බර්ලින්
Appearance
(බර්ලින් නුවර වෙතින් යළි-යොමු කරන ලදි)
බර්ලිනය | |
---|---|
Capital city, state and municipality | |
<mapframe>: Attribute "zoom" has an invalid value | |
Berlin highlighted in Germany | |
ඛණ්ඩාංක: 52°31′12″N 13°24′18″E / 52.52000°N 13.40500°Eඛණ්ඩාංක: 52°31′12″N 13°24′18″E / 52.52000°N 13.40500°E | |
රට | ජර්මනිය |
State | Berlin |
ආණ්ඩුව / පරිපාලනය | |
• ඉහළම අධිකරණය | Abgeordnetenhaus of Berlin |
• Governing Mayor | Kai Wegner (CDU) |
• Bundesrat votes | 4 (of 69) |
• Bundestag seats | 29 (of 736) |
සරිය[1] | |
• City/State | 891.3 කිමී2 (344.1 සතරැස් සැත) |
• නාගරික | 3,743 කිමී2 (1,445 සතරැස් සැත) |
• පුරවර | 30,546 කිමී2 (11,794 සතරැස් සැත) |
උන්නතාංශය | 34 මී (112 අඩි) |
ජනගහණය(2023-12-31)[2] | |
• City/State | 3,878,100 |
• අනුස්ථිතිය | 5th in Europe 1st in Germany |
• ඝණත්වය | 4,213/කිමී2 (10,910/වර්ග සැත) |
• නාගරික[3] | 4,768,142 |
• නාගරික ඝණත්වය | 1,274/කිමී2 (3,300/වර්ග සැත) |
• පුරවර[4] | 6,144,600 |
• පුරවර ඝණත්වය | 201/කිමී2 (520/වර්ග සැත) |
GDP[5][6] | |
• City/State | €193.219 billion (2023) |
• Metro | €290.696 billion (2023) |
වේලා කලාප | CET (UTC+01:00) |
• ගිම්හානය (DST) | CEST (UTC+02:00) |
දුරකථන කේතය(න්) | 030 |
භූකේතය | NUTS Region: DE3 |
ISO 3166 කේතය | DE-BE |
වාහන ලියාපදිංචිය | B |
GeoTLD | .berlin |
HDI (2021) | 0.959[7] very high · 2nd of 16 |
වෙබ් අඩවිය | berlin.de |
බර්ලින් ජර්මනියේ ජනපද 16 න් එකකි. එසේම එය ජර්මනියේ අගනුවරයි.එහි ජනගහණය මිලියන 3.4 පමණ වේ. යුරෝපානු සංගමයේ පිහිටි වඩාත් ප්‍රසිද්ධ සහ ජනාකීර්ණ නගර අතරින් 6 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත.ඊසාන ජ'මනියේ පිහිටා ඇති අතර මධ්‍යයේ පිහිටා ඇති බ්‍රැන්ඩන්බර්ග් (Brandenburg) පුරවරයේ මිලියන 5 ක ජනතාවක් ජාතීන් 190 ක් නියෝජනය කරමින් සිටී.භූගෝලීය ලෙස යුරොපානු තලයේ පිහිටයි.නගරයේ සම ශිතෝෂ්ණ කාලගුණයක් ඇති අතර.නගරයේ තුනෙන් එකක් පමණ ශාන්ත වනය, වතු,උයන් සහ ගංඟා ආදියෙන් සමන්විතය. වගාව ,දේශ්පාලනය ,මාධ්‍ය නිසා ලෝක ප්‍රචලිත වී ඇත.මෙහි ආර්ථිකය ප්‍රධාන වශයෙන් සේවා සැපයිම මත පදනම් වී ඇත.විවිධ වු නිර්මාණශිලී කර්මාන්ත,නොයෙක් මාධ්‍ය ආයතන,සම්මන්ත්රණශාලා ද මෙහි ඇත.එසේම බර්ලින් ගුවන් සහ දුම්රිය ප්‍රවාහනයේ කේන්ද්‍රස්ථානය ලෙසද පවතී.එසේම මෙය විදේශිකයන් බහුලවම පැමිණෙන නගරයකි.
අමතර අවධානයට
- List of fiction set in Berlin
- List of honorary citizens of Berlin
- List of people from Berlin
- List of songs about Berlin
සටහන්
මූලාශ්‍ර
උපහරණ
- ^ "Amt für Statistik Berlin Brandenburg – Statistiken". Amt für Statistik Berlin-Brandenburg (ජර්මන් බසින්). 8 March 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 May 2019.
- ^ "Einwohnerinnen und Einwohner im Land Berlin am 31. Dezember 2023". Amt für Statistik Berlin-Brandenburg. February 2024.
- ^ citypopulation.de quoting Federal Statistics Office. "Germany: Urban Areas". 3 June 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 January 2021.
- ^ "Bevölkerungsanstieg in Berlin und Brandenburg mit nachlassender Dynamik" (PDF). statistik-berlin-brandenburg.de. Amt für Statistik Berlin-Brandenburg. 8 February 2019. 27 August 2021 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 November 2019.
- ^ "Bruttoinlandsprodukt, Bruttowertschöpfung | Statistikportal.de". Statistische Ämter des Bundes und der Länder | Gemeinsames Statistikportal (ජර්මන් බසින්). 25 September 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 31 July 2023.
- ^ "Gross domestic product (GDP) at current market prices by metropolitan regions". ec.europa.eu. 15 February 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
- ^ "Sub-national HDI – Area Database – Global Data Lab". hdi.globaldatalab.org (ඉංග්‍රීසි බසින්). 23 September 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 September 2018.
- ^ "Nicknames For Berlin (Popular, Cute, Funny & Unique)". LetsLearnSlang.com. 14 May 2023. 12 January 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 January 2024.
- ^ "Gilly & Schinkel and Athens on the Spree: Berlin Architecture 1790–1840 with Barry Bergdoll". Institute of Classical Architecture & Art. 1 September 2020. 12 January 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 January 2024.
භාහිර සබැඳි
- berlin.de – නිල වෙබ් අඩවිය
- ඕපන් ස්ට්‍රීට් මැප් තුළ ඇති බර්ලින් හා සබැඳි භූගෝලීය දත්ත
ප්‍රවර්ග:
- බර්ලින්
- ජර්මනිය
- German state capitals
- Capitals in Europe
- City-states
- Members of the Hanseatic League
- Populated places established in the 13th century
- Turkish communities outside Turkey
- 1230s establishments in the Holy Roman Empire
- 1237 establishments in Europe
- States of Germany
- NUTS 2 statistical regions of Germany
- NUTS 3 statistical regions of the European Union