හිත හොඳ පුතෙක්

විකිපීඩියා වෙතින්
හිත හොඳ පුතෙක්
අධ්‍යක්‍ෂණයරෝයි ද සිල්වා
රචනයටෙනිසන් කුරේ
තිර රචනයටෙනිසන් කුරේ
කතාවස්තුවටෙනිසන් කුරේ
නිශ්පාදනයරාජ් රණසිංහ
රංගන ශිල්පීන්ජීවන් කුමාරතුංග අනෝජා වීරසිංහ
සිනෙමාරූපණයනිමලසිරි රෝසා ජී.නන්දසේන
සංස්කරණයනිශාන්ත ප්‍රදීප්
සංගීතයසෝමපාල රත්නායක
Production
company
සරසවි චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • නොවැම්බර් 3, 1990 (1990-11-03) (රිට්ස්)
තිර කාලය
මිනිත්තු 120(දිග අඩි 10900)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

හිත හොඳ පුතෙක් 1990දී තිරගත වූ චිත්‍රපටියක් වන අතර මෙහි අධ්‍යක්ෂණය රෝයි ද සිල්වාගේයි. ජීවන් කුමාරතුංග ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළ චිත්‍රපටිය වීම මෙහි ඇති විශේෂත්වයකි.

රංගනය[සංස්කරණය]

ගීතයන්[සංස්කරණය]

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, ප්‍රේමකීර්ති ද අල්විස්

  1. ගෝනි බිල්ලෝ කෝ - ෆ්‍රෙඩී සිල්වා, ආනන්ද පෙරේරා, බන්දු සමරසිංහ
  2. මල් විමනේ මධු ඉතිරේ – ආනන්ද පෙරේරා, ලතා වල්පොල
  3. ගොජිරි – බජිරි – ඉලුක්ක – ආනන්ද පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා
  4. මායා මවාලා පාලා - ෆ්‍රෙඩී සිල්වා
  5. ලෝකයේ ළඳුනගේ හිත් තලා - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප් කැමරා
  • නාමාවලිය - මොහාන් ඇඩෑම්ස්
  • නිෂ්පාදන කළමනාකරණය - සෙනරත් ගුණසේකර
  • කාර්මික සේවා - ටී. කේ. අලස්
  • කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධන
  • අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්
  • කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩෑම්ස්
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය – එම්. ඒ. ඒ. අල්විස්, උපාලි අරම්පොල, ඩී. එච්. ජයමාන්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා
  • රසායනාගාර කටයුතු – ඒ. අයි. ජොහාර්
    • සහාය – එස්. ගමගේ
  • නිශ්චල ඡායාරූප – පාලිත සිල්වා

ප්‍රදර්ශනය[සංස්කරණය]

ප්‍රදර්ශනය – පළවෙනි ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා මංගල දර්ශනය – චිත්‍රපට නළු ජීවන් කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේදී. ආරම්භක සිනමා ශාලා - රිට්ස් බොරැල්ල, සෙයින්ස්තාන් – ග්‍රෑන්ඩ්පස්, විජිත – රත්මලාන, අනූෂා - මහරගම, හිමාලි - කිරිබත්ගොඩ, ජයන්ත – ගම්පහ, සම්පත් – පානදුර, ජයලත් – කටුනායක, නිව් සිනමා - මාතර, ඕඩියන් – මහනුවර, ජුපිටර් – කුරුණෑගල, ඡායා - කෑගල්ල

"https://si.wikipedia.org/w/index.php?title=හිත_හොඳ_පුතෙක්&oldid=429401" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි