මහමෙව්නාව මහා විහාරය, අපරැක්ක

විකිපීඩියා වෙතින්
මහමෙව්නාව මහා විහාරය
මහමෙව්නාව මහා විහාරයේ වූ සමාධි බුද්ධ ප්‍රථිමා වහන්සේ
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°0′23″N 80°37′2″E / 6.00639°N 80.61722°E / 6.00639; 80.61722ඛණ්ඩාංක: 6°0′23″N 80°37′2″E / 6.00639°N 80.61722°E / 6.00639; 80.61722
වෙබ් අඩවියmahamevnawa.lk
ද්වාරය:බුද්ධාගම

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට අයත් අපරැක්ක, උඩඅපරැක්කේ පිහිටි[1] මහමෙව්නාව මහා විහාරය මෙරට පිහිටුවන ලද සෙනසුන් සංවිධානයක් වූ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවට අයත් අසපු ශාඛාවකි.[2]

මහමෙව්නාව සෙනසුන් සංවිධානයේ මුල් පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස හා ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථානයක් වශයෙන් ශාසනික සේවාව සිදුකරන මහමෙව්නාව මහා විහාරය, 2008 මැයි 17 වන දින විවෘත කරන ලද්දකි.[3] විහාරය, ව්‍යාපාරික තිස්ස ජිනසේන මහතාගේ තනි ධන පරිත්‍යාගය මත සම්පූර්ණයෙන් ඉදිකොට ඇත.

වර්ථමානය වන විට විහාරයේ භික්ෂූන් වහන්සේලා 100 ක පමණ පිරිසක් වැඩ වාසය කරනු ලබයි.[4]

ගැලරිය[සංස්කරණය]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]