Jump to content

මහා ජාත්‍යන්තර රූ රැජිණ

විකිපීඩියා වෙතින්
මහා ජාත්‍යන්තර රූ රැජිණ
Miss Grand International
มิสแกรนด์อินเตอร์เนชันแนล
සංක්ෂිප්තයMGI
ආදර්ශ පාඨය(ඉංග්‍රීසි) Stop the wars and violence
සංස්ථාපනයනොවැම්බර් 6, 2013; වසර 11 කට පෙර (2013-11-06)
ප්‍රාරම්භකයාThailand නවාත් ඉට්සරග්‍රිසිල්
ප්‍රාරම්බනය කෙරුණු ස්ථානයThailand බැංකොක්, තායිලන්තය
වර්ගයරාජ්‍ය නොවන සංවිධානය
නෛතික තත්ත්වයසමාගම
අභිප්‍රායරූපලාවණ්‍ය තරඟ සංවිධායක
මූලස්ථානයThailand බැංකොක්, තායිලන්තය
පිහිටුම
ඛණ්ඩාංක10°46′06″N 100°36′37″E / 10.76833°N 100.61028°E / 10.76833; 100.61028ඛණ්ඩාංක: 10°46′06″N 100°36′37″E / 10.76833°N 100.61028°E / 10.76833; 100.61028
ප්‍රදේශය
ලොව පුරා
Membership (2019)
රටවල් 70 කට වඩා
නිල භාෂා
ඉංග්‍රීසි භාෂාව
OwnerMiss Grand International Co., Ltd.
සභාපති
Thailand නවාත් ඉට්සරග්‍රිසිල්
උප ජනාධිපති
එක්සත් ජනපද තෙරේසා චයිවිසුට්
මහා ජාත්‍යන්තර රූ රැජිණ
ඉන්දියාව රේචල් ගුප්තා
SubsidiariesMiss Grand Thailand Co., Ltd.
අයවැය (2018)
Increase US$1,095,501.41
Revenue (2018)
Negative increase US$1,131,505.28
Staff (2018)
35
වෙබ් අඩවියMissGrandInternational.com

මහා ජාත්‍යන්තර රූ රැජිණ (ඉංග්‍රීසි: Miss Grand International) යනු මහා ජාත්‍යන්තර රූ රැජිණ සංවිධානය (Miss Grand International Organization) විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. 2013 වර්ෂයේදී නවාත් ඉට්සරග්‍රිසිල් (Nawat Itsaragrisil) ගේ ප්‍රධානත්වයෙන් ඇරඹූ මෙම තරඟය. ඊට සහභාගී වන්නේ එක් එක් රටවල ජාතික මට්ටම් නියෝජනය කල තරඟකාරියන් වෙයි.

සාම්ප්‍රදානුකූලව, මහා ජාත්‍යන්තර රූ රැජිණක් තම ධූර කාලය තුලදී රැඳී සිටින්නේ, තායිලන්තය බැංකොක් අගනුවර තුලයි. ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද මහා ජාත්‍යන්තර රූ රැජිණ තරඟය නම් දරයි.[1]

මෑත කාලීන ජයග්‍රාහිකාවන්

[සංස්කරණය]
වසර රට මහා ජාත්‍යන්තර රූ රැජිණ ස්ථානය තරඟකාරියන් සංඛ්‍යාව
2013  පුවටෝ රිකෝ ජැනලී චැපාරෝ[2] බැංකොක්, තායිලන්තය 71
2014  කියුබාව ලීස් ගාර්ෂියා[3][4] බැංකොක්, තායිලන්තය 85
2015  ඩොමිනිකන් ජනරජය ඇනියා ගාර්ෂියා[5] බැංකොක්, තායිලන්තය 77
 ඕස්ට්‍රේලියාව ක්ලෙයාර් එලිසබෙත් පාකර්[5]
2016  ඉන්දුනීසියාව අරිස්කා පුත්‍රි පර්ටිවි[2][6] ලාස් වේගාස්, එක්සත් ජනපදය 74
2017  පේරූ මාරියා හෝසේ ලෝරා[7] ෆුගොක්, වියට්නාමය 77
2018  පැරගුවේ ක්ලාරා සෝසා[8][9] යැංගුන්, මියන්මාරය 75
2019  වෙනිසුයෙලාව වැලන්ටිනා ෆිගියෙරා[10] කැරකස්, වෙනිසුයෙලාව 60
2020  එක්සත් ජනපදය අබෙනා අප්පියා බැංකොක්, තායිලන්තය 63
2021  වියට්නාමය න්ගුයෙන් ටුක් තුයි ටයින් බැංකොක්, තායිලන්තය 59
2022  බ්‍රසීලය ඉසබෙලා මෙනින් ජකාර්තා, ඉන්දුනීසියාව 68
2023  පේරූ ලුසියානා ෆස්ටර් හෝ චි මින් නගරය, වියට්නාමය 69
2024  ඉන්දියාව රේචල් ගුප්තා බැංකොක්, තායිලන්තය 68

ගැලරිය

එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

[සංස්කරණය]
රට වාර සංඛ්‍යාව ජයගත් වසර
 පේරූ 2 2017, 2023
 ඉන්දියාව 1 2024
 බ්‍රසීලය 2022
 වියට්නාමය 2021
 එක්සත් ජනපදය 2020
 වෙනිසියුලාව 2019
 පැරගුවේ 2018
 ඉන්දුනීසියාව 2016
 ඕස්ට්‍රේලියාව 2015
 කියුබාව 2014
 පුවටෝ රිකෝ 2013

එක් එක් කලාපීය ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

[සංස්කරණය]
කලාපය සංඛ්‍යාව එක් එක් රටවල ජයග්‍රාහිකාවන්
අමෙරිකාව 8 පේරූ (2), බ්‍රසීලය, එක්සත් ජනපදය, වෙනිසියුලාව, පැරගුවේ, කියුබාව, පුවටෝ රිකෝ (1)
ආසියාව 3 ඉන්දියාව, වියට්නාමය, ඉන්දුනීසියාව (1)
ඕෂනියාව 1 ඕස්ට්‍රේලියාව (1)
යුරෝපය 0
අප්‍රිකාව 0

ශ්‍රී ලංකාවේ නියෝජිතයින්

[සංස්කරණය]
වර්ණ යතුර
  •      ජයග්රාහකයා — මහා ජාත්‍යන්තර රූ රැජිණ
  •      අවසන් තරඟකරුවන් (Top 5)
  •      අවසන් පූර්ව තරඟකරුවන් (Top 10/20)
වසර නියෝජිතයන් ජාතික ජයග්‍රහණය නගරය ප්රතිපල විශේෂ සම්මාන
Thailand 2013 ඩැනියෙල් කර්කොවන් කොළඹ Top 10
  • Top 20 — Best in Swimming Suit
Thailand 2014 ඉරේෂා අසන්කි මිස් ශ‍්‍රී ලංකා' 2013[11] රත්මලාන Top 20
Thailand 2015 ඔර්නෙල්ලා ගුණසේකරේ[12] කොළඹ Top 10
  • Miss Popular Vote
එක්සත් ජනපද 2016 බුද්ධිකා හර්ෂානි රූමන්[13] මහා ශ්රී ලංකාව රූ රැජිණ 2016
වියට්නාමය 2017 විස්නා ප්‍රනාන්දු
  • Top 20 — Best National Costume
බුරුමය 2018 පවනි විතානගේ මහා ශ්රී ලංකාව රූ රැජිණ 2018 Top 20
Venezuela 2019 නියෝජිතයෙක් නැත
Venezuela 2020

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Katrina Angco (2017-12-14). "How PH became the top beauty pageant country in the world" (ඉංග්‍රීසි බසින්). ABS-CBN. 2019-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-14. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)
  2. ^ a b Voltaire E. Tayag (2017-10-21). "Miss Grand International: A Pageant for Peace". The Rappler (ඉංග්‍රීසි බසින්). 2018-07-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-11-11.
  3. ^ Hot in Juba (2014). "Miss Grand International Lees Garcia is in Juba" (ඉංග්‍රීසි බසින්). 2017-09-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-11-12.
  4. ^ Miss Grand International (2015-05-23). "Lees Garcia - Miss Grand International 2014 Inside The Refugee Camp" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-11-11.
  5. ^ a b Jenna Clarke (2016-03-02). "Sexual assault allegations engulf Miss Grand International as Claire Parker adopts crown". The Sydney Morning Herald (ඉංග්‍රීසි බසින්). 2019-11-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-11-11.
  6. ^ Concurso Nacionalde Beleza (2017-04-21). "Conheça os detalhes sobre o Miss Grand International 2017!" (පෘතුගීසි බසින්). සම්ප්‍රවේශය 2018-04-27.
  7. ^ Global Beauties (2017-10-25). "Miss Grand International 2017 is Miss Peru!" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-04-27.
  8. ^ Rappler.com (2018-10-26). "Miss Grand International 2018 Clara Sosa faints on stage after winning title" (ඉංග්‍රීසි බසින්). 2018-11-23 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-11-12.
  9. ^ Testbook.com (2018). Current Affairs Capsule October 2018 (ඉංග්‍රීසි බසින්). Vol. October 2018. Testbook.com. p. 28.
  10. ^ Metro Puerto Rico (2019-10-28). "Valentina Figuera conquista Miss Grand International en su tierra" (පෘතුගීසි බසින්). 2019-11-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-10-30. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
  11. ^ lkpattagossipnews (2013). "Iresha Asanki won the 2013 Miss Sri Lanka Crown". සම්ප්‍රවේශය 2013-12-27.
  12. ^ TheGreatPageantCommunity (2018-09-30). "Ornella Gunesekere crowned as Miss Universe Sri Lanka 2018" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-12-27.
  13. ^ Waruna Wanniarachchi (2019-09-26). "The Finale Of Miss Grand International & Mister Sri Lanka International" (ඉංග්‍රීසි බසින්). Life Online. 2019-12-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-28.

භාහිර සබැදි

[සංස්කරණය]