පරිශීලක සාකච්ඡාව:L Manju/2015

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Happy New Year - 2015[සංස්කරණය]

2015 සුභ අලුත් අවුරුදක්‌ වේවා
Happy New Year - 2015!

siyalu petum ituwana subama suba aluth awruddak wewa....!!! --Mohamed ijazz (talk) 00:22, 1 ජනවාරි 2015 (යූටීසී)[reply]

Wish you a happy new year .[සංස්කරණය]

සුබ නව වසරක් වේවා!
Happy New Year! raju (talk) 04:40, 1 ජනවාරි 2015 (යූටීසී)[reply]

සුභ නව වසරක් වේවා![සංස්කරණය]

උදා වූ නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

-- හරිත (talk) 05:51, 1 ජනවාරි 2015 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Writer's Barnstar
විකිපීඩියාවේ දියුණුව පිණිස ලිපි රැසක් ලියමින් දායක වන ඔබව අගයමි. දසුන් 12:06, 18 ජනවාරි 2015 (යූටීසී)
දසුන් ඔබට බොහොමත්ම ස්තූතියි. ---L Manju (talk) 12:12, 18 ජනවාරි 2015 (යූටීසී)[reply]

සයන්ස්, විද්‍යාව සහ නවීන විද්‍යාව[සංස්කරණය]

සයන්ස්, විද්‍යාව සහ නවීන විද්‍යාව පිළිබඳ සටහනක් කොපි කඩේ තුල බහා ලන ලදි. කරුණාකර එය පරිශීලනය කරන්න. --- Shwetha (talk) 05:41, 19 ජනවාරි 2015 (යූටීසී)[reply]

මුල් පිටුව[සංස්කරණය]

දැනට ප්‍රදර්ශනය වෙමින් තිබෙන මුල් පිටුවේ අන්තර්ගතය සම්බන්ධවයි. එහි පුවතින් බිදක් යටතේ 'මෛත්‍රීපාල සිරිසේන' සහ 'කුට්ටන්' ආදී ලෙස අගෞරවයෙන් ලියා ඇති බව පෙනේ. 'ප්‍රැන්සිස් පාප්' යනුවෙන් නොයොදා 'වහන්සේ' ලෙස යෙදීමෙන් ඒ බව තහවුරු වේ. මෙවැනි දේවල් ඔබත් අනුමත කරන්නේද? --raju (talk) 15:27, 19 ජනවාරි 2015 (යූටීසී)[reply]

ප්‍රභූන් යැයි සම්මත පිරිසට ගෞරව නාම යෙදීම බහුලව දැකගත හැකියි. එය නිතරම යෙදිය යුතු වේ යැයි සිතමි.--- L Manju (talk) 04:35, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]
ඔබගේ අදහසට මමද එකගවෙමි. සාමාන්‍ය ඉංග්‍රීසි භාවිතයේ යෙදෙන Mr. Esqr. Ms. Madam. ආදිය සදහා 'මහතා' 'මැතිතුමා' 'මහත්මිය' 'මැතිනිය' යොදා නොගැනීමයි මට පෙන්වාදීමට අවශ්‍යවූයේ. උදාහරණයක් වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, කුට්ටන් මහතා ආදී වශයෙන් යෙදීම (Mr.president , Mr.prabakeren but no need His Excellency) වැනි. මෙවැනි දේවල් මුල් පිටුවේම ප්‍රදර්‍ශනය වූ විට එය පූර්වාදර්ශයක් ද වන නිසාය.--raju (talk) 12:41, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]

Hi!, naming files like Untitled-1.jpg are not welcomed in wikipedias or commons. give a suitable name for file in description...., like: logo of the south eastern university. thank you....... :) --Aathavan jaffna (talk) 13:26, 5 පෙබරවාරි 2015 (යූටීසී)[reply]

I tried to upload this Untitled-1.jpg file over the South Eastern University of Sri Lanka logo.jpg file, as a new version like normal English wikipedia method. So i didn't care to change the name of picture, because file name automatically change to the old name. But due to the some error in Sinhala wikipedia, this file didn't position on old file and new file created again. I will try to change the name. Thank you Aathavan jaffna for your kind support.--L Manju (talk) 17:02, 6 පෙබරවාරි 2015 (යූටීසී)[reply]
can u plz tell the meaning of this sentence in english, //ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 11වන සියවස තෙක් ප්‍රධාන වශයෙන් සිංහලයින් සහ දකුණු ඉන්දීය වෙළන්දුන් ගැවැසි නුව‍රක් වූ මෙම නුව‍ර 11 සිට 15වන සියවස දක්වා මලබාර-දෙමළ ජාතික ප්‍රාදේශීය රජ ප‍රපුරක අගනුව‍ර විය// Thank you --Aathavan jaffna (talk) 05:37, 21 පෙබරවාරි 2015 (යූටීසී)[reply]

Translating the interface in your language, we need your help[සංස්කරණය]

Hello L Manju, thanks for working on this wiki in your language. We updated the list of priority translations and I write you to let you know. The language used by this wiki (or by you in your preferences) needs about 100 translations or less in the priority list. You're almost done!
සියලු විකියන් පරිවර්තන සඳහා එකතු කිරීමට හෝ වෙනස් කිරීමට, translatewiki.net, මීඩියාවිකි ප්රාදේශීයකරන ව්යාපෘතිය භාවිතා කරන්න.

Please register on translatewiki.net if you didn't yet and then help complete priority translations (make sure to select your language in the language selector). With a couple hours' work or less, you can make sure that nearly all visitors see the wiki interface fully translated. Nemo 14:06, 26 අප්‍රේල් 2015 (යූටීසී)[reply]

මහාසේන රජ[සංස්කරණය]

මෙම උපුටා ගැනීම පිළිබඳව නොදැනීම නිසා සිදුවූ අතපසුවීමකි.සමාවන්න. --Sachira (සචිර ) (talk) 18:57, 12 ජූනි 2015 (යූටීසී)[reply]

හිතවත් Sachira (සචිර ), විකිපීඩියාවේ අතපසුවීම් සිදුවීම ඉතාම සාමාන්‍ය දෙයක්. හොදින් වැඩකටයුතු කරගෙන යන්න. ඔබට ජය. --L Manju (talk) 19:09, 12 ජූනි 2015 (යූටීසී)[reply]

හැරි පොටර් පිටුවට මා අතින් සිදු වු වරද කුමක් ද?[සංස්කරණය]

හැරි පොටර් පිටුවට මා අතින් සිදු වු වරද කුමක් ද?

වෙනත් පිටු මොනවද?

කරුණ කර එය වටහා දෙන්න.--Ae Hacker (talk) 07:24, 13 ජූලි 2015 (යූටීසී)[reply]

එම පිටුවට වැරැද්දක් කියා දෙයක් සිදුවී නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් පින්තූරයක් පිටුවක ඉහලින් හිදැස් එන විදිහට දමන්නේ නැහැ. ඒ වගේම අදාලත්වයක් නැති පින්තූර සහ මෝස්තර දැමීමත් එතරම් උචිත නැහැ. ආ තව දෙයක් අනිත් අයගේ පරිශීලක පිටු අපි සාමාන්‍යයෙන් සංස්කරණය කිරීමෙන් වළකිනවා.--L Manju (talk) 07:35, 13 ජූලි 2015 (යූටීසී)[reply]

ඉහත ඔබේ අදහස පරස්පරතාවයක් තිබේ[සංස්කරණය]

ඔබගේ මෙම පිටුව මල් වැල් වලින් මෝස්තර දැමීමත් එතරම් උචිත නැහැ නේද ?පවුද්ගලික පිටුවක් වුවත් ?— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Ae Hacker (සාකච්ඡාවදායකත්ව) විසින් 02:01, 24 අගෝස්තු 2015 (UTC) හිදී එක් කර ඇත

එසේ පැවසීමට හේතුවක් දක්වන්න පුළුවන්ද? --L Manju (talk) 16:42, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

ශ්‍රී ලංකාවේ පැරණි සමාජය පිටුවේ මා අතින් සිදු වු වරද කුමක් ද?[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පැරණි සමාජය පිටුවේ මා අතින් සිදු වු වරද කුමක් ද? : (--Ae Hacker (talk) 07:40, 13 ජූලි 2015 (යූටීසී)[reply]
[මෙම කොටස] ඉවත් කලා. අපි සංස්කරණය කරන ලිපි යටින් නම් ගහන එකත් උචිත නැහැ.--L Manju (talk) 07:46, 13 ජූලි 2015 (යූටීසී)[reply]

????--Rsekanayake (talk) 05:41, 27 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

????--L Manju (talk) 15:37, 28 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Original Barnstar
ඔබගේ සේවය අගය කරනුවස් මෙය ප්‍රධානය කරමි. Buddhikadissanayake (talk) 16:33, 14 ජූලි 2015 (යූටීසී)[reply]
හිතවත් Buddhikadissanayake, ඔබගේ හෘදයාංගම ඇගයුමට බොහොමත්ම ස්තූතියි.--L Manju (talk) 16:45, 14 ජූලි 2015 (යූටීසී)[reply]

Number of Articles[සංස්කරණය]

Hi, Maksim

I am from Sinhala Wikipedia. Recently the number of our Wikipedia articles have reduced, according to the page count indicators. (This happened in last March.) Did your Wikipedia face this same incident? If you have a time please check this and [reply here]. Thank you.--L Manju (diskuto) 07:05, 25 Jul. 2015 (UTC)

No, did not my Wikipedia face this. Maksim (talk) 07:27, 25 ජූලි 2015 (යූටීසී)[reply]
Responding to your message on w:mr --
I did not find a drastic reduction in article count on w:mr during the timeframe you cite. I do remember that happening a while ago, although the details escape me. This could happen if you change a template and/or another transcluded element that removes all requirements for a page to be counted as an article (internal link, categorization, etc.) अभय नातू (talk) 04:19, 26 ජූලි 2015 (යූටීසී)[reply]

වර්ණ එක් කළා[සංස්කරණය]

සැකිල්ල:කාලගුණකොටුවට උවමනා උපපිටු හදලා Module:Math පිටුව යාවත්කාලීන කළා. දැන් ගැටළුව අවසන්. -- හරිත සාකච්ඡාව 13:52, 24 ජූලි 2015 (යූටීසී)[reply]

විකිපොතකට ආරාධනාවක්[සංස්කරණය]

මම විකිපොත් වල ප්‍රංශ නමින් පොතක් පරිවර්තනය කරන්න පටන්ගත්තා. සැකිලි වලට මම වෙනම නම් යොදපු නිසා මටම සැකිලි සම්බන්ධ වැඩ අවසන් කරන්න වෙනවා. ඒත් ලිපිවලට (නිල් සබැඳි ඇති) කැමති නම් ඔබේ දායකත්වය ලබාදෙන්න. ස්තූතියි. -- හරිත සාකච්ඡාව 03:32, 4 අගෝස්තු 2015 (යූටීසී)[reply]

ඇත්තෙන්ම හොදයි, මමත් හැකි ලෙස සහාය දෙන්නම්.--L Manju (talk) 15:04, 7 අගෝස්තු 2015 (යූටීසී)[reply]

මහමෙව්නාව මහා විහාරය ලිපිය[සංස්කරණය]

මුලින්ම බිහි වුනේ අනුරාධපුරයේ කවුරුත් දන්නා ඉපැරණි "මහමෙව්නාව මහා විහාරයයි" එබැවින් මෙම ලිපියේ මාතෘකාව ලෙස මහමෙව්නාව මහා විහාරය ලෙස යෙදීම පාඨකයා නොමග යවන සුළුයි ,මාතෘකාව විය යුත්තේ "මහමෙව්නාව මහා විහාරය භාවනා අසපුව" ලෙසයි.--Rsekanayake (talk) 19:05, 23 අගෝස්තු 2015 (යූටීසී) වෙනස් කරන්න[reply]

අනුරාධපුරයට අදාල මහමෙව්නාව මහා විහාරයක් ("මහා විහාරය" ලෙස දැනටම පිටුවක් පවතී) පිළිබදව තොරතුරු සොයාගන්න බැරිවුන නිසා ඉහත පරිදි නම යෙදුවා. නමුත් එහි නුසුදුසු බවක් ඇත්නම් වෙනස් කිරීම උචිතයි. නම "මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක" වැනි නමක් වඩා සුදුසු යැයි සිතමි.--L Manju (talk) 16:30, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

Noted.--Rsekanayake (talk) 05:44, 27 නොවැම්බර් 2015 (යූටීසී) @ L Manju අනුරාධපුරයේ ඉපැරණි මහමෙවුනා මහාවිහාරය ලෙස අර්ථ නිරූපනය වන සේ දකුණේ පන්සලක විස්තර ඇතුලත් කොට මෙමලිපිය ඔබ විසින් නිර්මාණය කොට ඇති බව පෙනේ .මෙය සත්‍ය විකුර්ති කිරීමකි. පාඨකයා නොමග යවන සුළුය . විකි ප්‍රතිපත්ති වලටද පටහැනිය. ඒබැවින් ලිපියේ මාතෘකාව වෙනස් කල යුතු බවට යෝජනා කෙරේ.එය වෙනස් කරන ලෙස ඔබතුමාගෙන් ඉතා ගවුරවයෙන් සහ කාරුණිකව ඉල්ලා සිටිමි.--Rsekanayake (talk) 09:09, 27 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

"මෙය සත්‍ය විකුර්ති කිරීමකි. පාඨකයා නොමග යවන සුළුය . විකි ප්‍රතිපත්ති වලටද පටහැනිය." මේ ප්‍රකාශය මට එතරම් පැහැදිලි නැහැ. ඔය කියන මම කඩකල විකීප්‍රතිපත්තිය ගැනත් දැනගන්න කැමතියි.-- L Manju (talk) 15:45, 28 නොවැම්බර් 2015 (යූටීසී)[reply]
  1. ස්තුතියි ඔබ තුමන්ගේ අවධානය යොමු කරවීම ගැන . මහමෙව්නාව ලිපිය ආරම්භ කර ඇත්තේ 03:18, 16 ඔක්තෝබර් 2014‎ දින මා විසිනි .එනම් ඊට මාසයකට පමණ පසු

මහමෙව්නාව මහා විහාරය යන ලිපිය 15:07, 11 නොවැම්බර් 2014‎ දින L Manju (talk) ඔබ විසිනි ආරම්භ කර ඇත ඒ අතර තුර 01:03, 31 අගෝස්තු 2013‎ දින මුලාරම්භ කරන ලද මහා විහාරය ලෙස ලිපියකුත් පැවතී ඇත. ( ඔබ ඔබේ ලිපිය ආරම්භ කරන විට ඒ පිළිබද දන සිටියාද නැද්ද කියා නොදනී,තවද සිංහල විකිපීඩියාව තුල එම නම මහමෙව්නාව මහා විහාරය ලෙස දීමම වැරදියි.නොමග යැවීම සිදුවන්නේ එතනයි. )

