තැන්ක් යූ බර්ටි

විකිපීඩියා වෙතින්
තැන්ක් යූ බර්ටි
ඉංග්‍රීසි: Thank You Birty
අධ්‍යක්ෂණයටෙනිසන් කුරේ
නිෂ්පාදනයජගත් එම් යාපා
තිර රචනයටෙනිසන් කුරේ
කතාවස්තුවටෙනිසන් කුරේ
රංගන ශිල්පීන්
සංගීතය
සිනෙමාරූපණය
  • ලලිත් තෝමස්
  • නිමලසිරි රෝසා
සංස්කරණයප්‍රසාද් ලැබ්,චෙන්නායි
චිත්‍රාගාරයගකුල් එන්ටර්ටෙයිට්මන්ට්
බෙදා හරින ලද්දේඊ.ඒ.පී. චිත්‍රපට
නිකුත්වූ දිනය(න්)අගෝස්තු 7, 2010 (2010-08-07) (Australia)නොවැම්බර් 25, 2011 (2011-11-25) (Sri Lanka)
දිවෙන කාලයමිනිත්තු 120
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

තෑන්ක් යු බර්ටි යනු 2010 වර්ෂයේදී තිරගත වූ සිංහල ක්‍රියාදාම-විකට චිත්‍රපටයකි. මෙහි රචනය ටෙනිසන් කුරේගේ වන අතර සිය කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයයි. බන්දු සමරසිංහ, දිල්හානි ඒකනායක, මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද වික්‍රමගේ, අනූෂා දමයන්ති, නිලන්ති ඩයස්, ක්ලීටස් මෙන්ඩිස් ආදීහූ මෙහි රංගනයෙහි යෙදෙයි.[1][2] මෙම චිත්‍රපටය 2010 අගෝස්තු 7 දින ඕස්ට්‍රේලියාවේදී මංගල ප්‍රදර්ශනය ඇරඹීය.[3]

කතාව[සංස්කරණය]

Per the official website, the film is a "hilarious laugh a minute comedy of love and deceit. Starring the talented Tennyson Cooray as Berty, and Bandu Samarasinghe playing Norty. A duo that will have you in stitches with their mayhem trundling through the maze of Sri Lankan cultural traditions of dance, music, money and love."[3]

රංගනය[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. staff (2009). "ටෙනී බර්ටි නිපදවයි". The Sunday Times. සම්ප්‍රවේශය 17 June 2016.
  2. Sujeewa (14 August 2009). "ටෙනී සතුටු සිනා මැද "තැන්ක්‌ යු බර්ටි" අරඹයි" (Sinhalese බසින්). Divaina. සම්ප්‍රවේශය 17 June 2016.{{cite news}}: CS1 maint: unrecognized language (link)
  3. 3.0 3.1 staff. "Comedy Masterpiece: Thank You Berty". thankyouberty.com. January 6, 2014 දින මුල් පිටපත (archive of official website) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 June 2016. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)

බාහිර ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තැන්ක්_යූ_බර්ටි&oldid=376203" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි