි බාලිකා විද්‍යාලය, මහනුවර 1C 2354
මහනුවර ගංගාවට කෝරළය ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය, මහනුවර 1C 3409
මහනුවර ගංගාවට කෝරළය සීතාදේවි බාලිකා විද්‍යාලය, මහනුවර 1C 2446
මහනුවර ගංගාවට කෝරළය විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, මහනුවර 1C 2613
මහනුවර ගංගාවට කෝරළය පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය, පේරාදෙණිය 1C 1012
මහනුවර ගංගාවට කෝරළය පේරාදෙණිය හින්දු විද්‍යාලය, පේරාදෙණිය 1C 228
මහනුවර පාත හේවාහට හේවාහට මධ්‍ය මහා විද්‍යාලය, තලාතුඔය 1C 1485
මහනුවර පාත හේවාහට එනස්ගොල්ල මධ්‍ය මහා විද්‍යාලය, දෙල්තොට 1C 564
මහනුවර ගංගවට කෝරළය බඩි උද්දින් මහමුද් බාලිකා විද්‍යාලය, මහනුවර 1C 1839
මහනුවර පාත හේවාහට බෝපිටිය රාජසිංහ ජාතික පාසල, මාරස්සන 1C 671
මහනුවර පාතා හේවාහැට මාරස්සන ජාතික පාසල, මාරස්සන 1C 608
මහනුවර පාත හේවාහට ශ්‍රී රාමක්‍රිෂ්ණ මධ්‍ය මහා විද්‍යාලය, ගලහ 1C 1232
දෙනුවර යටිනුවර මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලය, මැණික්දිවෙල 1C 493
දෙනුවර යටිනුවර පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලය, පිළිමතලාව 1C 1113
දෙනුවර යටිනුවර පිළිමතලාව ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලය 1C 2466
දෙනුවර උඩුනුවර ශ්‍රී ප්‍රඤ්ඤානන්ද මධ්‍ය මහා විද්‍යාලය, ගෙලිඔය 1C 1222
ගම්පොල උඩපළාත ජිනරාජ පිරිමි විද්‍යාලය, ගම්පොල 1C 1221
ගම්පොල උඩපළාත ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලය, ගම්පොල 1C 2762
ගම්පොල උඩපළාත සරස්වති මධ්‍ය මහා විද්‍යාලය, පුස්සැල්ලාව 1C 950
ගම්පොල පස්බාගේ කෝරලේ ශාන්ත ඇන්ඩෘ බාලිකා විද්‍යාලය, නාවලපිටිය 1C 1168
ගම්පොල පස්බාගේ කෝරලේ කතිරේසන් මධ්‍ය මහා විද්‍යාලය, නාවලපිටිය 1C 980
ගම්පොල ගංගා ඉහල කෝරලේ කුරුඳුවත්ත රාජකීය විද්‍යාලය, කුරුඳුවත්ත බසාර් 1C 1139
ගම්පොල උඩපලත විමලධර්ම ජාතික පාසල, ගම්පොල 1C 750
ගම්පොල උඩපලාත හින්දු ජාතික විද්‍යාලය, පුස්සැල්ලාව 1C 1054
කටුගස්තොට අකුරණ අකුරණ මුස්ලිම් බාලිකා මහා විද්‍යාලය, අකුරණ 1C 1736
තෙල්දෙණිය මැදදුම්බර දුන්හින්න ද්විතීයික පාසල, දුන්හින්න 1C 448
තෙල්දෙණිය උඩුදුම්බර උඩුදුම්බර ද්විතීයික පාසල, උඩුදුම්බර 1C 573
වත්තේගම කුණ්ඩසාලේ වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය, මැණික්හින්න 1C 1741
වත්තේගම පාතදුම්බර වත්තේගම මධ්‍ය මහා විද්‍යාලය, වත්තේගම 1C 1504
වත්තේගම පාතදුම්බර වත්තේගම බාලිකා මහා විද්‍යාලය, වත්තේගම 1C 2150
වත්තේගම පුජාපිටිය නාලන්දා මධ්‍ය මහා විද්‍යාලය, පුජාපිටිය 1C 745
වත්තේගම පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය, පන්විල 1C 434
මහනුවර ගංගාවට කෝරළය මහනුවර ලුම්බිණි රාජකීය විද්‍යාලය 1C 586
මහනුවර ගංගාවට කෝරළය මහානාම විද්‍යාලය, මහනුවර 1C 1647
මහනුවර ගංගාවට කෝරළය ඩී එස් සේනානායක විද්‍යාලය, මහනුවර 1C 1368
මහනුවර ගංගාවට කෝරළය විද්‍යාලෝක විද්‍යාලය, මහනුවර 1C 318
මහනුවර ගංගාවට කෝරළය රිසිකලා සෞන්දර්‍ය විද්‍යාලය, මහනුවර 1C 179
මහනුවර ගංගාවට කෝරළය ගෝතමී බාලිකා විද්‍යාලය, මහනුවර 1C 1068
මහනුවර ගංගාවට කෝරළය සරසවි උයන මහා විද්‍යාලය, පේරාදෙණිය 1C 2778
මහනුවර ගංගාවට කෝරළය ගුරුදෙණිය මහා විද්‍යාලය, ගුරුදෙණිය 1C 877
මහනුවර ගංගාවට කෝරළය මාවිල්මඩ මහා විද්‍යාලය, මාවිල්මඩ 1C 118
මහනුවර ගංගාවට කෝරළය සිද්ධාර්ථ මහා විද්‍යාලය, අම්පිටිය 1C 431
මහනුවර ගංගාවට කෝරළය සීවලී මහා විද්‍යාලය, හිඳගල 1C 587
මහනුවර ගංගාවට කෝරළය ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය, කටුකාලේ 1C 998
මහනුවර ගංගාවට කෝරළය සහිරා පිරිමි විද්‍යාලය, කටුගස්තොට 1C 574
මහනුවර ගංගාවට කෝරළය කලෙයිමගල් දෙමළ මහා විද්‍යාලය, මහනුවර 1C 194
මහනුවර ගංගාවට කෝරළය සිවානන්ද දෙමළ මහා විද්‍යාලය, මහනුවර 1C 165
මහනුවර ගංගාවට කෝරළය විවේකානන්ද විද්‍යාලය, මහනුවර 1C 460
මහනුවර පාත හේවාහැට ඇතුල්ගම මහා විද්‍යාලය, ඇතුල්ගම 1C 318
මහනුවර පාත හේවාහැට බද්‍රාවතී මහා විද්‍යාලය, ගලහ 1C 430
මහනුවර පාත හේවාහැට කරගස්කඩ මහා විද්‍යාලය, දෙල්තොට 1C 570
මහනුවර පාත හේවාහැට මිලාපිටිය මහා විද්‍යාලය, මිලාපිටිය 1C 550
මහනුවර පාත හේවාහැට උඩුවෙල මහා විද්‍යාලය, උඩුවෙල 1C 535
මහනුවර පාත හේවාහැට හපුතලේ මහා විද්‍යාලය, තලාතුඔය 1C 586
මහනුවර පාත හේවාහැට දෙල්තොට මුස්ලිම් මහා විද්‍යාලය, දෙල්තොට 1C 933
මහනුවර පාත හේවාහැට අල් හුස්නා මුස්ලිම් මහා විද්‍යාලය, උඩුපිටිය 1C 297
මහනුවර පාත හේවාහැට උඩුදෙණිය මුස්ලිම් මහා විද්‍යාලය, මාරස්සන 1C 310
මහනුවර පාත හේවාහැට තලාතුඔය දෙමළ මහා විද්‍යාලය, තලාතුඔය 1C 190
මහනුවර පාත හේවාහැට මලයිමහා හින්දු මහා විද්‍යාලය, දෙල්තොට 1C 698
දෙනුවර යටිනුවර දන්තුරේ මධ්‍ය විද්‍යාලය, දන්තුරේ 1C 676
දෙනුවර යටිනුවර දොඩම්වල මහා විද්‍යාලය, දොඩම්වල 1C 345
දෙනුවර යටිනුවර පැලව මහා විද්‍යාලය, මුරුතලාව 1C 599
දෙනුවර යටිනුවර රත්තේපිටිය මහා විද්‍යාලය, මාණිකදිවෙල 1C 164
දෙනුවර යටිනුවර ශ්‍රී පුෂ්පදාන මහා විද්‍යාලය, පේරාදෙණිය 1C 781
දෙනුවර යටිනුවර ජමාලියා මුස්ලිම් මහා විද්‍යාලය, දන්තුරේ 1C 175
දෙනුවර යටිනුවර අල් අසාර් මධ්‍ය මහා විද්‍යාලය, දෙහිගම 1C 796
දෙනුවර යටිනුවර යහලතැන්න මුස්ලිම් මහා විද්‍යාලය, යහලතැන්න 1C 477
දෙනුවර උඩුනුවර ගඩලාදෙණිය මහා විද්‍යාලය, පිළිමතලාව 1C 297
දෙනුවර උඩුනුවර පිටවලවත්ත මහා විද්‍යාලය, ගෙලිඔය 1C 121
දෙනුවර උඩුනුවර රංගම මහා විද්‍යාලය, හන්දෙස්ස 1C 303
දෙනුවර උඩුනුවර ලංකාතිලක මහා විද්‍යාලය, හන්දෙස්ස 1C 429
දෙනුවර උඩුනුවර වට්ටපොල මහා විද්‍යාලය, වත්තපොල 1C 315
දෙනුවර උඩුනුවර විමලධර්මසූරිය මහා විද්‍යාලය, පේරාදෙණිය 1C 120
දෙනුවර උඩුනුවර හන්දෙස්ස මහා විද්‍යාලය, හන්දෙස්ස 1C 476
දෙනුවර උඩුනුවර අලපල්වල මහා විද්‍යාලය, හන්දෙස්ස 1C 276
දෙනුවර උඩුනුවර උදළුදෙණිය මහා විද්‍යාලය, වැලිගල 1C 599
දෙනුවර උඩුනුවර ශ්‍රී රේවත මහා විද්‍යාලය, බබාගහට්ලේ 1C 331
දෙනුවර උඩුනුවර කුරුකුට්ටුගල මුස්ලිම් මහා විද්‍යාලය, කඩුගන්නාව 1C 571
දෙනුවර උඩුනුවර වෙලම්බොඩ මුස්ලිම් මහා විද්‍යාලය, වෙලම්බොඩ 1C 748
දෙනුවර උඩුනුවර අරෆා මුස්ලිම් මහා විද්‍යාලය, හන්දෙස්ස 1C 354
දෙනුවර උඩුනුවර ෆාතිමා මුස්ලිම් බාලිකා මහා විද්‍යාලය, මුරුටගහමුල්ල 1C 354
ගම්පොල උඩපළාත අටබාගේ උඩගම මහා විද්‍යාලය, මහ උඩගම 1C 505
ගම්පොල උඩපළාත දොළුව මහා විද්‍යාලය, දොළුව 1C 404
ගම්පොල උඩපළාත නිල්ලඹ මහා විද්‍යාලය, නිල්ලඹ 1C 758
ගම්පොල උඩපළාත පන්විලතැන්න මහා විද්‍යාලය, පන්විලතැන්න 1C 754
ගම්පොල උඩපළාත වැවතැන්න මහා විද්‍යාලය, වැවතැන්න 1C 384
ගම්පොල උඩපළාත දේවි බාලිකා මහා විද්‍යාලය, සිංහපිටිය 1C 296
ගම්පොල උඩපළාත ජිනරාජ බාලිකා මහා විද්‍යාලය, ගම්පොල 1C 2317
ගම්පොල උඩපළාත බෞද්ධ විද්‍යාලය, ගම්පොල 1C 1257
ගම්පොල උඩපළාත ශුද්ධ වූ ත්‍රිත්ව විද්‍යාලය, පුස්සැල්ලාව 1C 451
ගම්පොල උඩපළාත කළුගමුව මධ්‍ය මහා විද්‍යාලය, ගෙලිඔය 1C 723
ගම්පොල උඩපළාත ගල්ත මහා විද්‍යාලය, යටිපියංගල 1C 260
ගම්පොල උඩපළාත අල් මිනා මුස්ලිම් මහා විද්‍යාලය, කහටපිටිය 1C 304
ගම්පොල උඩපළාත අල් හික්මා මුස්ලිම් මහා විද්‍යාලය, ආණ්ඩියකඩවත්ත 1C 304
ගම්පොල උඩපළාත ගම්පොල මුස්ලිම් මහා විද්‍යාලය, ගම්පොල 1C 605
ගම්පොල උඩපළාත ගම්පොල හින්දු විද්‍යාලය, ගම්පොල 1C 1041
ගම්පොල පස්බාගේ කෝරලේ රඹුක්පිටිය මහා විද්‍යාලය, නාවලපිටිය 1C 343
ගම්පොල පස්බාගේ කෝරලේ ශාන්ත මරියා විද්‍යාලය, නාවලපිටිය 1C 511
ගම්පොල පස්බාගේ කෝරලේ ඉක්රා මුස්ලිම් මහා විද්‍යාලය, උලපනේ 1C 661
ගම්පොල පස්බාගේ කෝරලේ නාවලපිටිය මුස්ලිම් මහා විද්‍යාලය, නාවලපිටිය 1C 607
ගම්පොල පස්බාගේ කෝරලේ වෙස්ට්හෝල් දෙමළ මහා විද්‍යාලය, කටබූල 1C 570
ගම්පොල ගංගා ඉහල කෝරලේ උලපනේ මහා විද්‍යාලය, උලපනේ 1C 327
ගම්පොල ගංගා ඉහල කෝරලේ අලුත්ගමගේ මහා විද්‍යාලය, ගල්පාය 1C 680
ගම්පොල ගංගා ඉහල කෝරලේ ගිරිඋල්ල මහා විද්‍යාලය, මීතලාව 1C 260
ගම්පොල ගංගා ඉහල කෝරලේ Craghead අංක 01 දෙමළ මහා විද්‍යාලය, උඩහේන්තැන්න 1C 370
කටුගස්තොට තුම්පනේ ඉඩමේගම මහා විද්‍යාලය, වරාල්ලගම 1C 665
කටුගස්තොට තුම්පනේ උඩුව මහා විද්‍යාලය, උඩුව 1C 307
කටුගස්තොට තුම්පනේ ගලබාව මහා විද්‍යාලය, කහපත්වල 1C 227
කටුගස්තොට තුම්පනේ ගිරිහාගම මහා විද්‍යාලය, කුඹුරේගම 1C 184
කටුගස්තොට තුම්පනේ මිණිගමුව මහා විද්‍යාලය, මිණිගමුව 1C 253
කටුගස්තොට අකුරණ සහිරා මධ්‍ය මහා විද්‍යාලය, අකුරණ 1C 1201
කටුගස්තොට තුම්පනේ සුජාතා බාලිකා ජාතික පාසල, ගලගෙදර 1C 891
කටුගස්තොට තුම්පනේ මැදගම මහා විද්‍යාලය, පොහොලියද්ද 1C 233
කටුගස්තොට හාරිස්පත්තුව ධර්මවිජය මහා විද්‍යාලය, ගොහුගොඩ 1C 742
කටුගස්තොට හාරිස්පත්තුව ආනන්ද විද්‍යාලය, මැදවල 1C 869
කටුගස්තොට හාරිස්පත්තුව හල්ලොළුව මහා විද්‍යාලය, හල්ලොළුව 1C 288
කටුගස්තොට හාරිස්පත්තුව ප්‍රේමරතන මහා විද්‍යාලය, කළුගම්මන 1C 409
කටුගස්තොට හාරිස්පත්තුව දොරනේගම මහා විද්‍යාලය, මැදවල 1C 75
කටුගස්තොට හාරිස්පත්තුව ජනරාජ මහා විද්‍යාලය, රණවන 1C 297
කටුගස්තොට හාරිස්පත්තුව කුරුඳුගොල්ල මුස්ලිම් මහා විද්‍යාලය, වරල්ලගම 1C 334
කටුගස්තොට හාරිස්පත්තුව මීරා මුස්ලිම් මහා විද්‍යාලය, උගුරැස්සපිටිය 1C 475
කටුගස්තොට හාරිස්පත්තුව ඉනිගල මුස්ලිම් මහා විද්‍යාලය, ඉනිගල 1C 261
කටුගස්තොට හතරලියද්ද අළුදෙණිය මහා විද්‍යාලය, අළුදෙණිය 1C 264
කටුගස්තොට හතරලියද්ද දේදුනුපිටිය මහා විද්‍යාලය, දේදුනුපිටිය 1C 404
කටුගස්තොට හතරලියද්ද සංඝරාජපුර මහා විද්‍යාලය, සංඝරාජපුර 1C 326
කටුගස්තොට හතරලියද්ද පලෙන මහා විද්‍යාලය, හතරලියද්ද 1C 232
කටුගස්තොට හතරලියද්ද මුරුද්දෙනිය මහා විද්‍යාලය, සංඝරාජපුර 1C 146
කටුගස්තොට හතරලියද්ද දෙහිදෙණිය මුස්ලිම් මහා විද්‍යාලය, දෙහිදෙණිය 1C 386
කටුගස්තොට පූජාපිටිය පුෂ්පදාන මහා විද්‍යාලය, අඹතැන්න 1C 527
කටුගස්තොට පූජාපිටිය දොලපිහිල්ල මහා විද්‍යාලය, දොලපිහිල්ල 1C 499
කටුගස්තොට පූජාපිටිය ජමාලියා මුස්ලිම් මහා විද්‍යාලය, බටගොල්ලදෙණිය 1C 361
කටුගස්තොට පූජාපිටිය ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලය, උඩගම 1C 434
කටුගස්තොට පූජාපිටිය පරාක්‍රම ජාතික පාසල, අංකුඹුර 1C 664
කටුගස්තොට පූජාපිටිය ශ්‍රී වේළුවන මහා විද්‍යාලය, ඉහළමුල්ල 1C 252
කටුගස්තොට පූජාපිටිය හරන්කහව මහා විද්‍යාලය, හරංකහව 1C 14
කටුගස්තොට පූජාපිටිය ශ්‍රී පියදස්සි මහා විද්‍යාලය, මොලගොඩ 1C 744
කටුගස්තොට අකුරණ රත්නපාල මහා විද්‍යාලය, දුනුවිල 1C 231
කටුගස්තොට අකුරණ විලාන නන්දන මහා විද්‍යාලය, විලානගම 1C 257
කටුගස්තොට අකුරණ සද්ධානන්ද මහා විද්‍යාලය, කොනකලගල 1C 276
කටුගස්තොට අකුරණ ලක්මානියා මුස්ලිම් මහා විද්‍යාලය, පාන්ගොල්ලමඩ 1C 311
කටුගස්තොට අකුරණ රඹුකැල මුස්ලිම් මහා විද්‍යාලය, රඹුකැල 1C 333
තෙල්දෙණිය මැදදුම්බර උඩිස්පත්තුව ද්විතීයික පාසල, උඩිස්පත්තුව 1C 573
තෙල්දෙණිය මැදදුම්බර ගාමිණී බණ්ඩාරනායක මහා විද්‍යාලය, තෙල්දෙණිය 1C 374
තෙල්දෙණිය මැදදුම්බර මැදමහනුවර මධ්‍ය මහා විද්‍යාලය, මැදමහනුවර 1C 621
තෙල්දෙණිය මැදදුම්බර වරදිවැල්ල මහා විද්‍යාලය, මුකුල්දෙණිය 1C 178
තෙල්දෙණිය මැදදුම්බර මහාබෝධි මහා විද්‍යාලය, දුනුවිල 1C 253
තෙල්දෙණිය මැදදුම්බර සෙනරත්වෙල මහා විද්‍යාලය, රජවැල්ල 1C 305
තෙල්දෙණිය මැදදුම්බර හිජ්‍රපුර මුස්ලිම් මහා විද්‍යාලය, දිගන 1C 537
තෙල්දෙණිය මැදදුම්බර මහබේරියතැන්න දෙමළ මහා විද්‍යාලය, රජවැල්ල 1C 322
තෙල්දෙණිය මැදදුම්බර රංගල දෙමළ මහා විද්‍යාලය, රංගල 1C 233
තෙල්දෙණිය උඩුදුම්බර විමලධර්ම ද්විතියික පාසල, කලුන්තැන්න 1C 244
තෙල්දෙණිය උඩුදුම්බර චූලාභය ද්විතීයික පාසල, කහටලියද්ද 1C 380
තෙල්දෙණිය උඩුදුම්බර නුගතැන්න මහා විද්‍යාලය, හුන්නස්ගිරිය 1C 384
තෙල්දෙණිය උඩුදුම්බර මඩුගල්ල මහා විද්‍යාලය, මඩුගල්ල 1C 279
තෙල්දෙණිය උඩුදුම්බර සිවනේශ්වර මහා විද්‍යාලය, හුන්නස්ගිරිය 1C 394
තෙල්දෙණිය මිනිපේ පිලහට මහා විද්‍යාලය, හසලක 1C 680
තෙල්දෙණිය මිනිපේ බණ්ඩාරනායක ද්විතියික පාසල, උඩවෙල 1C 766
තෙල්දෙණිය මිනිපේ සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය, මිනිපේ 1C 542
තෙල්දෙණිය මිනිපේ කොලොන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය, කොලොන්ගොඩ 1C 1429
තෙල්දෙණිය මැදදුම්බර අමුපිටිය මධ්‍ය මහා විද්‍යාලය, උඩිස්පත්තුව 1C 659
තෙල්දෙණිය මිනිපේ හඳගනාව මහා විද්‍යාලය, හඳගනාව 1C 545
වත්තේගම කුණ්ඩසාලේ තෙන්නකෝන් විමලානන්ද මහා විද්‍යාලය, ගුන්නේපාන 1C 116
වත්තේගම කුණ්ඩසාලේ උඩගගම මහා විද්‍යාලය, මැණික්හින්න 1C 231
වත්තේගම කුණ්ඩසාලේ කෙන්ගල්ල මහා විද්‍යාලය, කෙන්ගල්ල 1C 999
වත්තේගම කුණ්ඩසාලේ විමලරත්න කුමාරගම මහා විද්‍යාලය, නාරම්පනාව 1C 187
වත්තේගම කුණ්ඩසාලේ පිලවෙල මහා විද්‍යාලය, පිලවෙල 1C 555
වත්තේගම කුණ්ඩසාලේ මහවත්ත මහා විද්‍යාලය, කුණ්ඩසාලේ 1C 319
වත්තේගම කුණ්ඩසාලේ මැණික්හින්න මහා විද්‍යාලය, මැණික්හින්න 1C 435
වත්තේගම කුණ්ඩසාලේ ලුණුකැටියමඩිත්ත මහා විද්‍යාලය, ලුණුකැටියමඩිත්ත 1C 462
වත්තේගම කුණ්ඩසාලේ සිරිමල්වත්ත මහා විද්‍යාලය, ගුන්නේපාන 1C 497
වත්තේගම කුණ්ඩසාලේ C.W.W. කන්නන්ගර මහා විද්‍යාලය, රජවැල්ල 1C 160
වත්තේගම කුණ්ඩසාලේ ධර්මාලෝක මහා විද්‍යාලය, මැණික්හින්න 1C 240
වත්තේගම කුණ්ඩසාලේ හූරීකඩුව බාලිකා විද්‍යාලය, මැණික්හින්න 1C 862
වත්තේගම කුණ්ඩසාලේ අල් හික්මා මුස්ලිම් මහා විද්‍යාලය, කුඹුක්කඳුර 1C 881
වත්තේගම පාතදුම්බර දොරගමුව මහා විද්‍යාලය, දොරගමුව 1C 312
වත්තේගම පාතදුම්බර පරණගම මහා විද්‍යාලය, ජම්බුගහපිටිය 1C 328
වත්තේගම පාතදුම්බර මහවැලි මහා විද්‍යාලය, නවයල්තැන්න 1C 257
වත්තේගම පාතදුම්බර රතනජෝති මහා විද්‍යාලය, උඩතලවින්න 1C 185
වත්තේගම පාතදුම්බර පාතදුම්බර මහා විද්‍යාලය, මැණික්හින්න 1C 2100
වත්තේගම පාතදුම්බර මහසෙන් මහා විද්‍යාලය, මෙගොඩගම 1C 366
වත්තේගම පාතදුම්බර සමුද්‍රදේවි බාලිකා මහා විද්‍යාලය, නවයල්තැන්න 1C 890
වත්තේගම පාතදුම්බර මහනුවර ආදර්ශ පාසල, පල්ලෙතලවින්න 1C 1306
වත්තේගම පාතදුම්බර ජමියුල් අසාර් මුස්ලිම් මහා විද්‍යාලය, උඩතලවින්න 1C 1019
වත්තේගම පාතදුම්බර අල් සෆා මුස්ලිම් මහා විද්‍යාලය, පොල්ගොල්ල 1C 287
වත්තේගම පාතදුම්බර භාරතී දෙමළ මහා විද්‍යාලය, වත්තේගම 1C 400
වත්තේගම කුණ්ඩසාලේ S.W.R.D. බණ්ඩාරනායක ජාතික පාසල, කුණ්ඩසාලේ 1C 730
වත්තගම පන්විල කොස්ගම මහා විද්‍යාලය, මඩුකැලේ 1C 238
වත්තගම පන්විල කන්දකට්ටිය දෙමළ මහා විද්‍යාලය, තවලන්තැන්න 1C 401
වත්තගම පන්විල අබිරාමි දෙමළ මහා විද්‍යාලය, කලබොක්ක 1C 712