  1. ඔබ පැවසු පරිදි මහා විහාරය ලෙස පිටුවක් පවතින බවත් ‘’’’අනුරාධපුරයට අදාල මහමෙව්නාව මහා විහාරයක් පිළිබදව තොරතුරු සොයාගන්න බැරිවුන නිසා ඉහත පරිදි නම යෙදුවා.’’’’ යන්නයි. ඔබ විසින් කර ඇති මෙම ප්‍රකාශයෙන් ඔබ ලංකා ඉතිහාසය නොදන්නා බව ගම්‍ය වේ.
  2. පිළිගත් මුලාශ්‍ර වලට අනුව “මහමෙවුනා මහා විහාරය” නොහොත් “මහාවිහාරය” යනු “මහමෙවුනා උයන” නොහොත් “මහාමේඝ වනෝද්‍යානය” තුල එකල්හි පිහිටි විහාර සංකීර්ණයකි.( FACT)
  3. විකිපීඩියාවේදෙවැනි ස්ථම්භය (කොළ ) අවදානය යොමු කරන ලෙස ගවුරවයෙන් ඉල්ලමි .
  4. Oxford කියා විශ්වවිද්‍යාලයක් ඇත .ලංකාවේද Oxford කියාද විද්‍යාලයන් සහ අධ්‍යාපන ආයතනයන් ඇත,එසේම රාජකීය විද්‍යාලය කියාද විද්‍යාලයක් ඇත, රාජකීය ලෙස නම දැරූ වියාලයන්ද දිවයින පුරා ඇත.ලංකාවේ බහුතර ජනතාව ඉතිහාසය ගැනවත් ,ලෝක ප්‍රවණතා ගැනවත් ,දේශපාලනය ගැනවත් පුළුල් විශ්ලේෂක අවබෝදයක් නැත.ඔවුන් මේ කිසිවක් නොදන්නේය. ඔවුන්ව පහසුවෙන්ද මුලා කල හැකිය.ඔවුන්ව අප ඔබට ලෝකල් Oxford යැවිය හෑකිය. ගමේ රාජකීය විද්‍යාලයද යැවිය හැකිය. ඔවුන් සතුටු වන්නේ සත්‍ය ලෙසම Oxford ගිය ය මෙනි.සන්ලයිට් කියා සබන් වර්ගයක් ඇත,නමුත් සන්ලයිට් ලෙස පැහැයෙන් හැඩයෙන් අනුකරණය කොට මුලාකළ සබන් ඕනෑතරම් ඇත. කහපාටින් දවටනය ඇති පමණින්ම එය සන්ලයිට් නොවේ.
  5. සිංහල විකිය ලියන්නේ සිංහල භාෂාව පරිහරණය කරන ඉහත සදහන් ජනතාව වෙනුවෙන්ය.එබැවින් අපේ වගකීම වනුයේ නිවැරදි දේ සත්‍ය ලෙස පෙන්වාදීමය.මෙම ක්‍රියාදාමය හි අවසන් ප්‍රතිපලය ලෙස සත්‍ය විකුර්ති කිරීමක් සහ පාඨකයා නොමග යැවීමක් ඇත.
  6. මෙය වලක්වා ගැනීම උදෙසා විවිධ මාතෘකාවන්ගෙන් රචිත එම ලිපි වඩාත් සුදුසු වු එක් මාතෘකාවකට ඒකාබද්ධ කල හැකිව තිබුනා නොවේද ? හෝ ඔබතුමා විසින් යෝජිත පරිදි විශේෂිත පදයකින් වෙන්කිරීම හෝ කල හැකිය.--Rsekanayake (talk) 15:37, 30 නොවැම්බර් 2015 (යූටීසී)[reply]
ඔබ විසින් මතුකර දැක්වීමට උත්සාහ කරන, ලංකා ඉතිහාසය නොදත් පුද්ගලයා සමග වුවමනා ප්‍රමාණය ඉක්මවා ගිය සංවාදක් තවදුරටත් පවත්වා ගැනීම නුවමනා යැයි සිතමි. නාමයේ නුසුදුසු බවක් ඇත්නම් එම නම "මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක" වැනි නමකට වෙනස් කිරීම සුදුසු යැයි මීට පෙර කියා තිබියදීත් නිකරුනේ ඔබේ කාලයත් වැය කොට මගේ කාලයත් වැය කරවමින් ඔබ විසින් සිදු කරන නොදැනුවත් ප්‍රකාශ වලට උත්තර බැදීමෙන් වළකිමි. තවදුරටත් කිව යුතු දෑ වන්නේ මා විකිපීඩියාව තුල කිසිදු වගකීමකට බැදී නොසිටින අයෙකු යන්නයි. විකියට ප්‍රයෝජනවත් අයුරින් දායක වන්න. ඔබට ජය --L Manju (talk) 03:52, 1 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

ඌණ පුරණයක් ලෙස මේකත් එම පිළිතුරට එකතු කරගන්න .'A Point-of-view forks is an attempt to evade the neutrality policy by creating a new article about a subject that is already treated in an article, often to avoid or highlight negative or positive viewpoints or facts. POV forks are not permitted in Wikipedia.'"" ඔබ ප්‍රශ්නයක් ඇසුවා මා පිළිතුරු දුන්නා එපමණයි. ඔබ විකිපීඩියාව තුල කිසිදු වගකීමකට බැදී නොසිටින අයෙකුය" ලෙස ඔබ කී ප්‍රකාශය අනිත් පැත්තට මටත් අදාල නොවේද ? මගේ පිළිතුරු දීමේ අයිතිය මා සතුය. මගේ ප්‍රකාශයට ,මතයට මා වගකීමෙන් බැදී සිටිනවා . ඉංග්‍රීසි භාෂාව නොදැනීම නිසා හෝ මගේ නොතෙරුම් කමට හෝ යම් වරදක් කොතැනක හෝ සිදුවී ඇත්නම් එයට සමාව භජනය කරන ලෙසද තවදුරටත් ඉල්ලාසිටිමි..එසේනම් ඔබට සුබ දවසක් --Rsekanayake (talk) 04:57, 1 දෙසැම්බර් 2015 (යූටීසී)-- ව්‍යාජ ලෙස පාඨකයා නොමග යවමින් සිරස්තල ගැන්වී තිබු මහමෙව්නාව මහා විහාරය ලිපිය යම්තාක් දුරකට නිවැරදි කර L Manju විසින් 2015 දෙසැම්බර් 9 වැනි දින එහි සිරස්තලය මහමෙව්නාව මහා විහාරය, අපරැක්කලෙස වෙනස් කිරීමෙන් මෙම පටලැවිල්ල යම්තාක් දුරට නිවැරදිවී ඇත.--Rsekanayake (talk) 17:30, 10 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

A barnstar for you![සංස්කරණය]

The Special Barnstar
සිංහල විකිපීඩියාවට කරන්නවූ සේවය අගයනුවස් මෙම රන් තරුව පුදකර සිටිමි. Mr. 1100100 (Talk) 04:00, 18 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]

හිතවත්, Mr. 1100100 ඔබේ අැගයීමට බොහොමත්ම ස්තූතියි.--L Manju (talk) 17:14, 18 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]

Archeology
සිංහල විකිපීඩියාවට ඔබ ලබා දෙන අගනා දායකත්වය පිළිබඳව ස්තුතියි! Randeerjayasekara (talk) 03:08, 4 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]
Archaeology වගේම Archeology යන්නත් නිවැරදි වචනයක් ද? (ගූගල් පරිවර්තකය Archeology යන්නත් නිවැරදි ලෙස දක්වනවා.)----Randeerjayasekara (talk) 03:17, 4 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]
හරි හරි. වචන දෙකම නිවැරදියි! මම නිකම් කලබල වුනා මම වැරදි වචනයක් භාවිත කළා කියල හිතලා. ☺----Randeerjayasekara (talk) 03:32, 4 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]
බොහෝම ස්තූතියි Randeer ඔබට. :) --L Manju (talk) 07:07, 4 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

Invitation to Wikiproject Featured articles

Hello, L Manju.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 12:47, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

Thank you Randeer for apprise me about this issue and I hope this effort will make Sinhala wikipedia more successful place. I happily accompany with you buddy. Cheers --L Manju (talk) 16:16, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

Wikipedia Asian Month is an online Edit-a-thon aimed at enhancing the understanding among Asian Wikipedia communities. The Wikipedia Asian Month plans to take place in November 2015, each of the participating communities will run a local Wikipedia Edit-a-thon on their own language Wikipedias, which promote editors create or improve the Wikipedia content about Asia except their own country................

Please take a look. Can You please organize it in your wikipedia???, Or post it in the village pump or in others talk page and Encourage them to organize and participate. Any questions, contact me here: my local page Sorry for writing in english. Thank You.--Aathavan jaffna (talk) 16:11, 25 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

Hi L Manju, Thank you for organizing Wikipedia Asian Month! In order to attract more people to attend this event on SiWp, could you translate these three Banner in Sinhala? It will only take you maximum five minutes to do so but can generate huge impact.

Best Wishes,--AddisWang (talk) 18:09, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

Sorry I forget to mentioned, when you translate it, please translate the EnWp link to SiWp link.--AddisWang (talk) 18:11, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

Current status of this wikipedia[සංස්කරණය]

Please take a look here and tell your suggestions to improve this wikipedia and ways to delete those issues and other issues found. What are the other issues found in this wikipedia, Please share with others there. Thanks--Aathavan jaffna (talk) 08:19, 27 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය[සංස්කරණය]

අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත. මෙය කවර ආකාරයේ තැපැල්පතක් ද යන්න මට සොයා ගත නොහැකි වුණා. ශ්‍රී ලංකාවෙන් නිර්මාණය කළ මෙවැනි තැපැල්පත් තිබෙනවා ද? නැතහොත් මෙටා-විකි හි සඳහන්ව ඇති කණ්ඩායම් වල තැපැල්පත් පමණක් මේ සඳහා යොදා ගනු ලබයි ද?---Randeer (talk) 10:31, 27 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

මේ සම්බන්ධව ගැටළුවක් තියෙනවා මටත්. ඉදිරියේදී එය නිරාකරණය වේවි.--L Manju (talk) 11:10, 27 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

A Barn Star For You![සංස්කරණය]

විඩානැත්තාගේ කැරකෙන තරුව සම්මානය
විකිපීඩියා ආසියානු මාසය වෙනුවෙන් විඩාව නොබලා කැපවෙන ඔබ අගයනු වස් මේ තරුව ලබා දෙමි.---Randeer (talk) 12:41, 27 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

ඔබේ ඇගයීමට බොහොම ස්තූතියි Randeer. -- L Manju (talk) 12:46, 27 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

Wikipedia Asian Month update[සංස්කරණය]

Hi L Manju

After nearly three months of preparation, Wikipedia Asian Month will start in a few days. Here are some changes and action items that need to be done in the next few days before the event starts:

  • As we discussed on meta, if the article is a list, it will not count. However, on the English Wikipedia, the rules have been changed so that a list that is promoted to a Featured List will be counted. Other Wikipedias that also have Featured Lists (BN, BA, FA, KO, HI, ID, JA, RU, UK, UR and ZH) are invited to consider and add this rule.
  • There will be two CentralNotice banners used during the event. Please translate these into your language. It should take a maximum of 3 minutes. One is for Ongoing, another is for ending. It will generate huge impact!
    If you have any question regarding the banner in your language Wikipedia, free feel to leave a message on meta.
  • Any Asian topic will be counted. Topics do not have to be about geopgraphy. You can make a clear statement so that participants understand this.
  • For smaller communities, it is okay to reduce the standard from 3500 bytes and 300 words. I will suggest no lower than 2500 Bytes and 200 words. Please report this change on meta.
  • I will make a short video demo about how to use the judging tool. This should be done no later than November 10. I would recommend organizers not start judging articles before that if you plan to use the judging tool.
  • Ask some Wikipedians in your community to assist you if you are the only organizer. Tell them most work has already been done. There is only a little work for being an organizer from this point forward.
  • For any questions or thought about Wikipedia Asian Month, you can leave a message here. I'm monitoring this page 12 hours everyday.

Thank you! Sent by User:AddisWang.

Please Subscribe or unsubscribe this message here.
MediaWiki message delivery (talk) 22:01, 29 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

Demo video for judging tool[සංස්කරණය]

Hi, here is the demo video that you can see how the tool works and how to judge the articles during the Wikipedia Asian Month. The template we use is here en:Template:WAM user. -- m:User:AddisWang

MediaWiki message delivery (talk) 20:04, 1 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය ගැන ![සංස්කරණය]

විකිපීඩියා ආසියානු මාසයට ලිපි ලිවීමට මමත් කැමතියි.--██ AE ██ (talk) 12:58, 5 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

██ AE ██ ඔබේ උනන්දුව අගය කරන්නෙමු. විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය/සාමාජිකයින් වෙත ඔබේ පරිශීලක නාමය ඉදිරිපත් කර ලිපි ලිවීම අරඹන්න. දැනටමත් අනෙකුත් සාමාජිකයන් ඉදිරිපත් කර ඇති පරිදි ඔබ දායකත්වය ලබාදෙන ලිපි මාතෘකාව ද ඉදිරිපත් කරන්න.----Randeer (talk) 17:13, 5 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

L Manju, මට Judging tool එක වෙත ලඟා වෙන්න බැහැ. මොකක් හරි වෙනසක් වෙලාද? ඔබට පෙර පරිදිම Judging tool වෙත යන්න පුළුවන්ද?----Randeer (talk) 08:36, 11 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

ඔව් පුළුවනි මට නම්. ආපහු සැරයක් චුට්ටක් බලන්න.-- L Manju (talk) 11:13, 11 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

1st week of WAM[සංස්කරණය]

Hi

I'm very excited that Wikipedia Asian Month has many great articles already in the first ten days. To better help us understand how we are we doing on Wikipedia Asian Month, here are some small tasks:

  1. Please update the data of your Wikipedia at m:Wikipedia Asian Month/Data, it does not need to be accurate.
  2. A few Wikipedia has join the WAM, you can update it on the local page. Azerbaijani Wikipedia, Bulgarian Wikipedia, Cantonese Wikipedia, French Wikipedia, Latvian Wikipedia, Sindhi Wikipedia, Spanish Wikipedia and Vietnamese Wikipedia.
  3. Try to get some media coverage on your local medias. Report the media coverage and find resources at here.
  4. There is a user box that you can encourage participants to put on their user page. m:Template:User Asian Month‎

Addis Wang via MediaWiki message delivery (talk) 17:11, 9 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

ආසියානු මාසයේ ලිපි ලිවිම සම්බන්දයෙන්![සංස්කරණය]

මෙහි දැනට ඇති ඉංග්‍රීසි ලිපියක පරිවර්තනයක් දිය හැකිද?--██ AE ██ (talk) 13:12, 12 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

මෙහි ලෙස සටහන් කිරීමෙන් අදහස් කලේ සිංහල විකියේ වූ පරිවර්තනය නොකරන ලද ලිපියක්ද? -- L Manju (talk) 18:15, 12 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

උණු උණූ තේ කෝප්පයක්....[සංස්කරණය]

සිංහල විකිපීඩියාව දියුණුකිරීම සඳහා දරණ වෑයමේ විඩාව නිවාගැනීමට Singhalawap (talk) 04:59, 13 නොවැම්බර් 2015 (යූටීසී)[reply]
Singhalawap මහතාණෙනි ඔබේ උණුසුම් තේ කෝප්පයට බොහොමත්ම ස්තූතියි. -- L Manju (talk) 07:36, 13 නොවැම්බර් 2015 (යූටීසී)[reply]


මම ලියන ඒවා වැරදි ඇති ඒක බලන්න හ්‍රී ලංකා එල්ලේ කියන එක හරියට බලන්න අද අපට ඒක අවශයයි...එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් .....ස්තුතියි — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය එල්ලේ (සාකච්ඡාවදායකත්ව) විසින් 10:17, 21 නොවැම්බර් 2015‎ හිදී එක් කර ඇත

මම හිතන්නේ මම දැන්වූ දේ එතරම් පැහැදිලි නැහැ වගේ. විකිපීඩියා ආසියානු මාසය ව්‍යාපෘතියට යොමු කල එල්ලේ ලිපිය සම්බන්ධවයි දැනුම්දීම සිදු කලේ. එම ලිපියේ අන්තර්ගතය හෝ ඔබතුමන්ගේ රචනය පිළිබදව නොවෙයි. සිංහල විකියේ ඔබගේ වටිනා දායකත්වය අගයමි. ඔබට ජය -- L Manju (talk) 15:17, 21 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

One Week Left![සංස්කරණය]

Hi there!

Thank you for volunteering to organize Wikipedia Asian Month - we are doing something amazing! We are expecting to have 1,000 participants improving over 1,500 articles, possibly making Wikipedia Asian Month the largest long-term edit-a-thon ever. Here are a few tasks that need to be completed at the end of the event, as well as some tips you can take to achieve greater success.
Requirements:

  1. Check all submitted articles before 15th December, 2015, and send me a data set that includes: total number of submitted articles, number of qualified articles, total number of participants, and articles selected for DYK. For the few Wikipedias that allow article expansions, please also send me the number of new articles vs. improved articles. Use this page to submit results.
  2. List all qualified organizers, up to five on each Wikipedia. Qualified organizers are ones who work actively; those who only have their name on the page or just made a few constructive edits for the event (less than, say, 5-10 edits) will not be counted. Due 20th December, 2015. Use this page to submit organizers.
  3. List all qualified editors who can receive a postcard on here at meta. Also, please determine the Wikipedia Asian Ambassador of this year. For some Wikipedias, we are also honoring the second greatest contributor as an ambassador, as long as they have created at least 30 articles. Please talk with me about these potential additional Ambassadors. Due 25th December, 2015. Use this page to submit Ambassadors.
  4. Create a local results page. A sample page will be provided soon. Due 30th December, 2015.

Tips and Extras:

  1. Place {{WAM talk 2015}} on talk pages of qualified articles to record that it was created as a part of Wikipedia Asian Month. If your Wikipedia does not have an equivalent template, make one! See this talk page example to see the template in action.
  2. Translate the message at this page. This message will be sent to all participants on your local Wikipedia to encourage their participation. Let me know when you finish the translation. For some Wikipedias that have fewer editors, you can send it by yourself.
  3. If you haven't started to check articles, try to give at least one result to each participant to let them know their contribution are qualified, or why they do not qualify.
  4. If you find out that some editors on your local Wikipedia are editing Asian Content but haven't sign up yet, send them a short invitation to ask them join. All edits made in November will be counted regardless of when the editor signed up.

Rules Clarification:

  • Since it is hard for organizers to keep the checking process very quickly, and may cause some editors who submit five articles being told one of their article does not qualified after the end November. We will still send postcards to those who submit five articles but one of those does not qualified with a minor problem. Minor problems include:
    1. Needs a few words to reach 300 words.
    2. Has a less-important issue tag.
    3. Needs to count one or two edits in the end of October or beginning of December to be qualified.

Best Wishes,
Addis Wang

MediaWiki message delivery (talk) 04:22, 25 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

Hi there!

We made it! The first edition of Wikipedia Asian Month has successfully ended! While your efforts are still needed since the wrap up stage is another big challenge for us. I understand everyone is busy in December, I will trying to cover everything we need in this message, hopefully can make this easier.
Guideline

  1. Check all submitted articles before 15th December, 2015.
    1. When you do so, please make a category that includes all articles of WAM. My approach is using the {{WAM talk 2015}} on the talk page of all articles, and generate a category for talk page.
    2. If you already submitted result on this page, please take a look that I add another column for articles selected for DYK. It could take a while for DYK process, you can fill that column later.
    3. You don't need to provide bytes column since I'm looking for a easy way to not brother us too much.
    4. When you checking articles, if you ever find an article submitted about Bashkortostan, Russia, please list them out. Bashkortostan community would like to send a postcard to whoever create that article.
  2. List all qualified organizers, up to five on each Wikipedia. Qualified organizers are ones who work actively; those who only have their name on the page or just made a few constructive edits for the event (less than, say, 5-10 edits) will not be counted. Due 20th December, 2015. Use this page to submit organizers.
  3. As you submit the qualified participants on this page, please also use P, O and A to mark them so I can know how many postcards should they receive. P(Participant), O(Organizers), A(Ambassadors). Please review the page if you submitted already. This is due 25th December, 2015 as previously mentioned.
  4. We will make a barnstar for whoever contribute to Wikipedia Asian Month, a user box for whoever accomplish the mission, and a ribbon bar for Ambassadors. It will be distribute after we have all qualified editors.
  5. You can find me on Facebook as Addis Wang, easiest way to talk with me for any questions or need my assistance. Leaving a message on meta is another option.

Further Actions

  1. You are welcome to submit an blog post draft for Wikimedia Blog at here about Wikipedia Asian Month in your local community, a specific story is more welcomed. I will help on that, and maybe integrate stories from different communities together to make a enough length articles. So don't hesitate to submit a short paragraph.
    1. A specific story about WAM. Like how some volunteers contribute in the event makes them special.
    2. A one sentence statement from you or participants about how you feel about Wikipedia Asian Month; why you like the event; what do you think we need to improve next year
    3. A short introduction about your community if it has not been introduced yet on Wikimedia Blog. Goals, current problems, why your community special etc.
  2. Sorry for the rough pages on meta. I will make a more beautiful page for all organizers and Ambassadors to honor their great contribution for Wikipedia.
  3. Next year: Many communities show their interest to hold this event again next year. We want to plan it in advance. If you represent a Wikimedia affiliate in Asia, please considering to include around 100 U.S. dollars in your annual grant application or similar. So Wikipedians around world can have a taste on your country or region next year! A mail list will be set up and inform you in next update. We will definitely make this event easier to participant next year, and improve our tool to give a better experience for both organizers and participants.

My Best Wishes and appreciation,
Addis Wang

MediaWiki message delivery (talk) 01:01, 2 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

සුබපැතුම්[සංස්කරණය]

විකිපීඩියාවේ සංස්කරණ සංඛ්‍යාව 10000+ ඉක්මවීම ගැන සුභ පතමි. --Rsekanayake (talk) 11:52, 6 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

ඔබට ස්තූතියි.--L Manju (talk) 01:50, 7 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

ජාතිකවාදය.[සංස්කරණය]

අවසන් රිවර්ස් කිරීමට හේතුව කුමක් ද? නැවත අවසන් සංස්කරණය ප්‍රතිශ්තාපනය කලා. එය ගැලපෙන බව මම සිතමි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 61.245.165.28 (සාකච්ඡාවදායකත්ව) විසින් 10:11, 24 දෙසැම්බර් 2015‎ හිදී එක් කර ඇත

ජාතිකවාදය යනු , අත්‍යාවශ්‍යයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතික සංකල්පයක් වෙයි වැනි අපැහැදිලි හා පදනම් ඌන කොටස් රැසක් තිබූ නිසා.--L Manju (talk) 16:48, 24 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]
එයට මුලාශය දෙනු ලැබුවා. "ඔබ එය පදනම් ඌන ප්‍රකාශනයක් යයි කියන්නේ කුමන පදනමකින්ද? අපැහැදිලි නම් යම් කිසිවෙකු එය නිවැරදි කරාවි. ජාතිකවාදය ලෙස මෙහි සපයා තිබෙන එකම වාක්‍යයෙන් එය නිවැරදි ලෙස නිරුපනය වනවා යයි ඔබ සිතනවාද? එසේනම් මෙම පිටුව මේ ආකාරයටම පවතීවි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 203.143.41.77 (සාකච්ඡාවදායකත්ව) විසින් 03:58, 28 දෙසැම්බර් 2015‎ හිදී එක් කර ඇත
ඔබ කලින් කෙනා නොවෙයිද? (61.245.165.28) කරුණාකර ගිණුමක් තනමින් තහවුරු වන ලෙස ඉල්ලමි. ස්තූතියි --L Manju (talk) 13:45, 28 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]
ජාතිකවාදය යනු , අත්‍යාවශ්‍යයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතික සංකල්පයක් වෙයි යන්නට දී ඇති මුලාශ්‍රයේ විශ්වකෝෂීය වැදගත්කමක් පෙනෙන්නට නෑ. එබැවින් සිදුකරඇති සංස්කරණයේ වරදක් කියන්නට බෑ. Jetpet (talk) 18:19, 29 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

ඔබට රන් තරුවක්![සංස්කරණය]

ආසියානු මාසයේ රන් තරුව
විකිපීඩියා ආසියානු මාසය සදහා සංවිධායකවරයෙක් ලෙස කටයුතු කරමින් හා ලිපි ඉදිරිපත් කරමින් ඔබ ලබාදුන් අගනා දායකත්වයට බෙහෙවින් ස්තූතියි!

-- Mr. 1100100 (Talk) 04:03, 29 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

ඔබට බොහොම ස්තූතියි.--L Manju (talk) 04:34, 29 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

දිනුරක්‍රියේෂන්ස් ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම[සංස්කරණය]

මා මුලින් සිතාසිටියේ ඔබ විශ්වකෝෂය විනාශකරන්නකු ලෙසයි. එහෙත් පරීක්ෂාවෙන් දැනගත්තා එසේ නොවන බව. එසේ සිතීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි. ලියන්න කැමති නිසා හොඳයි කියා සිතු දේ ලීවා. කෙසේවෙතත් ඔබගේ මකාදැමීමේ යෝජනාවට එකඟයි. ස්තුතියි. Jetpet (talk) 18:03, 29 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]
හිතවත් Jetpet පරිශිලකතුමනි, ඔබතුමන්ට මේ සම්බන්ධව සිත් රිදීමක් සිදුවූවානම් මටද සමාවන්න. --L Manju (talk) 04:57, 30 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:L_Manju/2015&oldid=372036" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි