බෞද්ධ ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

බුද්ධ ධර්මය සහ බුද්ධාගම
පිළිබඳ  ලිපි මාලාවක කොටසකි 

Dharma Wheel.svg

බුද්ධාගම පිළිබඳ ද්වාරය

බුද්ධාමෙහි ඉතිහාසය

ධර්ම සංගායනා
බුදු දහමට සබැඳි සිදුවීම්

ප්‍රමුඛ චරිත

ගෞතම බුදුරජාණන් වහන්සේ
බුද්ධකාලීන ශ්‍රාවකයෝ
පසුකාලීන බෞද්ධයෝ

ධර්මය සහ බෞද්ධ යෙදුම්

චතුරාර්ය සත්‍යය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
ත්‍රි ලක්ෂණ
පටිච්ච සමුප්පාදය
සසර · නිවන
පංච ස්කන්ධ · ලෝකය
කර්මය · පුනර්භවය

පිළිවෙත් සහ මාර්ගඵල සතර

බුද්ධත්වය · බෝධිසත්ව
මාර්ගඵල සතර
ප්‍රඥාව · භාවනා · සිල්පද
පාරමිතාවන් · තෙරුවන්
බෞද්ධ ශ්‍රමණ · ගිහියා

රටවල් සහප්‍රදේශ

බුදු දහමෙහි සම්ප්‍රදායන්

ථේරවාද · මහායාන
වජ්‍රායාන
විවිධ සම්ප්‍රදායන්ට පෙර

ග්‍රන්ථයන්

අභිධර්මය
මූලාශ්‍ර හා සබැඳි
පාලි ත්‍රිපිටකය · ටිබෙට් ත්‍රිපිටකය
චීන ත්‍රිපිටකය

ආශ්‍රිත ලැයිස්තුව

ධම්ම සාකච්ඡා
සංසන්දනාත්මක අධ්‍යයනයන්
බෞද්ධ සංස්කෘතියේ මූලික අංග

මෙහි කාලවකවානු පිළිබඳව ඇත්තේ දළ අනුමානයන්ය.
කාළ පරාසය සිදුවීම විස්තර
ක්‍රි.පූ. 563 ශ්‍රී සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය කෝසල ජනපදයේ, ශාක්‍ය හා කෝලිය යන දෙර‍ටේ, කපිලවස්තු හා දෙව්දහ නුවර අතර පිහිටි ලුම්බිණි සල් උයනේදී.
ක්‍රි.පූ. 535 මහාභිනිෂ්ක්‍රමණය වයස අවුරදු 29 දී.
ක්‍රි.පූ. 528 සම්මා සම්බුද්ධත්වය වයස අවුරදු 35 දී. මගධ රාජධානියට අයත් ගයා පෙදෙසේ නේරංජනා නදී තිරය අසල පිහිටි ශ්‍රී මහා බෝධිමූලයේදී.
ක්‍රි.පූ.6 වන සියවස සිට ඉදිරියට ධම්ම චාරිකා “චරථ භික්ඛවේ චාරිකං - බහුජනහිතාය...“ අනුව ශ්‍රාවකයන් වහන්සේලා ලොව පුරා “සුබ ආරංචිය“ දේශනා කිරීමට විවිධ මං පෙත් අනුව ගියෝය. උදා.මක්කම යෝනකපුරය, සුනාපරන්තය.., අභිධර්‍මදේශනා,වාද-සංවාද,සංගායනා,සේද මාවත.
අතර කාළයේදී ලංකාගමනය බු.ව. ~7 දී මහිඅංගනය, නාගදීපය, කැළණිය හා සමණ්ත කූටය[1] දිවාගුහාව, දීගවාපීය,..
ක්‍රි.පු. 543 - 504 විජයාවතරණය යක්ෂ, දේව, නාග - හෙළ රාජධානිය. ගිරිහඬුසෑය, එකලතිබූ නිවාස
ක්‍රි.පූ. 483 මහා පරිනිර්වානය වයස අවුරදු 80 දී.
ක්‍රි.පූ. 483 1 වන ධර්‍ම සංගායනාව[2] පිරිනිවී තෙමසක් ගතවී, මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ප්‍රදානත්වයෙන් මගද ජනපදයේ රජගහනුවරදී අජාසත් රජ අනුග්‍රහය. ධර්‍මය නිකාය 5 කට බෙදා භාණක පරපුරට පැවරීම.
ක්‍රි.පූ. 427 නාලන්දා විශ්වවිද්‍යාලය
ක්‍රි.පූ.386 2 වන ධර්‍ම සංගායනාව පිරිනිවී වර්‍ෂ 100 කින්, (බු.ව. 90-118 අතරදී), සබ්බකාමී මහරහතන් වහන්සේ ප්‍රධානව කාලාශෝක රජසමය, අකප්පිය දශ වස්තූව මත - ස්ථවිරවාද හා මහාසංගික නිකායන් බිහිවීම. පරිවාර, අභිධර්‍ම ප්‍රකරණ 6, පටිසම්භිදාමග්ග, නිද්දේස හා ජාතක යන කොටස් සැකසීම. (දීපවංශය පරිදි)
ක්‍රි.පූ. 399-470 සොක්‍රටීස් පඬිවරයා ග්‍රීසියේ ජීවත්වූ  ප්‍රසිද්ධ දාර්ශනිකයෙකි. සේද මාවත ඔස්සේ බුදුදහමේ ආභාෂය ලැබී ඇතැයි සැලකේ.
ක්‍රි.පූ.377 අනුරාධපුර රාජධානිය ශ්‍රී ලාංකික පණ්ඩුකාභය රජ රට එක්සේසත් කිරීම.
ක්‍රි.පු. 321 මෞර්ය රාජ වංශය මගධ නන්ද රාජවංශය, හා ග්‍රීක ඇලෙක්සැන්ඩර් ආක්‍රමණ චන්ද්‍රගුප්ත මෟර්ය විසින් පැරදවීම. කෙෙටිල්‍ය අර්ථශාස්ත්‍ර උපෙදස්, පාඨලීපුත්‍ර අගනගරය මෞර්ය්‍ය අධිරාජ්‍යය,.ග්‍රීක තානාපති මෙගස්තීනස් හා හෙලන්කුමරිය.
ක්‍රි.පූ. 250 3 වන ධර්‍ම සංගායනාව[2] බු.ව. 235 දී, මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධාන[3][2] කථාවත්ථුපකරණය සැකසීම. ථෙරවදී (විභජ්ජවාදී) පාලි ත්‍රිපිටක වර්‍ගකරණය. ධර්‍මාෙශෝක මහරජ තුමාගේ අනුග්‍රහයෙන්.(අශෝක අධිරාජ්‍යය කි.පු 304 - 232)
ක්‍රි.පූ. 250-220 අශෝක ධර්‍මදූත සේවාව තම්බපණ්ණිය, යෝනක පුරය(ඉපිරස් -වර්තමාන ග්‍රීසිය සහ ඇල්බේනියාව), සෙලෙයුසිඩ් අධිරාජ්‍යය (වර්තමාන මධ්‍යම ආසියාව), ඊජිප්තුව, සයිරන් (වර්තමාන ලිබියාව), ස්වර්ණභූමිය(තායිලන්තය/මියැන්මාර්) ඇතුලු සියලු රටවලට.
~ ක්‍රි.පූ. 250 ~ මහින්දාගමනය සාංචියෙන් මිස්සකපව්වට, සසුනපිහිටුවීම. හෙල අටුවා සැකසීම - ශ්‍රී ලංකාවේදී,

සංඝමිත්තාගමණය, ශ්‍රී මහා බෝධි රෝපනය. මහාවිහාරය, සිතුල්පව්ව. දඹුල්ල ලෙන් විහාරය.

ක්‍රි. පූ. 307–267 හත්ථිකුච්චි විහාරය දේවානම්පියතිස්ස රජ, අපර බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් යුත් ගිරි ලිපි
ක්‍රි.පූ. 180 Greco-Buddhism Indo-Greek Kingdom
ක්‍රි.පූ. 175~ සිතුල්පව්ව රුහුණු රට රජ පැමිණ රට කරවූ කාවන්තිස්ස රජතුමා දොළොස් දහසක් මහ රහතන් වහන්සේලා වැඩමවාගෙන සත්දිනක් උත්සව පවත්වා සිතුල්පව්ව සඟ සතු කර පූජා කළ බවද කියැවේ.
ක්‍රි.පු.161- 137 රුවන්වැලි මහා සෑය දුටුගැමුණු මහරජු (බු.ව. 407 ), (ග්‍රීක යවන) භික්ෂුන් 30000 ක් වැඩමවීම.[4]
ක්‍රි.පූ. 150 මිලිදු හා නාගසේන හිමි සංවාදය - මිලින්ද ප්‍රඤ්හ විවාදය.
ක්‍රි.පූ 120 චීනයට බුදුදහම හදුන්වාදීම - සේද මාර්‍ගය ඔස්සේ? බෙයියු පන්සල (සුළු චීන: 北岳庙)
ක්‍රි.පූ. 29-17 පෙලදහම ග්‍රන්ථාරූඩය (4 වන සංගායනාව) - බු.ව. 440දී - වට්ටගාමිණී (වලගම්බා) රාජ්‍ය සමය. මාතලේ අලු ලෙනේදී -අලුවිහාරේදී
ක්‍රි.පූ. 2 සිට චීනයේ බුදුදහම පැතිරීම
ක්‍රි.ව. 1-67 සද්ධර්‍මපුණ්ඩරීක සූත්‍රය සම්පාදනය හා පැතිරීම, කාෂ්‍යප ධර්මරක්ෂ හිමි.
ක්‍රි.ව. 78 -101 4 වන සංගායනාව කුෂාණ කණිෂ්ක රාජසමය, ජලන්දරයදී. ගන්ධාර - හෙලන්තික බුදුසමය.
ක්‍රි.ව. 80 - 150 අශ්වඝෝශ හිමි සෞන්දරානන්ද බුද්ද චරිත කාව්‍ය
ක්‍රි.ව. 114 - 136 පත්තිනි දේවී වන්දනාව පළමුවෙනි ගජබාහු (ගාමිණී අභය) යුගයේදී, (ඊජිප්තු ටොලමි යුගය)
ක්‍රි.ව. 150- 250 නාගර්ජුන හිමි මාධ්‍යමික නිකාය. ප්‍රඥාපාරමිතා සූත්‍රය.
ක්‍රි.ව. 296 චීන ග්‍රන්තාරූඩය පාලි හා සංස්කෘත ත්‍රිපිටක ග්‍රන්ථ චීනබසට පරිවර්‍තනය කිරීම.
ක්‍රි.ව.372 කොරියාවට චීනයෙන් ධර්‍මය ප්‍රචාරය වීම.
3 වන සියවස දන්ත ධාතුව වැඩමවීම කාලිංග (ඔඩ්ඩි) පාලක ගුහාශිව රජුගේ පුතා දන්තකුමරු සහ දියණිය හේමමාලී කුමරිය දන්ත ධාතුව අනුරාධපුරයට වැඩම කරවා මහා මේඝ වනයේ මේඝගිරි විහාරයේ තැන්පත් කරන ලද බව සිංහල ග්‍රන්ථයක් වූ දළදා සිරිතෙහි සඳහන් වේ
3 -4 වන සියවස දීපවංශය රචනා කිරීම
ක්‍රි.ව.320 - 467 නාලන්දා විශ්ව විද්‍යාලය 'පා හියං' දේශාටනය
5 වන සියවස දඹුලු ස්ථූපය නිර්මාණය
ක්‍රි:ව: 470 - සීගිරිය ධාතුසේන රජ ද්‍රවිඩආක්‍රමණිකයන් පැරදවා කලාවැව කරවීය. කාශ්‍යප කුමරු සීගිරි බලකොටුව නිර්මානය.
මහාවංශය වංශ කතා, පුරාවෘත්ත එක් කිරීම හා තනි ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කිරීම මහාථෙර මහානාම හිමි.
5 වන සියවස අටුවා පරිවර්‍තනය බු.ව. 953-975 මහානාම රජ යුගයේදී අනුරාධපුර මහාවිහාරයේදී, බුද්ධඝෝෂ හිමි ප්‍රමුඛව හෙළ අටුවා ඇසුරෙන් පාළි අටුවා ග්‍රන්ථ සැකසීම. විසුද්ධිමගග ග්‍රන්තය.
ක්‍රි.ව. 464 බුද්ධබද්‍ර හිමි. චීන ෂැඹලින් විහාරය
ක්‍රි.ව. 527 බෝධිධර්ම හිමි. චීන ධර්මප්‍රචාරය, ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ( ක්‍රි.ව. 618–907)
7 වන සියවස ටිබෙටය ධර්මය හදුන්වාදීම
8 වන සියවස සිකීමය හා භූතානයට ධර්මය හදුන්වාදීම
ක්‍රි.ව. 760 බොරොබදූර් විහාරය නිර්‍මනය - ඉන්දුනීසියාව
6-9 සියවස් පල්ලව බලපෑම අනුරාධපුරය පිරිහීමකට ලක් වීම.
8 වන සියවස මහායාන බලපෑම හින්දු මාතෘ දෙවඟනක්ව සිට ඇති තාරා, පසුව බුද්ධාගම තුල නව භූමිකාවක් සඳහා ප්‍රතිනිර්මාණය කර ඇත.
ක්‍රි.ව.971-983 චීන ත්‍රිපිටක මුද්‍රණය සුං රාජ සමය, ලී පුවරු 130,000 ක් මගින්.
9 වන සියවස බොරෝබුදූර් මහායාන බෞද්ධ චෛත්‍යය සංකීර්ණයකි.
ක්‍රි.ව.1070-1110 පොළොන්නරුව පිහිටවීම පළමු වන විජයබාහු රජු, නිකාය සමගිය. ගල්විහාරය
ක්‍රි.ව.1044-1077 බුරුමයට උපසම්පදාව - ශ්‍රී ලංකාවෙන් බුරුමයට පොලොන්නරු යුගය.
ක්‍රි.ව. 1057 තායිලන්තයට ශ්‍රී ලංකාවෙන් උපසම්පදාව ගෙනයෑම
ක්‍රි.ට. 1070 පැගනයට ශ්‍රී ලංකාවෙන් උපසම්පදාව ගෙනයෑම
ක්‍රි.ව.1167-1183 පාණ්ඩ්‍ය යුද්ධය පරාක්‍රමබාහු රජුගේ හමුදාපති වූ ලංකාපුර රාමේෂ්වරම් අල්ලා ගත්තේය. පරාක්‍රම නම් බල කොටුවක් සාදා අවුරුදු 30 කට හෝ ඊටත් වැඩි කාලයක් තිස්සේ සිංහලයන්ගේ පාලනය යටතේ තැබුවේය.
ක්‍රි.ව. 1215–1236 කාලිංග මාඝ ආක්‍රමණය රටේ පිරිහෙමින් තිබු දේශීය පාලනය ආක්‍රමණයෙන් පසුවද ශත වර්ෂ 3 ක පමණ කාලයක් අරාජිකව මෙන් පැවැතුණේය.
ක්‍රි.ව. 1236 කාන්චිපුරමට කාම්බෝජයට ශ්‍රී ලංකාවෙන් උපසම්පදාව ගෙනයෑම.
ක්‍රි.ව.1232-1272 දඹදෙණි යුගය

පූජාවලිය

විසුද්ධි මාර්ග සන්නය, කව් සිළුමිණ, සද්ධර්ම රත්නාවලිය, භෙසජ්ජ මඤ්ජුසාව, සිංහල ථූප වංශය, සමන්ත කූට වර්ණනාව, පූජාවලිය, සිදත් සඟරාව හා එළු සඳෙස් ලකුණ දඹදෙණි යුගයේ බිහි වූ ග්‍රන්ථ කිහිපයෙකි.
12 වන සියවස ජපානයට සෙන් නිකාය ආරම්භය.
ක්‍රි.ව.1302-1326 සිංහල ජාතක පොත කුරුණෑගල යුගයේ හතරවන පරාක්‍රමබාහු රජු විසින් පාලි ජාතක අටුවා ඇසුරෙන් ලියන ලද්දක් සේ චූලවංශයේ සැලකෙයි.
ක්‍රි.ව.1391-1474 පලමු දළයි ලාමා ටිබෙටය
ක්‍රි.ව.1405-1431 චීන ආක්‍රමණ අද්මිරල් සෙන් හූ ගේ මුහුදු ගවේශන
ක්‍රි.ව.1415-1489 ලෝ වැඩ සඟරාව, බුදුගුණාලංකාරය, සංදේශ කාව්‍ය, කෝට්ටේ යුගය- යුරොපා ආක්‍රමණ, තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
ක්‍රි.ව. 1753~ සියම් නිකාය පිහිටුවීම තායිලන්තයෙන් උපසම්පදාව රැගෙන ඒම. මහසාමි තනතුර. ශ්‍රී දළඳා මාළිගාව
ක්‍රි.ව.1827-1911 විදුදය පිරිවෙන ආරම්බ කිරිම හික්කඩූවේ ශ්‍රි සුමංගල නාහිමි, දිවයින පුරා ශාඛා 46 ක් දක්වා වය්‍යාප්ත විය. 1886 දී කොලඹ ආනන්ද විදය්‍යාලය බිහිකිරිමෙ පුරොගාමි මෙහෙවර. මහා බොධි සමාගමෙහි ප්‍රකාශනයක්වු "සිංහල බෞද්ධයා" පත්‍රයෙහි කටයුතු.
ක්‍රි.ව. 1880 අමෙරිකාවට/යුරෝපයට ඕල්කොට් තුමා සහ බලවට්ස්කි මැතිනිය තිසරණ යාම.
ක්‍රි.ව. 1879 5 වන සංගායනාව මණ්ඩලේ නුවර
ක්‍රි.ව. 1893 ලෝක ආගම් සමුලුව අනගාරික ධර්‍මපාල තුමා ගේ සහභාගිත්වය.
ක්‍රි.ව. 1896 ලුම්බිණිය හදුනාගැනීම අශෝක කුලුණ සොයාගැනීම.
ක්‍රි.ව. 1949 මහාබෝධි විහාරය බුද්ධගයාව නැවත බෞද්ධ අයිතියට තහවුරුවීම
ක්‍රි.ව. 1950 WFB ලෝක බෞද්ධ සම්මේලනය.
ක්‍රි.ව. 1954 6 වන ධර්‍ම සංගායනාව බු.ව. 2500 සම්බුද්ධ ජයන්තිය - ඡට්ට ධර්‍ම සංගායනාව. බුරුම අගමැති ඌ නූ මැතිතුමා අනුග්‍රහයෙන්
ක්‍රි.ව. 1980 බුද්ධගයාගම - ඉන්දියාව ශ්‍රී ලංකා ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා විසින් - දළඳා මැදුර රන්වියන, මාලිගාවිල පිලිම ප්‍රතිසංස්කරනය
2010 - සඳ හිරු සෑය ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ ආඥාදායකත්වයෙන්, 30 අවුරුදු දෙමළ කොටි (LTTE) ත්‍රස්තවාදය පැරදවීමේ ත්‍රිවිධහමුදා ජයග්‍රහණය සැමරීම පිණිස.
2015 - Internet සරල (ඉංග්‍රීසි) ජ්‍යත්‍යන්තර ධර්ම සාකච්ඡා මණ්ඩපය ත්‍රිපිටක අධ්‍යයන(ඉංග්‍රීසි) ත්‍රිපිටකය

වැඩි විස්තර සඳහා මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:ඉතිහාසය
  2. 2.0 2.1 2.2 තුන්වන ධර්ම සංගායනාව
  3. https://si.wikipedia.org/wiki/ධර්ම_සංගායනා
  4. Several influential Greek Buddhist monks are recorded. Mahadharmaraksita (literally translated as 'Great Teacher/Preserver of the Dharma'), was "a Greek ("Yona") Buddhist head monk", according to the Mahavamsa (Chap. XXIX[36]), who led 30,000 Buddhist monks from "the Greek city of Alasandra" (Alexandria of the Caucasus, around 150 km north of today's Kabul in Afghanistan), to Sri Lanka for the dedication of the Great Stupa in Anuradhapura during the rule (165 BC - 135 BC) of King Menander I. Dharmaraksita (Sanskrit), or Dhammarakkhita (Pali) (translation: Protected by the Dharma), was one of the missionaries sent by the Mauryan emperor Ashoka to proselytize the Buddhist faith. He is described as being a Greek (Pali: "Yona", lit. "Ionian") in the Mahavamsa.
"https://si.wikipedia.org/w/index.php?title=බෞද්ධ_ඉතිහාසය&oldid=347338" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි