හිත හොඳ පුතෙක්
Appearance
හිත හොඳ පුතෙක් | |
---|---|
අධ්‍යක්ෂණය | රෝයි ද සිල්වා |
රචනය | ටෙනිසන් කුරේ |
තිර රචනය | ටෙනිසන් කුරේ |
කතාවස්තුව | ටෙනිසන් කුරේ |
නිශ්පාදනය | රාජ් රණසිංහ |
රංගන ශිල්පීන් | ජීවන් කුමාරතුංග අනෝජා වීරසිංහ |
සිනෙමාරූපණය | නිමලසිරි රෝසා ජී.නන්දසේන |
සංස්කරණය | නිශාන්ත ප්‍රදීප් |
සංගීතය | සෝමපාල රත්නායක |
නිෂ්පාදන company | සරසවි චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 120(දිග අඩි 10900) |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
හිත හොඳ පුතෙක් 1990දී තිරගත වූ චිත්‍රපටියක් වන අතර මෙහි අධ්‍යක්ෂණය රෝයි ද සිල්වාගේයි. ජීවන් කුමාරතුංග ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළ චිත්‍රපටිය වීම මෙහි ඇති විශේෂත්වයකි.
රංගනය
[සංස්කරණය]- සොමී රත්නායක (සිංහසේන)
- සුමනා අමරසිංහ (මැණිකේ)
- ජීවන් කුමාරතුංග (සේන)
- අනෝජා වීරසිංහ (ශමී)
- රෙක්ස් කොඩිප්පිලි (දන්තනාරායන)
- ෆ්‍රෙඩී සිල්වා
- නිහාල් සිල්වා
- ටෙනිසන් කුරේ (සිරි සෝම)
- බන්දු සමරසිංහ (බන්දු)
- ක්ලිටස් මෙන්ඩිස්
- විල්සන් කරුණාරත්න
- ටෙඩී විද්‍යාලංකාර
- ජයලත් ප්‍රනාන්දු
- ටිරෝන් මයිකල්
- ඩිලානි අබේවර්ධන
- සුනිල් බමුණුආරච්චි
- සිසිර කුමාරතුංග
- ප්‍රියලාල් මෙන්ඩිස්
- ලාල් පීරිස්
- මධු මිහිරි කුරේ
- ලක්ෂ්මන් ආරච්චි
- නිර්මාණ ජයතුංග
- මල්කා දමයන්ති
- චිත්‍රානි
- සුසිලා කූරගම
- මර්සි එදිරිසිංහ
- මාක් සැම්සන්
ගීතයන්
[සංස්කරණය]සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, ප්‍රේමකීර්ති ද අල්විස්
- ගෝනි බිල්ලෝ කෝ - ෆ්‍රෙඩී සිල්වා, ආනන්ද පෙරේරා, බන්දු සමරසිංහ
- මල් විමනේ මධු ඉතිරේ – ආනන්ද පෙරේරා, ලතා වල්පොල
- ගොජිරි – බජිරි – ඉලුක්ක – ආනන්ද පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා
- මායා මවාලා පාලා - ෆ්‍රෙඩී සිල්වා
- ලෝකයේ ළඳුනගේ හිත් තලා - ලතා වල්පොල, ග්‍රේෂන් ආනන්ද
නිෂ්පාදනය
[සංස්කරණය]- සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප් කැමරා
- නාමාවලිය - මොහාන් ඇඩෑම්ස්
- නිෂ්පාදන කළමනාකරණය - සෙනරත් ගුණසේකර
- කාර්මික සේවා - ටී. කේ. අලස්
- කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධන
- අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ්
- කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩෑම්ස්
- සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
- නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
- ශබ්ද සහාය – එම්. ඒ. ඒ. අල්විස්, උපාලි අරම්පොල, ඩී. එච්. ජයමාන්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා
- රසායනාගාර කටයුතු – ඒ. අයි. ජොහාර්
- සහාය – එස්. ගමගේ
- නිශ්චල ඡායාරූප – පාලිත සිල්වා
ප්‍රදර්ශනය
[සංස්කරණය]ප්‍රදර්ශනය – පළවෙනි ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා මංගල දර්ශනය – චිත්‍රපට නළු ජීවන් කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේදී. ආරම්භක සිනමා ශාලා - රිට්ස් බොරැල්ල, සෙයින්ස්තාන් – ග්‍රෑන්ඩ්පස්, විජිත – රත්මලාන, අනූෂා - මහරගම, හිමාලි - කිරිබත්ගොඩ, ජයන්ත – ගම්පහ, සම්පත් – පානදුර, ජයලත් – කටුනායක, නිව් සිනමා - මාතර, ඕඩියන් – මහනුවර, ජුපිටර් – කුරුණෑගල, ඡායා - කෑගල්ල