Jump to content

අමරාවතී ස්තූපය

විකිපීඩියා වෙතින්
අමරාවතී ස්තූපය
ස්තූපය නිරූපිත ඵලකයක්
පිහිටීමඅමරාවතී, ආන්ධ්‍ර ප්‍රදේශ්, ඉන්දියාව
ඛණ්ඩාංක16°34′31″N 80°21′29″E / 16.5753°N 80.3580°E / 16.5753; 80.3580ඛණ්ඩාංක: 16°34′31″N 80°21′29″E / 16.5753°N 80.3580°E / 16.5753; 80.3580
උසමුලින් ඇතැම්විට 73 m (241 ft)
ඉදි වූ දිනයක්‍රි.පූ. 3වන සියවස
අමරාවතී ස්තූපය is located in ඉන්දියාව
අමරාවතී ස්තූපය
ඉන්දියාව තුළ අමරාවතී ස්තූපය හි පිහිටීම
අමරාවතී ස්තූපය is located in ආන්ධ්‍ර ප්‍රදේශ්
අමරාවතී ස්තූපය
අමරාවතී ස්තූපය (ආන්ධ්‍ර ප්‍රදේශ්)
ස්තූපයේ නටබුන්
පුරාවිද්‍යාඥයන්ට අනුව මුල් ස්තූපය පැවති අයුරු නිරූපිත ආකෘතියක්

අමරාවතී ස්තූපය හෙවත් අමරාවතී මහා චෛත්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් හි ගුණ්ටූර් දිස්ත්‍රික්කයේ අමරාවතී ගම්මානයේ පිහිටි නටබුන් වූ ස්තූපයක් ඇතුළු බෞද්ධ ස්මාරක සමූහයකි. මේවා ක්‍රි.පූ. තෙවන සියවස සිට ක්‍රි.ව. 250 පමණ දක්වා වූ කාලය තුළ වරින්වර නිර්මාණය වී ඇත. මෙම අඩවිය ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත ස්ථානයක් ලෙස නම්කොට් ඇත. මෙම පරිශ්‍රයට ස්තූපය සහ පුරාවිද්‍යා කෞතුකාගාරය ඇතුළත් වේ.[1]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "Archaeological Museum, Amaravati - Archaeological Survey of India".
"https://si.wikipedia.org/w/index.php?title=අමරාවතී_ස්තූපය&oldid=468199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි