පරිශීලක සාකච්ඡාව:හරිත
මාතෘකාවක් එක්කරන්න
Facebook Sinhalese Localization
[සංස්කරණය]Hello හරිත, Are you on Facebook? Please help us with Facebook Sinhalese Localization. If you need any help, please contact me. I am the current project manager. Translation -> https://www.facebook.com/?sk=translations Translation group -> https://www.facebook.com/groups/572345802855037/ My profile -> https://www.facebook.com/pkavinda?ref=tn_tnmn Thanks! Pasindu Kavinda, Facebook Translation Team. පසිඳු කාවින්ද (✉ • ✐ • ✍) 10:00, 9 මැයි 2014 (යූටීසී)
මුල් පිටුවෙහි සංස්කරණ
[සංස්කරණය]මුල් පිටුවෙහි රතු සබැඳි නොපෙන්වන බවට එකඟතාවයක් ඇත. --- Shwetha (talk) 03:55, 10 මැයි 2014 (යූටීසී)
- සමාවන්න මම එය දැන සිටියේ නෑ --- හරිත (talk) 03:58, 10 මැයි 2014 (යූටීසී)
ඉදිරියටම යන්න!
[සංස්කරණය]
විකිපීඩියාව තුල සාර්ථකව වැඩකටයුතු කරගෙන යාමට සුභ පතමි. L Manju si 2
L Manju (talk) 08:01, 31 මැයි 2014 (යූටීසී)
- ඔබට ස්තූතියි --- හරිත (talk) 14:03, 6 ජූනි 2014 (යූටීසී)
Thanks for translation!
[සංස්කරණය]Thank you for translation of this article "රුසියානු භාණ්ඩ මිලදී නොගන්න!"! If it is possible to increase the article will be very grateful! --Trydence (talk) 16:22, 23 නොවැම්බර් 2014 (යූටීසී)
- Yes. But, there is a problem with the neutrality of that article. I hope this dispute will be resolved soon. Then I can increase it. -- හරිත (talk) 13:21, 4 දෙසැම්බර් 2014 (යූටීසී)
සුභ නව වසරක් වේවා
[සංස්කරණය]![]() |
සුභ නව වසරක් වේවා | |
ලැබුවා වූ 2015 නව වසර ඔබටත් සුභම සුභ නව වසරක් වේවා. -- L Manju (talk) 06:19, 1 ජනවාරි 2015 (යූටීසී) |
ඔබට තරුවක්
[සංස්කරණය]![]() |
දිගටම වැඩ කරමු. |
සිංහල විකිපීඩියාව තුල ඔබේ වටිනා දායකත්වය අගයමි. L Manju (talk) 06:31, 1 ජනවාරි 2015 (යූටීසී) |
- ඔබට බොහොම ස්තූතියි! -- හරිත (talk) 06:36, 1 ජනවාරි 2015 (යූටීසී)
සයන්ස්, විද්‍යාව සහ නවීන විද්‍යාව
[සංස්කරණය]සයන්ස්, විද්‍යාව සහ නවීන විද්‍යාව පිළිබඳ සටහනක් කොපි කඩේ තුල බහා ලන ලදි. කරුණාකර එය පරිශීලනය කරන්න. --- Shwetha (talk) 05:41, 19 ජනවාරි 2015 (යූටීසී)
සිංහල විකිපීඩියාව තුල එකඟතා වලට එළැඹීමට ඡන්ද භාවිතා කිරීම
[සංස්කරණය]සිංහල විකිපීඩියාව තුල එකඟතා වලට එළැඹීමට ඡන්ද භාවිතා කිරීම ගැන යෝජනාවක් මෙහි ඉදිරිපත් කරමි. අවධානය යොමුකරන ලෙස කාරුණිකව ඉල්ලමි. --- L Manju (talk) 17:46, 20 ජනවාරි 2015 (යූටීසී)
කාලගුණ කොටු
[සංස්කරණය]හිතවත්, හරිත පරිශීලකතුමනි.
සිංහල විකිපීඩියාව තුල නගර ආශ්‍රිත ලිපි හී කාලගුණකොටුව යන සැකිල්ල ඇතුලත් කලද එහි වර්ණ දිස් නොවේ. (උදා හම්බන්තොට) මෙය පිළියම් කිරීමට උත්සාහ කලද නොදැනුවත්කම් නිසා සිදුවූවේ එම ගැටළුව එලෙසම ඉතිරි වීමයි. සැකිලි පිළිබද ඔබ විසින් අවධානය යොමු කරනු බැව් දැක ඇති බැවින් මෙම සැකිල්ල පිළිබදවද අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි.--L Manju (talk) 06:14, 22 ජූලි 2015 (යූටීසී)
- ඇත්තටම අපූරුයි දැන්. මේ ගැන අවධානය යොමුකිරීම ගැන ඔබට බොහොමත්ම ස්තූතියි. --L Manju (talk) 15:24, 24 ජූලි 2015 (යූටීසී)
Invitation
[සංස්කරණය]Invitation to Wikiproject Featured articles
![]() You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics. |
---|
විකිපීඩියා ආසියානු මාසයට ආරාධනා
[සංස්කරණය]![]() විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් 2015 නොවැම්බරයේ ක්‍රියාත්මක කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක් සමග සමගාමීව සිංහල විකිපීඩියාව තුලද ක්‍රියාත්මක වන මෙහි අරමුණ වන්නේ අපගේ විකිපීඩියාව තුල ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ලෙස නිමකිරීමට දායකවන ලෙස ඔබටද ආරාධනා කරමු. |
---|
සුභ නව වසරක් වේවා
[සංස්කරණය]
L Manju (talk) 14:43, 1 ජනවාරි 2016 (යූටීසී)
- ඔබටත් එසේම වේවා! ගොඩ කාලෙකින් මම විකියට ආවෙ, සමාවෙන්න සුභ පතන්න බැරි වුණාට. - හරිත සාකච්ඡාව 14:41, 22 ජනවාරි 2016 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසය 2016
[සංස්කරණය]සුභ නව වසරක් වේවා
[සංස්කරණය]![]() |
හරිත, ඔබට සහ ඔබේ ආදරණීයයන් සියළු දෙනාටම ලැබුවා වූ 2017 නව වසර ඉතා යහපත් සහ සාර්ථකත්ව උදා වන |
![]() |
- L Manju, ඔබටත් එසේම වේවා -- හරිත සාකච්ඡාව 08:45, 2 ජනවාරි 2017 (යූටීසී)
Nikolai Noskov
[සංස්කරණය]Hello dear හරිත! Can you make an article in Sinhala about singer Nikolai Noskov? If you make this article, i will be grateful! Thank you! --217.66.152.98 12:47, 29 ජූනි 2017 (යූටීසී)
Done - නිකොලායි නොස්කොව් --- හරිත සාකච්ඡාව 13:28, 3 ජූලි 2017 (යූටීසී)
විකිපීඩියා ආසියානු මාසය 2017
[සංස්කරණය]2018 ෆීෆා ලෝක කුසලානය A කාණඩය යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම
[සංස්කරණය]
ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.
ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.
A tag has been placed on 2018 ෆීෆා ලෝක කුසලානය A කාණඩය, requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A2 of the criteria for speedy deletion, because the article appears to be a foreign language article that was copied and pasted from another Wikimedia project, or was transwikied out to another project. Please see Wikipedia:Translation to learn about requests for, and coordination of, translations from foreign-language Wikipedias into Sinhala.
ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, එම පිටුව මත වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, මෙම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න. Cyrus noto3at bulaga මට කථා කරන්න 10:01, 17 ජූනි 2018 (යූටීසී)