පෞද්ගලික පාසල්

[සංස්කරණය]
අශෝක විද්‍යාලය, මහනුවර
ධාරුල් උලූම් අල් මීසානියා අරාබි විද්‍යාලය, මහනුවර
දුර්හාන් විද්‍යාලය, ගල්හින්න
ගේට්වේ විද්‍යාලය, මහනුවර
යහපත් එඬේරාගේ කන්‍යාරාමය, මහනුවර
හිල්වුඩ් විද්‍යාලය, මහනුවර
ලෝයල් කාන්තා විද්‍යාලය, පේරාදෙණිය
මවුබ්‍රේ විද්‍යාලය, මහනුවර
නිස්වාන් ආදර්ශ විද්‍යාලය, අඹතැන්න
ඔක්ස්ෆර්ඩ් විද්‍යාලය, නාවලපිටිය
සවිහ්ක්ස් විද්‍යාලය, නාවලපිටිය
ෂර්වුඩ් බාලිකා විද්‍යාලය, අඹතැන්න
මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය
මහනුවර ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය
ස්ටැම්ෆර්ඩ් විද්‍යාලය, මහනුවර
සසෙක්ස් විද්‍යාලය, මහනුවර
ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
වින්ග්හැම් විද්‍යාලය, නාවලපිටිය
යකීන් ආදර්ශ පාසල, අඹතැන්න

ජාත්‍යන්තර පාසල්

[සංස්කරණය]
AQL International Girls School, Akurana
Colombo International School, Kandy
Blooming Buds Centre of Education, Gampola
Digana International School, Digana
École internationale, Kandy
Ecole International School, Digana
Evergreen International School, Gelioya
Gampola International School, Gampola
Greenhill International School, Kandy
Harvard Medha International School, Haragama
Hill Country International School, Kandy
Irish International School, Kandy
JMC International School, Ampitiya
JMC International School, Kandy
JMC International School, Peradeniya
JMC International School, Gampola
Kandy Grammar School, Kandy
KEA International School, Kandy
Kingston English School, Kandy
Leeds International School Nawalapitiya
Lexicon International School, Kandy
Netherfield International School, Kandy
Rightway International School, Akurana
Springfield International School, Kandy
Vision International School, Kandy
Wesswood International Boys' College, Katugastota
Benhill International College, Gampola
The Wingham College, Nawalapitiya
Highlevel International School, Hatton

විශේෂ පාසල්

[සංස්කරණය]
Senkadagala Deaf and Blind School, Kandy
Blue Rose Special School, Kandy

Matale District

[සංස්කරණය]
මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් සංඛ්‍යාව
වර්ගය පාසල් ගණන
1AB 20
1C 66
2 101
3 136

ජාතික පාසල්

[සංස්කරණය]
කලාපය කොට්ඨාශය පාසල වර්ගය සිසුන්
මාතලේ මාතලේ විජය විද්‍යාලය, මාතලේ 1AB 2280
මාතලේ මාතලේ ශාන්ත. තෝමස් විද්‍යාලය, මාතලේ 1AB 2732
මාතලේ මාතලේ ක්‍රිස්තු දේවස්ථාන විද්‍යාලය, මාතලේ 1AB 2170
මාතලේ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල, මාතලේ 1AB 3061
මාතලේ මාතලේ සහිරා විද්‍යාලය, මාතලේ 1AB 2088
මාතලේ මාතලේ අමිනා බාලිකා ජාතික පාසල, මාතලේ 1AB 2087
මාතලේ මාතලේ පාක්කියම් ජාතික පාසල, මාතලේ 1AB 1649
මාතලේ මාතලේ මාතලේ හින්දු විද්‍යාලය, මාතලේ 1AB 1429
මාතලේ උකුවෙල අජ්මීර් ජාතික පාසල, ඇලකඩුව 1AB 1000
ගලේවෙල දඹුල්ල රංගිරි දඹුලු ජාතික පාසල, දඹුල්ල 1AB 2555
ගලේවෙල පල්ලෙපොල වීර කැප්පෙටිපොල මධ්‍ය මහා විද්‍යාලය, අකුරම්බොඩ 1AB 1408
නාඋල නාඋල ශ්‍රී නාග ජාතික පාසල, නාඋල 1AB 1562

පළාත් පාසල්

[සංස්කරණය]
කලාපය කොට්ඨාශය පාසල වර්ගය සිසුන්
මාතලේ මාතලේ රජයේ විද්‍යා විද්‍යාලය, මාතලේ 1AB 857
මාතලේ මාතලේ විජයපාල මහා විද්‍යාලය, මාතලේ 1AB 2122
මාතලේ යටවත්ත වීරපරාක්‍රම ද්විතීයික විද්‍යාලය, යටවත්ත 1AB 1069
මාතලේ රත්තොට Kaikawala Central College, Kaikawla 1AB 1272
ගලේවෙල ගලේවෙල ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය, ගලේවෙල 1AB 2108
ගලේවෙල පල්ලෙපොල මහාබෝධි ද්විතීයික විද්‍යාලය, පල්ලේපොල 1AB 763
විල්ගමුව විල්ගමුව Naminioya Central College, Naminioya 1AB 1701
විල්ගමුව ලග්ගල හත්තොටමුණ මහා විද්‍යාලය, හත්තොටමුණ 1AB 355
මාතලේ මාතලේ බුද්ධඝෝෂ මහා විද්‍යාලය, පලාපත්වෙල 1C 820
මාතලේ මාතලේ මඩවල උල්පත ද්විතීයික පාසල, මඩවල උලපාත 1C 786
මාතලේ මාතලේ අලුවිහාරේ මහා විද්‍යාලය, අලුවිහාරේ 1C 319
මාතලේ මාතලේ සුජාතා බාලිකා මහා විද්‍යාලය, කූඹියන්ගොඩ 1C 827
මාතලේ මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ පාසල, මාතලේ 1C 1722
මාතලේ මාතලේ කලෙයිමහල් මහා විද්‍යාලය, කවුඩුපැලැල්ල 1C 352
මාතලේ රත්තොට බණ්ඩාරපොල මහා විද්‍යාලය, කියුල 1C 639
මාතලේ රත්තොට ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලය, රත්තොට 1C 760
මාතලේ රත්තොට ශ්‍රී සීවලී මහා විද්‍යාලය, වේරගම 1C 459
මාතලේ රත්තොට දන්කන්ද මහා විද්‍යාලය, දන්කන්ද 1C 334
මාතලේ රත්තොට නෙළුවකන්ද බෞද්ධ පාසල, මුවන්දෙණිය 1C 168
මාතලේ රත්තොට රත්තොට හින්දු මහා විද්‍යාලය, රත්තොට 1C 717
මාතලේ රත්තොට කන්දේනුවර දෙමළ මහා විද්‍යාලය, කන්දේනුවර 1C 292
මාතලේ උකුවෙල ඕවිල්කන්ද මහා විද්‍යාලය, ඕවිල්කන්ද 1C 300
මාතලේ උකුවෙල සිද්ධාර්ථ මහා විද්‍යාලය, නාගොල්ල 1C 337
මාතලේ උකුවෙල මහින්ද රාජපක්ෂ මහා විද්‍යාලය, උකුවෙල 1C 1042
මාතලේ උකුවෙල ලේලියඹේ මහා විද්‍යාලය, ලේලියඹේ 1C 235
මාතලේ උකුවෙල තැන්න මහා විද්‍යාලය, තැන්න 1C 247
මාතලේ උකුවෙල ශ්‍රී සරණංකර මහා විද්‍යාලය, උඩුපිහිල්ල 1C 287
මාතලේ උකුවෙල අන්නෝර් මුස්ලිම් මහා විද්‍යාලය, වරකාමුර 1C 683
මාතලේ උකුවෙල හමීදියා මුස්ලිම් විද්‍යාලය, කුරේවෙල 1C 1019
මාතලේ උකුවෙල ඇලකඩුව දෙමළ මහා විද්‍යාලය, ඇලකඩුව 1C 422
මාතලේ යටවත්ත දුල්ලෑව මහා විද්‍යාලය, දුල්ලෑව 1C 183
මාතලේ යටවත්ත ඩී.එම් ගුණරත්න මහා විද්‍යාලය, මහවැව 1C 153
මාතලේ යටවත්ත අනගාරික ධර්මපාල මහා විද්‍යාලය, උඩස්ගිරිය 1C 349
මාතලේ යටවත්ත මලියදේව මහා විද්‍යාලය, දීවිල්ල 1C 366
මාතලේ යටවත්ත මින්හාජ් මුස්ලිම් මහා විද්‍යාලය, නිකගොල්ල 1C 504
ගලේවෙල ගලේවෙල මාඩිපොල මහා විද්‍යාලය, මාඩිපොල 1C 403
ගලේවෙල ගලේවෙල මැදබැද්ද මහා විද්‍යාලය, වහකෝට්ටේ 1C 692
ගලේවෙල ගලේවෙල මුකුල්ගස්වැව මහා විද්‍යාලය, දේවහුව 1C 401
ගලේවෙල ගලේවෙල ශාන්ත අන්තෝනි විද්‍යාලය, වහකෝට්ටේ 1C 337
ගලේවෙල ගලේවෙල හොම්බාව මහා විද්‍යාලය, බඹරගස්වැව 1C 255
ගලේවෙල ගලේවෙල සිල්වත්ගල මහා විද්‍යාලය, බෙලියකන්ද 1C 358
ගලේවෙල ගලේවෙල මොරගොල්ල මහා විද්‍යාලය, බඹරගස්වැව 1C 286
ගලේවෙල ගලේවෙල තොලඹුගොල්ල මහා විද්‍යාලය, තොලඹුගොල්ල 1C 810
ගලේවෙල ගලේවෙල අල් ෆුර්ඛාන් මුස්ලිම් මහා විද්‍යාලය, නාමඩගහවත්ත 1C 579
ගලේවෙල ගලේවෙල දේවහුව මුස්ලිම් මහා විද්‍යාලය, දේවහුව 1C 441
ගලේවෙල ගලේවෙල එලමල්පොත මුස්ලිම් මහා විද්‍යාලය, වහකෝට්ටේ 1C 262
ගලේවෙල ගලේවෙල කැප්පෙටිය මුස්ලිම් මහා විද්‍යාලය, ගලේවෙල 1C 375
ගලේවෙල දඹුල්ල වීර මොහාන් ජයමහා මහා විද්‍යාලය, දඹුල්ල 1C 1625
ගලේවෙල දඹුල්ල ඩී.එස්.සේනානායක මහා විද්‍යාලය, දඹුල්ල 1C 596
ගලේවෙල දඹුල්ල තෙන්නකෝන් මහා විද්‍යාලය, කණ්ඩලම 1C 259
ගලේවෙල දඹුල්ල සීගිරිය මහා විද්‍යාලය, සීගිරිය 1C 822
ගලේවෙල දඹුල්ල වීර විජය විමලරත්න මහා විද්‍යාලය, ඉනාමළුව 1C 468
ගලේවෙල දඹුල්ල තලකිරියාගම මහා විද්‍යාලය, තලකිරියාගම 1C 600
ගලේවෙල දඹුල්ල පන්නම්පිටිය මහා විද්‍යාලය, ලෙනදොර 1C 419
ගලේවෙල දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය, වෑවලවැව 1C 399
ගලේවෙල දඹුල්ල නිකවටන මුස්ලිම් මහා විද්‍යාලය, නිකවටන 1C 362
ගලේවෙල පල්ලෙපොල මානිංගමුව මහා විද්‍යාලය, මානිංගමුව 1C 238
ගලේවෙල පල්ලෙපොල මිල්ලවාන මහා විද්‍යාලය, මිල්ලවාන 1C 346
ගලේවෙල පල්ලෙපොල අරෆා මුස්ලිම් මහා විද්‍යාලය, මාඩිපොල 1C 473
නාඋල නාඋල මොන්ටිගොපල්ලව මහා විද්‍යාලය, කූංගහවෙල 1C 239
නාඋල නාඋල කූන්ගහවෙල මහා විද්‍යාලය, කූන්ගහවෙල 1C 422
නාඋල නාඋල නාලන්ද මහා විද්‍යාලය, නාලන්ද 1C 542
නාඋල නාඋල මැල්පිටිය මහා විද්‍යාලය, මැල්පිටිය 1C 220
නාඋල නාඋල ආඳාවල මහා විද්‍යාලය, මඩවල උල්පොත 1C 315
නාඋල නාඋල ඇලගමුව මහා විද්‍යාලය, තලගොඩ හන්දිය 1C 183
නාඋල අඹන්ගඟ කෝරලේ පුස්සැල්ල මහා විද්‍යාලය, ගම්මඩුව 1C 311
නාඋල අඹන්ගඟ කෝරලේ මහින්ද ද්විතියික පාසල, මැටිහක්ක 1C 230
නාඋල අඹන්ගඟ කෝරලේ ගම්මඩුව දෙමළ මහා විද්‍යාලය, ගම්මඩුව 1C 280
විල්ගමුව විල්ගමුව මාරක මහා විද්‍යාලය, මාරක 1C 662
විල්ගමුව විල්ගමුව හඳුන්ගමුව මහා විද්‍යාලය, හඳුන්ගමුව 1C 389
විල්ගමුව විල්ගමුව නුගගොල්ල මහා විද්‍යාලය, නුගගොල්ල 1C 537
විල්ගමුව ලග්ගල මිණිපුර විජය මහා විද්‍යාලය, හත්තොටමුණ 1C 291
විල්ගමුව ලග්ගල පල්ලේගම මහා විද්‍යාලය, පල්ලේගම 1C 273
විල්ගමුව ලග්ගල ශ්‍රී සුමන මහා විද්‍යාලය, ඉලුක්කුඹුර 1C 155

අර්ධ රාජ්‍ය පාසල්

[සංස්කරණය]
සිංහල බෞද්ධ විද්‍යාලය, මාතලේ
මාතලේ ශාන්ත ඇග්නස් කන්‍යාරාමය

පෞද්ගලික පාසල්

[සංස්කරණය]
රාජකීය ඉංග්‍රීසි පාසල, මාතලේ

ජාත්‍යන්තර පාසල්

[සංස්කරණය]
Focus International School, Matale
Hilburn International School, Dambulla
Lion Gate International School, Dambulla
Matale International School, Matale

විශේෂ පාසල්

[සංස්කරණය]
Koswana Sahana Special School, Kaikawala

නුවරඑළිය දිස්ත්‍රික්කය

[සංස්කරණය]
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් සංඛ්‍යාව
වර්ගය පාසල් ගණන
1AB 35
1C 89
2 150
3 274

ජාතික පාසල්

[සංස්කරණය]
කලාපය කොට්ඨාශය පාසල වර්ගය සිසුන්
නුවරඑළිය නුවරඑළිය ගාමිණී ජාතික පාසල, නුවරඑළිය 1AB 1376
කොත්මලේ කොත්මලේ ජයහෙල ජාතික පාසල, පුණ්ඩළුඔය 1AB 587
කොත්මලේ කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසල, කොත්මලේ 1AB 1096
කොත්මලේ කොත්මලේ අල් මින්හාජ් ජාතික පාසල, හපුගස්තලාව 1AB 668
හඟුරන්කෙත උඩහේවාහට පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය, රිකිල්ලගස්කඩ 1AB 3401
හඟුරන්කෙත උඩහේවාහට වික්ටෝරියා ජාතික පාසල, අධිකාරිගම 1AB 687
වලපනේ වලපනේ ශ්‍රී සුමංගල ජාතික පාසල, නිල්දණ්ඩාහින්න 1AB 1437

පළාත් පාසල්

[සංස්කරණය]
කලාපය කොට්ඨාශය පාසල වර්ගය සිසුන්
නුවරඑළිය නුවරඑළිය සුමන ද්විතීයික පාසල, තලවකැලේ 1AB 553
නුවරඑළිය නුවරඑළිය හොඳ එඬේරා බාලිකා මහා විද්‍යාලය, නුවරඑළිය 1AB 1629
නුවරඑළිය නුවරඑළිය දෙමළ-1 ශාන්ත. Xavier's College, Nuwara Eliya 1AB 715
නුවරඑළිය නුවරඑළිය දෙමළ-1 ශුද්ධ වූ ත්‍රිත්ව විද්‍යාලය, නුවරඑළිය 1AB 1084
නුවරඑළිය නුවරඑළිය දෙමළ-2 තලවාකැලේ දෙමළ මහා විද්‍යාලය, තලවාකැලේ 1AB 2123
නුවරඑළිය නුවරඑළිය දෙමළ-2 කොටගල දෙමළ මහා විද්‍යාලය, කොටගල 1AB 2530
නුවරඑළිය නුවරඑළිය දෙමළ-2 කේම්බ්‍රිජ් විද්‍යාලය, කොටගල 1AB 782
හැටන් අඹගමුව ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය, ගිනිගත්හේන 1AB 1617
හැටන් අඹගමුව ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලය, හැටන් 1AB 783
හැටන් අඹගමුව ශාන්ත ගේබ්‍රියෙල් බාලිකා විද්‍යාලය, හැටන් 1AB 1571
හැටන් අඹගමුව ශ්‍රී නිශ්ශංකමල්ල මහා විද්‍යාලය, හැටන් 1AB 225
හැටන් අඹගමුව Laxapana Central College, Laxapana 1AB 482
හැටන් අඹගමුව අඹගමුව මධ්‍ය මහා විද්‍යාලය, අඹගමුව 1AB 706
හැටන් හැටන් දෙමළ-1 හයිලන්ඩ්ස් විද්‍යාලය, හැටන් 1AB 2114
හැටන් හැටන් දෙමළ-1 ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය, හැටන් 1AB 1655
හැටන් හැටන් දෙමළ-3 ශාන්ත ජෝශප් විද්‍යාලය, මස්කෙළිය 1AB 1090
කොත්මලේ කොත්මලේ හැටන්, හැදුනුවැව මධ්‍ය මහා විද්‍යාලය 1AB 425ñ
කොත්මලේ කොත්මලේ හරංගල මධ්‍ය මහා විද්‍යාලය, නාවලපිටිය 1AB 742
කොත්මලේ කොත්මලේ ඩෙල්ටා ගැමුණුපුර විද්‍යාලය, පුස්සැල්ලාව 1AB 1315
කොත්මලේ කොත්මලේ වීරසේකර ද්විතීයික පාසල, කටුකිතුල 1AB 419
කොත්මලේ කොත්මලේ පුණ්ඩළුඔය දෙමළ මහා විද්‍යාලය, පුණ්ඩළුඔය 1AB 1654
හඟුරන්කෙත උඩහේවාහට පල්ලෙබෝවැව මහා විද්‍යාලය, පල්ලෙබෝවැව 1AB 870
හඟුරන්කෙත උඩහේවාහට දියතිලක මධ්‍ය මහා විද්‍යාලය, හඟුරන්කෙත 1AB 1431
හඟුරන්කෙත උඩහේවාහට සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය, හඟුරන්කෙත 1AB 749
හඟුරන්කෙත උඩහේවාහට ඩෙනිකේ ද්විතියික පාසල, රිකිල්ලගස්කඩ 1AB 1797
වලපනේ වලපනේ පුස්සදේව මධ්‍ය මහා විද්‍යාලය, බටගොල්ල 1AB 633
වලපනේ වලපනේ TBM හේරත් ද්විතීයික පාසල, Halgranoya 1AB 1201
වලපනේ වලපනේ රාගල දෙමළ මහා විද්‍යාලය, රාගල 1AB 1232
නුවරඑළිය නුවරඑළිය ලිඳුල සිංහල මහා විද්‍යාලය, ලිඳුල 1C 195
නුවරඑළිය නුවරඑළිය ශ්‍රී වජිරගන මහා විද්‍යාලය, හවාඑලිය 1C 349
නුවරඑළිය නුවරඑළිය ආගරපතන සිංහල මහා විද්‍යාලය, ආගරපතන 1C 320
නුවරඑළිය නුවරඑළිය පේන්ටර් අනුස්මරණ පාසල, නුවරඑළිය 1C 412
නුවරඑළිය නුවරඑළිය මහින්ද මහා විද්‍යාලය, කඳපොල 1C 225
නුවරඑළිය නුවරඑළිය ශ්‍රී සේනානන්ද මහා විද්‍යාලය, මීපිලිමාන 1C 588
නුවරඑළිය නුවරඑළිය උසස් බාලිකා විද්‍යාලය, නුවරඑළිය 1C 653
නුවරඑළිය නුවරඑළිය කිකිලියාමාන මහා විද්‍යාලය, ලබුකැලේ 1C 362
නුවරඑළිය නුවරඑළිය දෙමළ-1 ශාන්ත කූම් මහා විද්‍යාලය, තලවකැලේ 1C 847
නුවරඑළිය නුවරඑළිය දෙමළ-1 හොඳ විවේකයක් බාලිකා මහා විද්‍යාලය, නුවරඑළිය 1C 761
නුවරඑළිය නුවරඑළිය දෙමළ-1 මෙතෝදිස්ත විද්‍යාලය, කඳපොල 1C 1028
නුවරඑළිය නුවරඑළිය දෙමළ-1 ඩෙස් ෆෝඩ් දෙමළ මහා විද්‍යාලය, නානුඔය 1C 501
නුවරඑළිය නුවරඑළිය දෙමළ-1 නාවලර් දෙමළ මහා විද්‍යාලය, නානුඔය 1C 776
නුවරඑළිය නුවරඑළිය දෙමළ-2 සරස්වතී දෙමළ මහා විද්‍යාලය, ලිඳුල 1C 825
නුවරඑළිය නුවරඑළිය දෙමළ-2 වටගොඩ දෙමළ මහා විද්‍යාලය, වටගොඩ 1C 854
නුවරඑළිය නුවරඑළිය දෙමළ-2 දිඹුල දෙමළ මහා විද්‍යාලය, පතන 1C 525
නුවරඑළිය නුවරඑළිය දෙමළ-2 ශාන්ත ක්ලෙයාර් දෙමළ මහා විද්‍යාලය, තලවකැලේ 1C 542
නුවරඑළිය නුවරඑළිය දෙමළ-2 Ythanside දෙමළ මහා විද්‍යාලය, කොටගල 1C 492
නුවරඑළිය නුවරඑළිය දෙමළ-2 භාරතී දෙමළ මහා විද්‍යාලය, තලවකැලේ 1C 683
නුවරඑළිය නුවරඑළිය දෙමළ-3 හොල්බෲක් දෙමළ මහා විද්‍යාලය, ආගරපතන 1C 1077
නුවරඑළිය නුවරඑළිය දෙමළ-3 ආගරපතන දෙමළ මහා විද්‍යාලය, ආගරපතන 1C 743
නුවරඑළිය නුවරඑළිය දෙමළ-3 ඩයගම බටහිර දෙමළ මහා විද්‍යාලය, ඩයගම 1C 766
නුවරඑළිය නුවරඑළිය දෙමළ-3 මරියා දෙමළ මහා විද්‍යාලය, ලිඳුල 1C 1099
හැටන් අඹගමුව නූර්වුඩ් සිංහල මහා විද්‍යාලය, නූර්වුඩ් 1C 170
හැටන් අඹගමුව සමනලිය මහා විද්‍යාලය, මස්කෙළිය 1C 379
හැටන් අඹගමුව විදුලිපුර මහා විද්‍යාලය, විදුලිපුර 1C 376
හැටන් අඹගමුව කළුගල මහා විද්‍යාලය, පිටවල 1C 684
හැටන් අඹගමුව කලවැල්දෙණිය මහා විද්‍යාලය, ගිනිගත්හේන 1C 143
හැටන් අඹගමුව මාදෙණිය මහා විද්‍යාලය, හිටිගේගම 1C 230
හැටන් අඹගමුව මොරහේනගම මහා විද්‍යාලය, මොරහේනගම 1C 253
හැටන් අඹගමුව ධර්මකීර්ති මහා විද්‍යාලය, බගවන්තලාව 1C 211
හැටන් හැටන් දෙමළ-1 ඇබොට්ස්ලී දෙමළ මහා විද්‍යාලය, හැටන් 1C 544
හැටන් හැටන් දෙමළ-1 ෂැනන් දෙමළ මහා විද්‍යාලය, හැටන් 1C 828
හැටන් හැටන් දෙමළ-1 වටවල දෙමළ මහා විද්‍යාලය, වටවල 1C 715
හැටන් හැටන් දෙමළ-1 විග්නේෂ්වර දෙමළ මහා විද්‍යාලය, කඳවල 1C 566
හැටන් හැටන් දෙමළ-1 පුල්ලියාවත්ත දෙමළ මහා විද්‍යාලය, දික්ඔය 1C 990
හැටන් හැටන් දෙමළ-1 දික්ඔය දෙමළ මහා විද්‍යාලය, දික්ඔය 1C 502
හැටන් හැටන් දෙමළ-1 Carfax දෙමළ මහා විද්‍යාලය, හැටන් 1C 432
හැටන් හැටන් දෙමළ-1 ඇන්ෆීල්ඩ් දෙමළ මහා විද්‍යාලය, දික්ඔය 1C 695
හැටන් හැටන් දෙමළ-1 කුයිල්වත්ත දෙමළ මහා විද්‍යාලය, රොසැල්ල 1C 372
හැටන් හැටන් දෙමළ-2 ශාන්ත මරියා මධ්‍ය මහා විද්‍යාලය, බගවන්තලාව 1C 1665
හැටන් හැටන් දෙමළ-2 ශුද්ධ වූ රෝසරි මහා විද්‍යාලය, බගවන්තලාව 1C 835
හැටන් හැටන් දෙමළ-2 නූර්වුඩ් දෙමළ මහා විද්‍යාලය, නූර්වුඩ් 1C 1311
හැටන් හැටන් දෙමළ-2 ටියෙන්සින් දෙමළ මහා විද්‍යාලය, බගවන්තලාව 1C 542
හැටන් හැටන් දෙමළ-2 කැම්පියන් දෙමළ මහා විද්‍යාලය, බගවන්තලාව 1C 557
හැටන් හැටන් දෙමළ-3 ගණපති දෙමළ මහා විද්‍යාලය, නෝටන් බ්‍රිජ් 1C 414
හැටන් හැටන් දෙමළ-3 නල්ලතනීර් දෙමළ මහා විද්‍යාලය, මස්කෙළිය 1C 591
හැටන් හැටන් දෙමළ-3 ලුකොම්බේ දෙමළ මහා විද්‍යාලය, මස්කෙළිය 1C 516
හැටන් හැටන් දෙමළ-3 බ්ලූම්ෆීල්ඩ් දෙමළ මහා විද්‍යාලය, මස්කෙළිය 1C 1058
හැටන් හැටන් දෙමළ-3 ගෞරවිල්ල දෙමළ මහා විද්‍යාලය, උඩකොටුව 1C 937
කොත්මලේ කොත්මලේ ගැමුණු මහා විද්‍යාලය, මාස්වෙල 1C 203
කොත්මලේ කොත්මලේ මල්දෙණිය මහා විද්‍යාලය, මල්දෙණිය 1C 314
කොත්මලේ කොත්මලේ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලය, මඩකුඹුර 1C 219
කොත්මලේ කොත්මලේ සිරිගම මහා විද්‍යාලය, ගොරකාඔය 1C 496
කොත්මලේ කොත්මලේ නායපාන මහා විද්‍යාලය, නායපාන ජනපදය 1C 604
කොත්මලේ කොත්මලේ රොජර්සංගම මහා විද්‍යාලය, රොජර්සංගම 1C 528
කොත්මලේ කොත්මලේ ශ්‍රී බුද්ධරාජ මහා විද්‍යාලය, නව තිස්පනේ 1C 615
කොත්මලේ කොත්මලේ ආනන්ද දසනායක මහා විද්‍යාලය, හුණුගල්ඔය 1C 293
කොත්මලේ කොත්මලේ කහිර මුස්ලිම් මහා විද්‍යාලය, අහස්වැව 1C 215
කොත්මලේ කොත්මලේ හින්දු විද්‍යාලය, රම්බොඩ 1C 434
කොත්මලේ කොත්මලේ විවේකානන්ත දෙමළ මහා විද්‍යාලය, පුණ්ඩළුඔය 1C 597
කොත්මලේ කොත්මලේ කැටබූල දෙමළ මහා විද්‍යාලය, කටබූල 1C 481
කොත්මලේ කොත්මලේ විග්නේෂ්වර දෙමළ මහා විද්‍යාලය, හෙල්බොඩ 1C 488
කොත්මලේ කොත්මලේ ලබුකැල්ල දෙමළ මහා විද්‍යාලය, ලබුකැල්ල 1C 480
කොත්මලේ කොත්මලේ දුන්සිනානේ දෙමළ මහා විද්‍යාලය, පුණ්ඩළුඔය 1C 607
කොත්මලේ කොත්මලේ අයිරි දෙමළ මහා විද්‍යාලය, රම්බොඩ 1C 482
හඟුරන්කෙත උඩහේවාහැට ගංගාපාලත මහා විද්‍යාලය, ගෝනගතතැන්න 1C 221
හඟුරන්කෙත උඩහේවාහැට විද්‍යාකර මහා විද්‍යාලය, පොරමඩුල්ල 1C 1507
හඟුරන්කෙත උඩහේවාහැට පදියපැලල්ල ද්විතීයික පාසල, පදියපැලල්ල 1C 484
හඟුරන්කෙත උඩහේවාහැට මතුරට මහා විද්‍යාලය, මතුරට 1C 779
හඟුරන්කෙත උඩහේවාහැට ඩෙනිකේ ද්විතියික පාසල, ඩෙනිකේ 1C 386
හඟුරන්කෙත උඩහේවාහැට දීගලහින්න මහා විද්‍යාලය, එලමුල්ල 1C 468
හඟුරන්කෙත උඩහේවාහැට කුමරිය දෙමළ මහා විද්‍යාලය, ගෝනපිටිය 1C 323
හඟුරන්කෙත උඩහේවාහැට විග්නේශ්වර දෙමළ මහා විද්‍යාලය, රහතුන්ගොඩ 1C 263
වලපනේ වලපනේ කිරිබත්බණ්ඩාර මහා විද්‍යාලය, කුඹල්ගමුව 1C 633
වලපනේ වලපනේ කලගාවත්ත මහා විද්‍යාලය, කලගාවත්ත 1C 652
වලපනේ වලපනේ ශ්‍රී ධර්මපාල ද්විතීයික පාසල, මුන්වත්ත 1C 164
වලපනේ වලපනේ පන්නල මහා විද්‍යාලය, කුඹල්ගමුව 1C 413
වලපනේ වලපනේ ලියනවල ශ්‍රී සුධර්මා මහා විද්‍යාලය, මුන්වත්ත 1C 509
වලපනේ වලපනේ සිදුහත් මහා විද්‍යාලය, තෙරිපැහැ 1C 456
වලපනේ වලපනේ සෙනරත් නවෝද්‍යා මහා විද්‍යාලය, කුරුපන්වෙල 1C 390
වලපනේ වලපනේ ශ්‍රී සද්ධානන්ද මහා විද්‍යාලය, රූපහ 1C 436
වලපනේ වලපනේ හරස්බැද්ද සිංහල මහා විද්‍යාලය, හරස්බැද්ද 1C 478
වලපනේ වලපනේ කොටබේ මහා විද්‍යාලය, රූපහ 1C 260
වලපනේ වලපනේ මඩුල්ල ද්විතීයික පාසල, මඩුල්ල 1C 552
වලපනේ වලපනේ ශ්‍රී විද්‍යාප්‍රදීප ද්විතීයික පාසල, උඩමැදුර 1C 366
වලපනේ වලපනේ ශාන්ත ලෙනාඩ් දෙමළ මහා විද්‍යාලය, හල්ග්‍රානෝය 1C 782
වලපනේ වලපනේ ටූලෝස් දෙමළ මහා විද්‍යාලය, උඩුපුස්සැල්ලාව 1C 645
වලපනේ වලපනේ රිලමුල්ල දෙමළ මහා විද්‍යාලය, කඳපොල 1C 491
වලපනේ වලපනේ විමලධර්ම විද්‍යාලය, උඩපුස්සැල්ලාව 1C 234

පෞද්ගලික පාසල්

[සංස්කරණය]
Life Spring Christian College, Dickoya
St. Patrick's College, Talawakelle
Sussex College Nuwara Eliya

ජාත්‍යන්තර පාසල්

[සංස්කරණය]
High Level International School, Hatton
JMC International College, Kotmale
Lyceum International School, Nuwara Eliya

මූලාශ්‍ර

[සංස්කරණය]