Jump to content

කුඹුක්කන් ඔය

විකිපීඩියා වෙතින්
කුඹුක්කන් ඔය
කුඹුක්කන් ඔය is located in Sri Lanka
කුඹුක්කන් ඔය
පිහිටීම
භෞතික ලක්ෂණ
ජල මූලාශ්‍රයමඩොල්සිම කඳු
 - locationදොඹගහවෙල
ගං මෝයආරුගම්බේ
 - ඛණ්ඩාංක
06°48′36″N 81°49′25″E / 6.81000°N 81.82361°E / 6.81000; 81.82361ඛණ්ඩාංක: 06°48′36″N 81°49′25″E / 6.81000°N 81.82361°E / 6.81000; 81.82361
 - elevation
මුහුදු මට්ටම
දිග116 km (72 mi)
Discharge 
 - locationකුමන ජාතික උද්‍යානය
 - maximum250 106 Sq.m

කුඹුක්කන් ඔය යනු ශ්‍රී ලංකාවේ දොළොස්වන දිගම ගංඟාවයි. එය ආසන්න වශයෙන් කිලෝමීටර 116 (සැතපුම් 72) කි. එය පළාත් දෙකක් සහ දිස්ත්‍රික්ක දෙකක් හරහා දිව යයි. එහි ජල පෝෂක ප්‍රදේශයට වසරකට ඝන මීටර මිලියන 2,115 ක වර්ෂාපතනයක් ලැබෙන අතර ජලයෙන් දළ වශයෙන් 12% ක් මුහුදට ගලා යයි. වර්ග කිලෝමීටර් 1,218 ක ජල පෝෂක ප්‍රදේශයක් එහි ඇත.[1]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Sri Lanka: Rivers". FAO. සම්ප්‍රවේශය 16 June 2019.
"https://si.wikipedia.org/w/index.php?title=කුඹුක්කන්_ඔය&oldid=698530" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි