පරිශීලක:රාජු

විකිපීඩියා වෙතින්

23 -04 - 2024 ,18:26(යූටීසී)

මෙම පරිශීලකයා පිළිගැනීමේ කමිටුවේ සාමාජිකයෙකි.

Philosophy දර්ශනය.


සුභ නව වසරක් වේවා!

ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!




මා පිළිබඳ...


Philosophy දේශීයකරණ මෙමගින් විකිපීඩියා විශ්වකෝෂය සඳහා දේශීය භාෂාවෙන් දර්ශනය විෂය මාතෘකා ඔස්සේ 2014-12-10 දින සිටතොරතුරු සැපයීම සිදුකරයි.

විකිපිඩියාවට කරනු ලැබූ දායකත්වයන්.[සංස්කරණය]

දර්ශනය ආගම විද්‍යාව වෙනත් කෙටි ලිපි



විකිපීඩියාවට දායක වීමේදී ...


තාක්ෂණික සෙවුම [| mp] new comers Requests_for_feedback


ණ-න, ල-ළ, ෂ-ශ යෙදීම පිලිබඳ මාගේ දැණුම ඉතා අඩු බැවින් ඉදිරියේදී සිදුකිරීමට ඉඩඇති එවන් වැරදි නිවැරදි කිරීමට දායකවන්නේ http://subasa.ambitiouslemon.com/spellerweb.py මෘදුකාංගයයි.


සතියේ තෝරාගත් ඉගිය...
එකම ගිණුම් නාමයෙන් අනෙකුත් විකීමාධ්‍ය ව්‍යාපෘති වෙත ප්‍රවිශ්ට වන්න

සියලුම විකීමාධ්‍ය ව්‍යාපෘති ආසන්න වශයෙන් සම්බන්ධිත වන අතර, නොයෙක් විදි මගින් එක් එක් මෙහෙයුම් සදහා සහය දක්වයි. එහෙත් ඔබ විකිපීඩියාවෙහි පැටලිලි සහිතව සිටී නම්, එකක් හෝ තවත් විකිපීඩියාවෙහි සහෝදර ව්‍යාපෘති තුල සමහර තත්ත්ව යටතේ  දායකවීමේ  අවස්ථාවක් ඔබට ඇත. අනුමත ප්‍රවිශ්ට පැමිණීම් සමග, සිංහල විකියෙහි ගිණුමක්  තැනීම මගින් තනි ගිණුමක් ඔස්සේ අනෙකුත් සියලුම විකීමාධ්‍ය ව්‍යාපෘති වෙත ප්‍රවිශ්ට වීමට හැකියාවක් ඇත.

පෙර ඉගිය - මීලග ඉගිය

මෙම ස්වයංක්‍රියව යාවත්කාලීන වන සැකිල්ල ඔබගේ පරිශීලක පිටුවට එක් කර ගැනීම සදහා, {{තෝරාගත් ඉගිය}} භාවිත කරන්න.
විකිපීඩියා තොරතුරු සපයන්නෙකු වන්න



ඔබත් ඇතුඵව ඕනෑම අයෙකුට වීකිපීඩියාවට ලියන්න පුඵවන්!

ඒ සඳහා අවශ්‍ය වන්නේ පියවර දෙකක් පමණයි

මුලින්ම, ලිපිය සොයන්න

එසේ ලිපියක් සොයා ගත නොහැකි නම්, දෙවනුව නව පිටුවක් ආරම්භ කරන්න




විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමීඩියා පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.

සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.

Wikisource විකිමූලාශ්‍ර
මූලාශ්‍ර පාඨ
Wikinews විකිපුවත්
විවෘත පුවත්පත් කලාව
Wiktionary වික්‍ෂනරි
නිදහස් ශබ්දකෝෂය
Wikibooks විකිපොත්
පෙළපොත් සහ අත්පොත්
Wikiquote විකිකියමන්
උපුටා දැක්වීම්
Wikispecies විකිජීවිවිශේෂ
ජීවි විශේෂ නාමාවලිය
(මෙය සිංහලෙන් නොපවතියි)
Wikiversity විකිව'සිටි
ඉගෙනීමේ මෙවලම්
(මෙය සිංහලෙන් නොපවතියි)
Wikivoyage විකිචාරිකා
සංචාරක මාර්ගෝපදේශකය
commons කොමන්ස්
නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය
(මෙය සිංහලෙන් නොපවතියි)
Wikidata විකිදත්ත
දැනුම් සංචිතය
(මෙය සිංහලෙන් නොපවතියි)
Meta-Wiki මෙටා-විකි
සම්බන්ධීකරණය
(මෙය සිංහලෙන් නොපවතියි)
MediaWiki මීඩියාවිකි
විකි මෘදුකාංග සංවර්ධනය
(මෙය සිංහලෙන් නොපවතියි)


"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:රාජු&oldid=335735" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි