Jump to content

තෝමස්‌ කූන්

විකිපීඩියා වෙතින්
Thomas S. Kuhn
ගොනුව:Thomas Kuhn.jpg
Thomas Kuhn
උපතජූලි 18, 1922(1922-07-18)
මරණයජූනි 17, 1996(1996-06-17) (වයස 73)
යුගය20th-century philosophy
ප්‍රදේශයWestern philosophy
ගුරුකුලයAnalytic
ප්‍රධාන ලැදිකම්
Philosophy of science
සංගණ්‍ය අදහස්
Paradigm shift; incommensurability; "normal" science
Influenced

තෝමස්‌ කූන් - Thomas Samuel Kuhn (/ˈkuːn/; July 18, 1922 – June 17, 1996) යනු ඇමෙරිකානු ජාතික භෞතික විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක් මෙන්ම විද්‍යාවේ දාර්ශනිකයෙකි. 1962 දී පලවූ 'විද්‍යාත්මක විප්ලවයන්ගේ ආකෘතිය' නමැති ඔහුගේ පොත උගතුන්ගේ මෙන්ම සාමාන්‍ය පාඨකයාගේද දැඩි අවධානයට ලක්විය. එහි දී හදුන්වාදුන් 'සුසමාදර්ශ වෙනස' (paradigm shift) නම් වදන එදා සිට ඉංග්‍රීසි භාෂාවේ තහවුරුවිය.

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=තෝමස්‌_කූන්&oldid=553032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි