විකිපීඩියා:පුද්ගලයින්ට පහරදීම් නොකරන්න
(විකිපීඩියා:No personal attacks වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
කල්ක්‍රියා ප්‍රතිපත්ති |
---|
විකිපීඩියාවේ කිසිම තැනක පුද්ගලයින්ට පහරදීම් නොකරන්න. අන්තර්ගතයන් ගැන මිස දායකයන් ගැන ප්‍රකාශන නොකරන්න. පුද්ගලයින්ට පහරදීම් නිසා විකිපීීීඩියා ප්‍රජාව හිංසනයට පත්වන අතර හොඳ විශ්වකෝෂයක් නිර්මාණය කිරීමට අවැසි අන්‍යෝන්‍ය සහයෝගිතාවටද හානිකරය.
පුද්ගලයින්ට පහරදීම් ලෙස සැලකෙන්නේ මොනවාද[සංස්කරණය]
- වෙනත් දායකයෙකුට හෝ දායක සමූහයකට විරුද්ධව අපහාසාත්මක විශේෂණපද භාවිතය.
- සංස්කාරකයන් කුප්‍රකට පුද්ගලයන්ට සමකිරීම
- සාක්ෂි වලින් තොරව පුද්ගලයෙකුගේ හැසිරීම ගැන අපවාදකිරීම
- තර්ජනය කිරීම්