සාකච්ඡාව:රාජකීය විද්‍යාලය, පාණදුර

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සංස්කරණ අවවාද[සංස්කරණය]

1.පාසලේ සංගම්, සමිති, සියළු ක්‍රීඩා පිලිබඳව විකිපීඩියාවෙ ඇතුලත් කරන්නෙ නැත. Wikipedia is an encyclopedia. Not the college website. විකිපීඩියාව පාසලේ වෙබඩවියක් ලෙස සංස්කරණය කිරීමෙන් වලකින්න. විකිපීඩියාවෙ තත්වය පිලිබඳ මාර්ගෝපදේශ කියවා දැනුවත් වන්න. නිකරුනේ ලිපි සංස්කරණය කිරීම නවත්වන්න

2.1990දී ආරම්භ්වූයේ මොන ආදි ශිෂ්‍ය සංගමයද? යන්න සඳහන් කරන්න. කැපී පෙනෙන ආදි ශිෂ්‍ය කොටසට ඇතුලත් කරන්නෙ ඉංග්‍රීසි විකිපීඩියාවේ වෙනමම පිටුවක් සහිත පුද්ගලයින් පමනයි. කැපී පෙනෙන බව පිලිබඳ මාර්ගෝපදේශය කියවන්න. මෙය නැවත නැවත වෙනස් කිරීමෙන් වලකින්න

3. මෙහි වෙන පාසල්වල විදුහල්පතිවරු ඇතුලත් නොකරන බැවින් සහ පාසලේ නම ලිපියේ මාතෘකාවද වන බැවින් section මාතෘකාවලට පාසලේ නම යෙදීමෙන් වලකින්න MihirNak007 (talk) 13:32, 25 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]