විකිපීඩියා:රූකඩ නැටවීම

විකිපීඩියා වෙතින්
(විකිපීඩියා:Sock puppetry වෙතින් යළි-යොමු කරන ලදි)
Please see Wikipedia:Sockpuppet investigations for how to request CheckUser intervention. You may also be looking for Wikipedia:WikiProject Sociology.

විකිපීඩියා සංස්කාරකවරුන් එක් ගිණුමක් පමණක් භාවිත කරමින් සංස්කරණ කටයුතු සිදු කිරීම සාමාන්‍යයෙන් අපේක්ෂා කරනු ලැබේ. එක් ගිණුමක් පමණක් භාවිතා කිරීම මගින් සංස්කරණ අඛණ්ඩතාව, ගිණුමේ තත්ත්වය වැඩිදියුණු කිරීම, සහ ප්‍රජාවේ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම යන, විශ්වකෝෂයේ දිගුකාලීන පැවැත්මට ඉවහල් වන කරුණු පවත්වා ගැනීම/නඩත්තු කිරීම සිදු කරයි. අනෙකුත් සංස්කාරකවරුන් මුළා කිරීම, සාකච්ඡා කඩා කප්පල් කිරීම, පොදු එකඟතාවයන් විකෘති කිරීම, සම්බාධක වැලැක්වීම හෝ ප්‍රජාවේ සම්මුතීන් උල්ලංඝණය කිරීම යනාදී ඇතැම් කරුණු, හේතුසාධක කරගනිමින් බහුවිධ ගිණුම් පවත්වා ගන්නා බැවින් විකිපීඩියාව තුල රූකඩ නැටවීම තහනම් කර ඇත.

රූකඩ ශිල්පීය පරිශීලනය කිහිප ආකාරයකින් පැවතිය හැකිය:

  • අනාවරණය කර ගැනීම වැලැක්වීම උදෙසා නව ගිණුම් තැනීම
  • නිෂ්ක්‍රමණය වී IP භාවිතයෙන් ගැටලු සහගත සංස්කරණය කිරීම
  • පැරණි භාවිත නොකළ ගිණුම් යළි ක්‍රියාත්මක කරමින්, ඒවා විවිධ පරිශීලකයන්ගේ බැව් ඇඟවීම.
  • ආරවුල්/මතභේද ඇති කරවීමේ අරමුණින් මිතුරන් සහ දන්නා හඳුනන අය ගිණුම් නිර්මාණය කරවීමට නම්මා ගැනීම.

(usually called meatpuppetry)

බහුව්ධ ගිණුම් වල අවභාවිතයන් ප්‍රජාවේ විශ්වසනීයත්වය උග්‍ර ලෙස බිඳ දැමීමක් ලෙස සලකනු ලැබේ. එය එවැනි උඩඟු/විකෘත ගිණුම් සියල්ලම block (වාරණය) කිරීම, ගිණුම් පසුපස සිටින පරිශීලකයාට ban ක් ලබා දීම, විකිපීඩියා සහ එහි සහෝදර ව්‍යාපෘතීන් හරහා භාවිතයෙහි යෙදුන සියලුම ගිණුම් සහ IP ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම මෙන්ම අනාගත රූකඩ ශිල්පීය පරිහරණයන් වලක්වනු වස් කිසියම් තත්‍යලෝක සිදුවීම් හෝ පෞද්ගලික තොරතුරු හෙළිදරව් කිරීමට ද හේතු විය හැකිය. [1]

ප්‍රමාණවත්/වලංගු හේතු නිසා එක් ගිණුමකට වඩා පවත්වා ගෙන යාමට අවශ්‍ය සංස්කාරකවරු ඒවායේ පරිශීලක පිටු සම්බන්ධ වන සබැඳි අනුපිළිවෙලින් සැපයිය යුතු අතර එම එක් එක් ගිණුම පවත්වා ගැනීමේ අරමුණු හෝ ඒවා අතර ඇති සම්බන්ධතාව පිලිබඳ පැහැදිලි කිරීමක් ද සැපයිය යුතු වෙයි. එය ඉටු වුවහොත්, එක් ගිණුමක පරිශීලක සහ පරිශීලක සාකච්ඡා පිටු අනික් ඒවා වෙත නැවත යොමු කල හැකි වෙයි. සබැඳි රහිත විකල්ප ගිණුම් භාවිත කරන සංස්කාරකවරු හෝ වෙන වෙන IP ඔස්සේ තම ගිණුම භාවිත කරමින් සංස්කරණයේ යෙදෙන්නන්, ලිපි හෝ මාතෘකා මග හැරිය/තරණය කල යුතු වෙයි; මක්නිසාද පිටපත් සංස්කරණය, විකිකරණය, හෝ සබැඳි එක් කිරීම හේතු කිහිපයක් නිසා රූකඩ නැටවීමක් ලෙස සැලකිය හැකි අතර වරදක් සිදු නොකිරීමේ අදහස/උපද්‍රවයක් සිදු නොවන චේතනාව සාමාන්‍යයෙන් සමාවට කරුණක් සපයන්නේ නැත.

වෛකල්පික ගිණුම් වල නුසුදුසු භාවිතයන්[සංස්කරණය]

මුළාකිරීම, රැවටීම/කණාපල්ලම් ගැසීම, භේද ඇති කිරීම්, හෝ පොදු එකඟතාවයන් රහසින් බිඳ හෙළීම සඳහා සංස්කාරකවරු විකල්ප ගිණුම් භාවිත නොකළ යුතුය. මෙයට පහත ඒවාද ඇතුලත් වන නමුදු ඒවා සීමාසහිත නොවේ:

  • ආධාරකරණය මුළා කිරීම: විකල්ප ගිණුම්, සැබෑවෙන්ම පවතින ආධාරකරණට වඩා ආධාරකරණයක් පවතින බැව් පෙන්වීම සඳහා භාවිත නොකළ යුතුයි.
  • ව්‍යාපෘති අවකාශයන් සංස්කරණය කිරීම: හෙළි නොකළ විකල්ප ගිණුම් මගින් ප්‍රතිපත්තීන්, උපදෙස් වැකි (මාර්ග නිර්දේශයන්/මගපෙන්වීම්) හෝ ඒවායේ සාකච්ඡා පිටු සංස්කරණය; තීරණ ගැනීම සඳහා වූ ක්‍රියා පටිපාටින් සඳහා අදහස් දැක්වීම, requests for adminship (පරිපාලකත්වය සඳහා ඇති යෝජනා), විවාද මකා දැමීම්, හෝ elections වලට ඡන්දය ප්‍රකාශ කිරීම සිදු නොකළ යුතුය.

[2]

  • ප්‍රතිපත්තීන් සහ එකඟතා මග හැරීම: ප්‍රතිපත්තීන් පවතින්නේ පුද්ගලයන්ට මිස ගිණුම් සඳහා නොවේ. three-revert rule වැනි ප්‍රතිපත්තීන් එක් එක් පුද්ගලයාගේ සංස්කරණ සඳහායි. දෙවන ගිණුමක් භාවිතයෙන් සිදු කරන ප්‍රතිපත්ති කඩ කිරීම් සඳහා වන දඬුවම් ඔබේ ප්‍රධාන ගිණුමට ද අදාළ වන අතර සම්බාධක, ප්‍රජා විරෝධය, හෝ වාරණයන් උපායෙන් මග හැර යාම, මුහුර්තකයට නැවත ආරම්භ කිරීමට හේතු වේ. EVASION බලන්න.
  • එකම පිටුවට හෝ සාකච්ඡාවට බහුවිධ ගිණුම් වලින් දායක වීම: විවිධ පුද්ගලයන් බව ඇඟවීම සඳහා ගිණුම් එකකට වැඩි ගණනක් භාවිත කරමින් එකම පිටුවට හෝ සාකච්ඡාවට දායක වීම සංස්කාරකවරුන් විසින් සිදු නොකළ යුතුය. පැහැදිලිව සබැඳෙන/සබැඳී ඇති අනුමත විකල්ප ගිණුම් මගින් එකම පිටුවට දායක වීම තහනම් නොවේ. (උදා: ඔබේ ප්‍රධාන සහ පොදු පරිගණක ගිණුම මගින් එකම පිටුව සංස්කරණය කිරීම හෝ ඔබේ බොට් ගිණුම මගින් සංස්කරණය කල පිටුවක් ඔබේ ප්‍රධාන ගිණුම භාවිතයෙන් සංස්කරණය කිරීම).
  • සියුම් නිරීක්ෂණ වැලැක්වීම: සම්පූර්ණයෙන් සහ විවෘතව අනාවරණය නොකළ විකල්ප ගිණුම් භාවිතයෙන් ඔබේ සංස්කරණ ඉතිහාසය බෙදා වෙන් කිරීම යනු අනෙකුත් සංස්කාරකවරුන් ඔබේ දායකත්ව වල රටාව/ආකාරය ග්‍රහණය කර ගැනීම වැලැක්වීමයි. සමහර තත්ත්වයන් යටතේ මෙයට අවසර ඇති නමුදු (බලන්න legitimate uses) ඔබේ දායකත්වයන් විමර්ශනය කිරීමට යුක්තිසහගත උනන්දුවක්/සැලකිල්ලක් ඇති සංස්කාරකවරුන් ව්‍යාකුල කිරීම හෝ නොමඟ යැවීම සඳහා විකල්ප ගිණුම් නිර්මාණය කිරීම මෙම ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමකි. (සියුම් පරීක්ෂාව වලක්වනු වස් ගිණුම් මාරු කරමින් හෝ පිරිසිදු ඇරඹුමක ආවරණය ලැබීමට පිරිසිදු ඇරඹුමක් අවභාවිතයද මෙම ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමක් ලෙස සලකනු ලැබේ).
  • "හොඳ මාදිලියේ" සහ "නරක මාදිලියේ" ගිණුම්: එක් ගිණුමක් "පිරිසිදු"ව පවත්වා ගන්නා අතරතුර කඩාකප්පල් කටයුතු සඳහා තවත් ගිණුමක් භාවිත කිරීමයි. (එනම් එක් ගිණුමක් ගොඩනැගීමේ දායකත්වයන් සඳහාත් අනෙක විනාශකාරී සංස්කරණ සඳහාත් යොදා ගැනීමයි.)
  • භූමිකා/ක්‍රියාකලාප ගිණුම්: "තනි පුද්ගලයෙකු" ("role accounts") වශයෙන් ඔබේ සංස්කරණයන් ඔබේ ගිණුම මගින් නියෝජනය කරන බැවින්; බහුවිධ පුද්ගලයන් අතර හවුලේ භාවිත කෙරෙන ගිණුම්; නීතියක් ලෙස තහනම් කර සහ වාරණය කර ඇත. ඔබ කිසියම් සංවිධානයක් වෙනුවෙන් සංස්කරණ සිදු කරන්නේ නම්, කරුණාකර username policy guidance බලන්න. එකම හැරදමන ලද්දන් වන්නේ Wikimedia Foundation (list below) විසින් අනුමත කරන ලද, ගිණුම් වලට සහ ප්‍රධාන අභ්‍යන්තර තැපැල් ලැයිස්තුවට විද්‍යුත් තැපැල් ප්‍රවේශනය සපයන සංස්කරණය නොකරන ගිණුම් සහ බහුවිධ කළමණාකරුවන් විසින් අනුමත කරන ලද bots වේ.
  • රැවටිලි සහගතව ප්‍රජාවේ විශ්වාසය ලබාගැනීමට උත්සාහ කිරීම: වෙනත් ගිණුමක් මගින් මින් පෙර සංස්කරණයන් සිදු කර ඇත්නම් එය හෙළිදරව් නොකිරීමෙන් ඔබ විශ්වසනීය තත්ත්වයකට පත් නොවනු ඇත. පරිපාලකත්වය පුද්ගලයෙකු පිලිබඳ ප්‍රජාවේ විශ්වාසය මිස ගිණුම පිලිබඳ අපේක්ෂා නොකරයි. එහෙයින් adminship (පරිපාලකත්වය) සඳහා අයදුම් කිරීමේදී, ඔබේ පසුගිය ගිණුම් පිළිබඳව විවෘතව හෝ ගිණුම් වල පෞද්ගලිකත්වය ආරක්ෂා කරගත යුතු නම් the arbitration committeeට හෝ හෙළිදරව් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • (You may not run for positions of trust without disclosing that you have previously edited under another account. Adminship reflects the community's trust in an individual, not an account, so when applying for adminship, it is expected that you will disclose past accounts openly, or to the arbitration committee if the accounts must be kept private. Administrators who fail to disclose past accounts risk being desysopped, particularly if knowledge of them would have influenced the outcome of the RfA.)
  • බහුවිධ ගිණුම් සහිත පරිපාලකවරු (Administrators with multiple accounts): Editors may not have more than one administrator account, except for bots with administrator privileges. If an administrator leaves, comes back under a new name and is nominated for adminship, he or she must give up the admin access of their old account. Foundation staff may operate more than one admin account, though they must make known who they are. For example, Bastique uses the account Cary Bass for Foundation purposes.
  • මධ්‍යස්ථ අදහස් දක්වන්නෙකු ලෙස පෙන්වීම/රඟ දැක්වීම (Posing as a neutral commentator): Using an alternative account in a discussion about another account operated by the same person.
  • එක් වරකට වඩා ඡන්ද ප්‍රකාශ කිරීම (Voting) more than once in polls.
  • නව පිටු මුරසංචාරය අවභාවිතය (Misusing new pages patrol): Creating an article with one account, then marking it as patrolled with another.
  • පඹ රූකඩ (Strawman socks): Creating a separate account to argue one side of an issue in a deliberately irrational or offensive fashion, to sway opinion to another side.
  • නොමඟ යැවීම පිණිස සංස්කරණයෙන් නික්මීම (Editing logged out in order to mislead): Editing under multiple IP addresses may be treated the same as editing under multiple accounts where it is done deceptively or otherwise violates the above principles. Where editors log out by mistake, they may wish to contact an administrator or an editor with oversight access to ensure there is no misunderstanding.

