තාර්කික විභජ්ජවාදය
Jump to navigation
Jump to search
තාර්කික විභජ්ජවාදීන් පවසන්නේ බොහා් දාර්ශනික ගැටලු පැන නගින්නේ භාෂාවේ යෙදෙන වචන වල අපැභැදිලිකම නිසා බවයි.
'ලොකය මායාවකි' යි කිවහොත් එය දාර්ශනික ගැටළුවකි. මන් ද? තවත් කෙනෙකු ලෝකය ඇත්ත වශයෙන් ම පවතින්නකැයි කිව හැකි හෙයිනි.
මෙතන ප්‍රශ්නය වී ඇත්තේ වචන යෙදීම පිළිබදව යි.
"මායාව" යන වචනය යෙදීමෙන් මායාවාදියා අලුත් දෙයක් කියන්නේ නැත. කෙනෙක් "ඇත්ත වශයෙන් පවතී" යන වචනය යොදනවා වෙනුවට මායාවාදියා "මායාවකි" යන වචනය යොදයි.
එමනිසා මෙතැන ඇත්තේ භාෂාවේ වචන යෙදීම පිළිබද ගැටළුවකි.
මෙය කෙනෙක් බාගෙට පිරුනු වීදුරුවක් යැයි කියන්නට තවෙකෙක් බාගෙට හිස් වූ වීදුරුවකැයි පවසන්නාක් මෙනි.
බලන්න වචනයක අර්ථය