තැන්ක් යූ බර්ටි
Appearance
මෙම ලිපියේ මාතෘකාව විකිපීඩියාවේ චිත්‍රපට පිළිබඳව වන සංගණ්යත්ව මාර්ගෝපදේශනයට අදාළ කොන්දෙසි සපුරාලන්නේ නැත. (2016 ජූනි) |
තැන්ක් යූ බර්ටි | |
---|---|
අධ්‍යක්ෂණය | ටෙනිසන් කුරේ |
තිර රචනය | ටෙනිසන් කුරේ |
කතාවස්තුව | ටෙනිසන් කුරේ |
නිශ්පාදනය | ජගත් එම් යාපා |
රංගන ශිල්පීන් | |
සිනෙමාරූපණය |
|
සංස්කරණය | ප්‍රසාද් ලැබ්,චෙන්නායි |
සංගීතය |
|
නිෂ්පාදන company | ගකුල් එන්ටර්ටෙයිට්මන්ට් |
බෙදාහැරීම | ඊ.ඒ.පී. චිත්‍රපට |
නිකුත්වූ දින |
|
තිර කාලය | මිනිත්තු 120 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
තෑන්ක් යු බර්ටි යනු 2010 වර්ෂයේදී තිරගත වූ සිංහල ක්‍රියාදාම-විකට චිත්‍රපටයකි. මෙහි රචනය ටෙනිසන් කුරේගේ වන අතර සිය කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයයි. බන්දු සමරසිංහ, දිල්හානි ඒකනායක, මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද වික්‍රමගේ, අනූෂා දමයන්ති, නිලන්ති ඩයස්, ක්ලීටස් මෙන්ඩිස් ආදීහූ මෙහි රංගනයෙහි යෙදෙයි.[1][2] මෙම චිත්‍රපටය 2010 අගෝස්තු 7 දින ඕස්ට්‍රේලියාවේදී මංගල ප්‍රදර්ශනය ඇරඹීය.[3]
කතාව
[සංස්කරණය]මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
රංගනය
[සංස්කරණය]- ටෙනිසන් කුරේ - බර්ටි
- බන්දු සමරසිංහ - නොර්ටි
- දිල්හානි ඒකනායක - හැරීගේ දුව
- ඇන්ටන් ජුඩ් - ඇමති
- ආනන්ද වික්‍රමගේ - අන්කල් හැරී
- මහේන්ද්‍ර පෙරේරා - සඳාගේ තාත්තා
- නිලන්ති ඩයස් - සඳා
- ජීවන් හදුන්නෙත්ති
- ප්‍රේමදාස විතානගේ
- සුසිලා කෝට්ටගේ - බර්ටිගේ අම්මා
- අනූෂා දමයන්ති
- ආරියසේන ගමගේ
- මානෙල් වානගුරු
- විමල් කුමාර ද කොස්තා
- ක්ලීටස් මෙන්ඩිස්
- සමන්ති ලැනරෝල්
- සුසිලා කූරගම
- ප්‍රියංකර පෙරේරා
- රජිත හිරාන් චාමිකර
- රොනී ලීච්
- මහින්ද පතිරගේ
- දොන් ගයි
- ටෙඩී විද්‍යාලංකාර
මුලාශ්‍ර
[සංස්කරණය]- ^ staff (2009). "ටෙනී බර්ටි නිපදවයි". The Sunday Times. සම්ප්‍රවේශය 17 June 2016.
- ^ Sujeewa (14 August 2009). "ටෙනී සතුටු සිනා මැද "තැන්ක් යු බර්ටි" අරඹයි" (Sinhalese බසින්). Divaina. 11 August 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 June 2016.
{{cite news}}
: CS1 maint: unrecognized language (link) - ^ staff. "Comedy Masterpiece: Thank You Berty". thankyouberty.com. Archived from the original on January 6, 2014. සම්ප්‍රවේශය 17 June 2016.
{{cite web}}
: CS1 maint: unfit URL (link)