නීත්‍යානුකූල භාවිත[සංස්කරණය]

Alternative accounts have legitimate uses. For example, long-term contributors using their real names may wish to use a pseudonymous account for contributions with which they do not want their real name to be associated, or long-term users might create a new account to experience how the community functions for new users. If you use an alternative account, it is your responsibility to ensure that you do not violate this policy. Reasons include:

  • ආරක්‍ෂාව: Since public computers can have password-stealing trojans or keyloggers installed, users may register an alternative account to prevent the hijacking of their main accounts. Such accounts should be publicly connected to the main account or use an easily identified name. For example, User:Mickey might use User:Mickey (alt) or User:Mouse, and redirect that account's user and talk pages to their main account.
  • පුද්ගලිකත්වය: A person editing an article which is highly controversial within his/her family, social or professional circle, and whose Wikipedia identity is known within that circle, or traceable to their real-world identity, may wish to use an alternative account to avoid real-world consequences from their editing or other Wikipedia actions in that area.
  • නඩත්තුව: An editor might use an alternative account to carry out maintenance tasks. The second account should be clearly linked to the main account.
  • රොබෝවරු: A common special case of maintenance involves bots, or programs that edit automatically or semi-automatically. Editors who use bots are encouraged to create separate accounts, and ask that they be marked as bot accounts via Wikipedia:Bots/Requests for approval, so that the automated edits can be filtered out of recent changes; see Wikipedia:Bot policy.

  • ද්විත්වකාය/අවතාර/මනෝකාය ගිණුම් (Doppelgänger accounts): A doppelgänger account is a second account created with a username similar to one's main account to prevent impersonation. Such accounts should not be used for editing. Doppelgänger accounts may be marked with the {{doppelganger}} or {{doppelganger-other}} tag (or simply redirected to the main account's userpage).
  • සමගි සම්මුති ගිණුම් (Compromised accounts): If you have lost the password to an existing Wikipedia account, or you know or fear that someone else has obtained or guessed the password, you may well want to create a new account with a clean password. In such a case, you should post a note on the user page of each account indicating that they are alternative accounts for the same person, and you may well wish to ask an admin to block the old compromised account. You may want to consider using WP:Committed identity in advance to help deal with this rare situation should it arise later.
  • අලුත් නමකින් පිරිසිදු ඇරඹුම(Clean start under a new name): කෙනෙකු පිරිසිදු ඇරඹුමක් ගැනීමට තීරණය කලහොත්, සියළු පැරණි ගිණම්‍ (හෝ ගිණුම) discontinue කර අළුත් ගිණුමක් තැනිය යුතුය. එම අලුත් ගිණුම තමන් භාවිතාකරණ එකම ගිණුම වියයුතුය. පිරිසිදු ඇරඹුම් ගිණුම් විසින්, ගැටළු සහගත ලෙස පෙර හඳුනාගත් මාතෘකා විශයයන්, සංස්කරණ රටා හෝ හැසිරීම් වලට නැවත යොමු නොවියයුතුය. තවද attempt to evade scrutiny ලෙස පෙනීයාහැකි කිසිවක් සිදුනොකරන බවට වග බලාගත යුතුය. (Clean-start accounts should not return to old topic areas, editing patterns, or behavior previously identified as problematic, and should be careful not to do anything that looks like an attempt to evade scrutiny.) A clean start is permitted only if there are no active bans, blocks, or sanctions in place against the old account. Discontinuing the old account means it will not be used again; it should note on its user page that it is inactive—for example, with the {{retired}} tag—to prevent the switch being seen as an attempt to sock puppet. It is strongly recommended that you inform the Arbitration Committee (in strictest confidence if you wish) of the existence of previous accounts before standing for adminship or functionary positions. Failure to do so is likely to be considered deceptive. See WP:CLEANSTART.

විකල්ප ගිණුම් දැනුම් දීම[සංස්කරණය]

Except when doing so would defeat the purpose of having a legitimate alternative account, editors using alternative accounts should provide links between the accounts. To link an alternative account to a main account, use the main account to tag any secondary accounts with {{User alternate acct }} (using the main account shows it's genuine). The main accounts may be marked with {{User Alt Acct Master}}.

Editors who have multiple accounts for privacy reasons should consider notifying a checkuser or member of the arbitration committee if they believe editing will attract scrutiny. Editors who heavily edit controversial material, those who maintain single purpose accounts, as well as editors considering becoming an administrator are among the groups of editors who attract scrutiny even if their editing behavior itself is not problematic or only marginally so. Note that email is generally not considered a secure way of communication. Concerned editors may wish to log into Wikipedia's secure server then email the arbitration committee or any individual with checkuser rights through a secure connection to Wikipedia's computers.

Meatpuppetry is the use of editors as proxies to sway consensus. While Wikipedia assumes good faith, especially for new users, the recruitment of new editors for this purpose is prohibited. A new user who engages in the same behavior as another user in the same context, and who appears to be editing Wikipedia solely for that purpose, may be subject to the remedies applied to the user whose behavior they are joining. The term meatpuppet may be considered derogatory and should be used with care.

Wikipedia has processes in place to mitigate the disruption caused by meatpuppetry:

  • Consensus in many debates and discussions should ideally not be based upon number of votes, but upon policy-related points made by editors.
  • In votes or vote-like discussions, new users may be disregarded or given significantly less weight, especially if there are many of them expressing the same opinion.
  • For the purposes of dispute resolution, the Arbitration Committee has decided that when there is uncertainty whether a party is one user with sock puppets, or several users acting as meatpuppets, they may be treated as a single user.[3]

IP ලිපිනය හවුලේ තබා ගැනීම[සංස්කරණය]

If editors share a personal computer or an Internet connection, or use a public computer or shared network, their accounts may be linked by CheckUser. To avoid accusations of sock puppetry, users in that position should declare the connection on their user pages.

Closely connected users may be considered a single user for Wikipedia's purposes if they edit with the same objectives. When editing the same articles, participating in the same community discussion, or supporting each other in any sort of dispute, closely related accounts should disclose the connection and observe relevant policies such as edit warring as if they were a single account. If they do not wish to disclose the connection, they should avoid editing in the same areas, particularly on controversial topics.

සැක සහිත රූකඩ නටවන්නන් පාලනය කිරීම[සංස්කරණය]

රූකඩනැටවීම විමර්ශනය[සංස්කරණය]

Wikipedia:Signs of sock puppetry lists some of the signs that an account may be a sock puppet. If you believe someone is using sock puppets (or meat puppets), you should create a report at Wikipedia:Sockpuppet investigations. Only blocked accounts should be tagged as Category:Suspected Wikipedia sockpuppets and only upon sufficient evidence that would be stand up to scrutiny.

පරීක්ෂාපරිශීලක[සංස්කරණය]

Editors with access to the CheckUser tool may consult the server log to see which IP addresses are linked to which accounts. CheckUser cannot confirm with certainty that two accounts are not connected; it can only show whether there is a technical link at the time of the check. In accordance with the Wikimedia Foundation's privacy policy, checks are only conducted with good cause, and results are given so as not to compromise privacy; "fishing"—the use of CheckUser for a given user account without good cause specific to that user account—is prohibited.

වාරණය කිරීම[සංස්කරණය]

කිසියම් පුද්ගලයෙක් අත්මේස් රූකඩයක් භාවිතා කරන බව අනාවරණය වුවහොත්, අත්මේස් රූකඩ ගිණුම(ම්) අනිශ්චිත ලෙසින් වාරණය කල යුතුයි. ප්‍රශ්නයට නොපැටලුනු ඕනෑම පරිපාලකවරයෙකුගේ අභිමතය පරිදී, ප්‍රධාන ගිණුම වාරණය කල හැක. අත්මේස් රූකඩකරණය සඳහා භාවිතා කෙරුණු අන්තර්ජාල ලිපිනයන් වාරණය කල හැකි වුවද, අනිශ්චිත වාරණය පිළිබඳව පැනවෙන යම් සීමා කිරීම් වලට යටත් වෙයි.

සන් තැබුම[සංස්කරණය]

ඔබ අත්මේස් රූකඩයක් නොවන බව ඔප්පුකිරීම[සංස්කරණය]

බාබෙල් පරිශීලක තොරතුරු
භාෂාව අනුව පරිශීලකයින්

ඔබගේ ගිණුම අත්මේස් රූකඩයක් නොවන බව ඔප්පුකිරීමට එක් හැකියාවක් ලබාදෙනුයේ පුද්ගලික හැඳිනීම් විකිව්‍යාපෘතිය වෙතිනි.


ගිණුම් වල ක්‍රියාකලාප/භූමිකා ලැයිස්තුව[සංස්කරණය]

  • Non-editing accounts that provide an easy way to contact internal email lists:
User:Oversight  · User:Bureaucrats  · User:Arbitration Committee  · User:Mediation Committee  · User:Wikipedia Information Team.
  • Accounts approved by the Foundation:
User:Schwartz PR, a public relations firm.

මේවාත් බලන්න[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

අදාළ වන තොරතුරු[සංස්කරණය]