Jump to content

අලි බබා සහ හොරු 40

විකිපීඩියා වෙතින්
අලි බබා සහ හොරු 40
අධ්‍යක්‍ෂණයඑන් විමසේන
රචනයකේ.හියුගෝ ප්‍රනාන්දු
තිර රචනයඑන් විමසේන
නිශ්පාදනයචාන්දනී විමසේන(මහවැලි ගංගා චිත්‍රපට)
සිනෙමාරූපණයවිලියම් ඔලම්ස්
සංස්කරණයනිව්ටන් වීරසිංහ
සංගීතයපී. එල්. ඒ. සෝමපාල ශ්‍රී නිහාල් ජයසිංහ

හෙක්ටර් විජයසිරි</ref>

හේමසිරි හල්පිට
නිෂ්පාදන
සමාගම්
හොංකොං කලර් මූවී ලැබ් සැකසුම:විජය චිත්‍රාගාරය,ලංකා චිත්‍රාගාරය,සරසවි චිත්‍රාගාරය,රජයේ චිත්‍රපට අංශය
නිකුත්වූ දිනය
  • ඔක්තෝබර් 12, 1991 (1991-10-12)

රංගනය

[සංස්කරණය]

ගීතයන්

[සංස්කරණය]
  1. රන් කාසි ඒවි වැහි වැසී – නුවන් ගුණවර්ධන, කලාවතී
  2. නුරා වෑහෙනා නෙතේ බැල්ම - සූරියකුමාර් මුත්තලගේ, කලාවතී
  3. මා පෙම්බරෝ - ලතා වල්පොල
  4. ළං වෙලා ළං වෙලා - බන්දු සමරසිංහ, ඇන්ජලින් ගුණතිලක
  5. රන් මසුරන් ලබාපු වාසි - ෆ්‍රෙඩී සිල්වා, කලාවතී
  6. හොරෙන් හොරෙන් කොහෙන් - ලතා වල්පොල
  7. සරස්වතී නමස්කාරය – විශාරද චන්ද්‍රා රණතුංග

නිෂ්පාදනය

[සංස්කරණය]
  • සහාය අධ්‍යක්ෂණය - ඩබ්ලිව් බෙනඩික්ට් ප්‍රනාන්දු, රෝහිත ලියනගේ
  • කැමරා සහාය – ජී. නන්දසේන, ඇන්ටනි සිල්වා, විජේතුංග
  • අංග රචනය – ඊබට් විජේසිංහ
  • කලා අධ්‍යක්ෂණය – ඩැනිස්ටර් පෙරේරා, සහාය වික්‍රම
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු, අනුර මහනාම, නයනා කුමාර් ගෝවින්ද
  • නැටුම් ඉදිරිපත් කිරීම – තමරා රෝහිණී ජයසිංහ, ධම්මිකා වැදිවෙල, සීදේවි ප්‍රනාන්දු, පුෂ්පා ප්‍රියදර්ශනී, චන්ද්‍රිකා ප්‍රේමරත්න, ප්‍රින්ස් හෙලන්, ප්‍රජානනි සුදේශිකා රමිමිතා ඉන්දුමතී, දීපා මහානාම, නිල්මිණි දීපශිකා
  • රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවි ලැබ් - සම්බන්ධීකරණය - ඩිල් ෆිල්ම්ස්
  • නැටුම් අධ්‍යක්ෂණ සහාය – එච්. එම්. රත්නායක, ගාමිණී අම්බලන්තොට, දුෂ්මන්ත ජයතිලක
  • නිෂ්පාදන කළමනාකරණය – චන්ද්‍රදාස විතාන
    • නිශ්චල ඡායාරූප – ලක්දාස් ප්‍රනාන්දු
  • නාමාවලිය හා ප්‍රචාරක කටයුතු – රුවන් පබ්ලිස්ට්
  • ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්
  • විවිධ සහාය – ඩික්ෂන් ෆොන්සේකා
  • ඇඳුම් නිර්මාණය - චන්ද්‍රානි විමලසේන
  • පසුබිම් දර්ශන තල ඉදිකිරීම – මහවැලි චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය
  • පැරැණි ගෘහ භාණ්ඩ – රුක්ස් සහෝදරයෝ
"https://si.wikipedia.org/w/index.php?title=අලි_බබා_සහ_හොරු_40&oldid=779785" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි