Jump to content

මහමෙව්නාව රාජකීය උද්‍යානය(මහාමේඝ වන උයන)

විකිපීඩියා වෙතින්
(මහමෙවුනා උයන වෙතින් යළි-යොමු කරන ලදි)

මහමෙවුනා හෙවත් මහමෙවුනාව (පාලි: මහාමේඝ උද්‍යානය) යනු ශ්‍රී ලංකාවේ පුරාණ අනුරාධපුර පිහිටි උද්‍යානයක් වේ. (මහා විහාරය පිහිටි භූමිය) උද්‍යානය තැනූ මුටසීව රජු (367 - 307 BC) මෙරට ඉතිහාසය තුල උද්‍යානයක් නිර්මාණය කෙරූ පළමු රජු වශයෙන් සැළකෙන අතර ඔහු දේවානම්පිය තිස්ස රජුගේ පියාණන් වේ.[1]

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ සෙනෙවිරත්න, ජෝන් එම්. (1998). "VI". ද ස්ටෝරි ඔෆ් ද සිංහලීස්. ඒෂියන් එඩියුකේෂනල් සර්විසස්. pp. 43–45. ISBN 81-206-1271-X.