සිංහයන්ගෙත් සිංහයා
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
සිංහයන්ගෙත් සිංහයා | |
---|---|
අධ්‍යක්ෂණය | සුනිල්සෝම පීරිස් |
රචනය | ශ්‍රීලාල් ප්‍රියදේව |
තිර රචනය | සුනිල්සෝම පීරිස් |
කතාවස්තුව | ශ්‍රීලාල් ප්‍රියදේව |
නිශ්පාදනය | නිමලවීර චිත්‍රපට(නිමල් වීරක්කොඩි) |
සිනෙමාරූපණය | එම්.ඒ.ගෆූර් |
සංස්කරණය | කුමාරසිරි ද සිල්වා |
සංගීතය | සරත් දසනායක |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
==රංගනය==
- සනත් ගුණතිලක
- සබීතා පෙරේරා
- රන්ජන් රාමනායක
- ඩිලානි අබේවර්ධන
- සනෝජා බිබිලේ
- ෆ්‍රෙඩී සිල්වා
- විල්සන් කරුණාරත්න
- මර්වින් ජයතුංග
- තිලක් සමරවීර
- බන්දු සමරසිංහ
- රෙක්ස් කොඩිප්පිලි
- තලතා ගුණසේකර
- මාක් සැම්සන්
- තිලක් කුමාර රත්නායක
- මානෙල් චන්ද්‍රලතා
- ටෙඩී විද්‍යාලංකාර
- අරුණ ශාන්ති
- ජයලත් ප්‍රනන්දු
- ගීතාල් පෙරේරා
- සුනිල්සෝම පීරිස්
- චතුර පෙරේරා
- ජස්ටින් ෆොන්සේකා
- දොන් ගයි
- රජිත රුද්‍රිගු
- කීත් රංග
- සුදේශ් වසන්ත කුමාර පීරිස්
- අනිල් ජයසිංහ
- රංජිත් පෙරේරා
- මහේෂ් ජයසිංහ
- ටිරොන් මයිකල්
- සුමිත් විද්‍යාලංකාර
- ලයිනි ක්රොසටි
- ඩැනී සමරවීර
- සැන්ඩෝ ඛාන්
- රාජු ගමගේ
- ආනන්ද මල්දෙනිය
- කාන්ති ෆොන්සේකා
- නන්දාමාලි සමරසිංහ
- නිහාල් ජයවර්ධන
- ලසන්ත ප්‍රේමරත්න
ගීතයන්
[සංස්කරණය]ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, ආනන්ද එස්. විජේසිරි, සෝමපාල ලීලානන්ද
- තව්තිසා දෙව්පුරේ - ඇන්ජලින් ගුණතිලක
- මේ මල් පොකුරේ ඔබ සුවඳයි - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා
- වෙන්නම් මඟුල් දොහේ - අනුර සේනානායක, ග්‍රේෂන් ආනන්ද, වික්ටර් විජයන්ත
- මේ නෙත් අගින් - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
- ඕ බියුටිෆුල් - ෆ්‍රෙඩී සිල්වා, මරියසෙල් ගුණතිලක
- ආදරේ සාගරේ - ග්‍රේෂන් ආනන්ද, අනුර සේනානායක, වික්ටර් විජයන්ත
නිෂ්පාදනය
[සංස්කරණය]- සහාය අධ්‍යක්ෂණය - ලයනල් පඬුවාවල
- සහාය - නිමල් නාකන්දල, ෂෙල්ටන් කොස්තා, එම්.ඇරෆන්, එම්. ආරියරත්න, ඊ. එම්. අස්මින්
- අංග රචනය - එස්. සේල්වරාජා
- කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා
- සහාය - ප්‍රසන්න
- සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
- නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති, මොහාන් කුමාර්
- ශබ්ද පරිපාලනය, දෙබස් පටිගත කිරීම, ශබ්ද මිශ්‍රණය - ලයනල් ගුණරත්න
- ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ජයමාන්න, ඩබ්. ඩී. පොඩිරත්න, රංජිත් පෙරේරා, පී. ජයවීර, සුනිල් උපාලි, නන්ද කුමාර
- රසායනාගාර පාලක - ඒ. අයි. ජොහාර්, එස්. ගමගේ
- රසායනාගාර සහාය - තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, ටයිටස් සමරවීර, කේ. ආර්. ජයවර්ධන, රේමන් පෙරේරා, එච්. මුනිදාස
- රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්
- සම්බන්ධීකරණ - ඩිල් ෆිල්ම්ස්
- සැකසුම - සරසවි චිත්‍රාගාරය, ටී. කේ. චිත්‍රාගාරය
- අතිරේක කැමරා ක්‍රියාකරවීම - බන්දුල කුරේ
- කැමරා උපකරණ සහ සංස්කරණ මැදිරිය - සිනෙක්විප් සර්විස්, නාවල
- අතිරේක ශබ්ද - ඩග්ලස් විජේකෝන්, ලෙස්ලි ප්‍රේමසිරි
- වර්ණ දළ සේයාපට පිරියෙදුම් යෙදීම - ජාතික චිත්‍රපට සංස්ථා රසායනාගාරය
- පොලිස් නිල ඇඳුම් සැපයුම - ශ්‍රීනාත් මල්දෙනිය
- දළ සේයාපට සැකසීම - උපාලි අමරතුංග
- වෙඩි පිපිරවීම - කරුණාදාස අතුරුගිරිය
- කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන
- සහාය- අසංක හෙට්ටිආරච්චි
- පසුබිම් සංගීතය පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු
- නිශ්චල ඡායාරූප - එම්. ඒ. ගෆූර්
- නාමාවලිය - ලයනල් දොඩම්ගොඩ