මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක
Appearance
මහමෙව්නාව මහා විහාරය | |
---|---|
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 6°0′23″N 80°37′2″E / 6.00639°N 80.61722°Eඛණ්ඩාංක: 6°0′23″N 80°37′2″E / 6.00639°N 80.61722°E |
වෙබ් අඩවිය | mahamevnawa.lk |
ද්වාරය:බුද්ධාගම |
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට අයත් අපරැක්ක, උඩඅපරැක්කේ පිහිටි[1] මහමෙව්නාව මහා විහාරය මෙරට පිහිටුවන ලද සෙනසුන් සංවිධානයක් වූ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවට අයත් අසපු ශාඛාවකි.[2]
මහමෙව්නාව සෙනසුන් සංවිධානයේ මුල් පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස හා ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථානයක් වශයෙන් ශාසනික සේවාව සිදුකරන මහමෙව්නාව මහා විහාරය, 2008 මැයි 17 වන දින විවෘත කරන ලද්දකි.[3] විහාරය, ව්‍යාපාරික තිස්ස ජිනසේන මහතාගේ තනි ධන පරිත්‍යාගය මත සම්පූර්ණයෙන් ඉදිකොට ඇත.
වර්ථමානය වන විට විහාරයේ භික්ෂූන් වහන්සේලා 100 ක පමණ පිරිසක් වැඩ වාසය කරනු ලබයි.[4]
ගැලරිය
[සංස්කරණය]-
ධර්ම මණ්ඩපය
-
සමාධි බුද්ධ ප්‍රථිමාව
-
විහාරයේ වූ ස්වර්ණමාලී ස්ථූපය
-
විහාරයේ වූ ස්වර්ණමාලී ස්ථූපය
-
ධාතූන් වහන්සේලා
මේවාද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ http://mahamevnawa.lk/monasteries/ සංරක්ෂණය කළ පිටපත 2014-11-19 at the Wayback Machine මහමෙව්නාව
- ^ http://wikimapia.org/20750242/Mahamevnawa-Temple-Monastery-Aparekka-Ven-Nawalapitiye-Ariyavansa-Thero-Chief-Monk මහමෙව්නාව ටෙම්පල්
- ^ http://www.elakiri.lk/forum/showthread.php?t=81170 සංරක්ෂණය කළ පිටපත 2016-03-07 at the Wayback Machine මහමෙව්නාව මහා විහාරය, මාතර
- ^ http://english.mahamevnawa.lk/branches/mahaviharaya/ සංරක්ෂණය කළ පිටපත 2014-03-02 at the Wayback Machine මහමෙව්නාව මහා විහාරය