ජීවිතේ ලස්සනයි

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ජීවිතේ ලස්සනයි
Jivithe Lassnai..jpg
අධ්‍යක්ෂණයසුදේෂ් වසන්ත පීරිස්
නිෂ්පාදනයසුනිල් ටී ෆිල්ම්ස්
තිර රචනයසුනිල් ටී ප්‍රනාන්දු
කතාවස්තුවසුනිල් ටී ප්‍රනාන්දු
රංගන ශිල්පීන්රන්ජන් රාමනායක
ටෙනිසන් කුරේ
ඇන්ටන් ජූඩ්
සංගීතයඅසේල් ඉන්ද්‍රලාල්
සිනෙමාරූපණයගාමිණී මොනගල්ලගම
සංස්කරණයකුමාරසිරි ද සිල්වා
බෙදා හරින ලද්දේඑම්.පී.අයි
නිකුත්වූ දිනය(න්)දෙසැම්බර් 21, 2012 (2012-12-21)
දිවෙන කාලයමිනිත්තු 110
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

ජීවිතේ ලස්සනයි යනු 2012 වසරේ තිරගතවූ සුදෙශ් වසන්ත පීරීස් අධ්‍යක්ෂණය කරන ලද සුනිල් ටී ප්‍රනාන්දු නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටයකි.

රංගනය[සංස්කරණය]

  • රන්ජන් රාමනායක - විශ්ව
  • රොබින් ප්‍රනාන්දු - විජේනායක
  • ටෙනිසන් කුරේ - කළණ / කුකුළා (කුඩේ කුඩු ළාඕස්)
  • ආනන්ද වික්‍රමගේ - ආරොන් මුදලාලි
  • විල්සන් ගුණරත්න
  • රුවන්ගි රත්නායක - කාව්‍යා
  • මේනකා මධුවන්ති
  • නෙතු ප්‍රියන්ගිකා - සුබෝධිනී
  • ඉමාෂා මධුෂානි -දෙව්මිණී
  • මහේෂි මධුසංඛා - දිනේත්‍රා
  • ශාන් විවිජේසිංහ
  • ඇන්ටන් ජූඩ් - පොපා
  • ප්‍රේමදාස විතානගේ - ආරාධිත රඟපෑම්
  • වසන්ත කුමාරවිල - ඇන්ටන්
  • හේමන්ත ඊරියගම - ආරාධිත රඟපෑම්
  • ටිරෝන් මයිකල්
  • චතුර පෙරේරා
  • විනෝජා නිලන්ති
  • කුසුම් පපෙරේරා
  • කපිල සිගේරා

මූලාශ්‍ර[සංස්කරණය]

[1] https://www.imdb.com/title/tt7867230

https://cinema.lk/jivithe-lassanai/

  1. http://www.sarasaviya.lk/2012/01/26/_art.asp?fn=sa12012625
"https://si.wikipedia.org/w/index.php?title=ජීවිතේ_ලස්සනයි&oldid=447498" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි