පරිශීලක:Asiri wiki/LTRL Help/Image
පිංතූර හැඩ සැකසුම්කිරීම
පිංතූර හැඩ සැකසුම්කිරීම[සංස්කරණය]
පිංතූරයක් ලිපියකට එකතු කිරීම සඳහා කේතනය:[[Image:අදාල පිංතූරයේ නම]]
පෙළගැස්වීම[සංස්කරණය]
පිංතූරය දකුණු පැත්තට යොමු කිරීම සඳහා කේතනය:[[Image:අදාල පිංතූරයේ නම|right]]

පිංතූරය මැදට යොමු කිරීම සඳහා කේතනය:[[Image:අදාල පිංතූරයේ නම|center]]

පිංතූරය වම් පැත්තට යොමු කිරීම සඳහා කේතනය:[[Image:අදාල පිංතූරයේ නම|left]]

Thumbnail[සංස්කරණය]
පිංතූරයට Thumbnail දීම සඳහා කේතනය : [[Image:W&Asunflower.jpg|thumb|සූරියකාන්ත මල]]

මාන සැකසීම[සංස්කරණය]
- පිංතූරය ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට සකසීම සඳහා [[Image:අදාල පිංතූරයේ නම|20px]] - මෙහි 200 px වෙනුවට සුදුසු අගයක් දිය හැක - px යනු ඒකකයකි - සංඛ්‍යාත්මක අගය පමණක් වෙනස් කරන්න.
පිංතූර ගැලරිය[සංස්කරණය]
පිංතූර ගැලරියක් යෙදීම සඳහා කේතනය <gallery> Image:අදාල පිංතූරයේ නම|යටි ලියමන1 Image:අදාල පිංතූරයේ නම|යටි ලියමන2 Image:අදාල පිංතූරයේ නම|යටි ලියමන3 </gallery>
-
සූරියකාන්ත මල
-
සුදු නෙලුම් මල
-
පොපි මල