තෝමස්‌ කූන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Thomas S. Kuhn
200px
Thomas Kuhn
උපත ජූලි 18, 1922(1922-07-18)
Cincinnati, Ohio
මරණය ජුනි 17 1996 (වයස 73)
Cambridge, Massachusetts
යුගය 20th-century philosophy
ප්‍රදේශය Western philosophy
ගුරුකුලය Analytic
ප්‍රධාන ලැදිකම් Philosophy of science
සංගණ්‍ය අදහස් Paradigm shift; incommensurability; "normal" science

තෝමස්‌ කූන් - Thomas Samuel Kuhn (/ˈkuːn/; July 18, 1922 – June 17, 1996) යනු ඇමෙරිකානු ජාතික භෞතික විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක් මෙන්ම විද්‍යාවේ දාර්ශනිකයෙකි. 1962 දී පලවූ 'විද්‍යාත්මක විප්ලවයන්ගේ ආකෘතිය' නමැති ඔහුගේ පොත උගතුන්ගේ මෙන්ම සාමාන්‍ය පාඨකයාගේද දැඩි අවධානයට ලක්විය. එහි දී හදුන්වාදුන් 'සුසමාදර්ශ වෙනස' (paradigm shift) නම් වදන එදා සිට ඉංග්‍රීසි භාෂාවේ තහවුරුවිය.

"https://si.wikipedia.org/w/index.php?title=තෝමස්‌_කූන්&oldid=328481" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි