2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය
Copa do Mundo da FIFA | |
---|---|
තරගාවලි විස්තර | |
සත්කාරක රට | බ්‍රසීලය |
දින | ජුනි 12 – ජූලි 13 |
කණ්ඩායම් | 32 (මහා සම්මේලනය5ක් වෙතින්) |
ස්ථාන(ය) | 12 (නගර 12) ක දී පැවැත් වේ) |
ශූරතාව | |
ජයග්‍රාහකයෝ | ජර්මනිය (4 වන ශූරතාව) |
අනුශූරතාව | ආර්ජන්ටිනාව |
තෙවන ස්ථානය | නෙදර්ලන්තය |
සිව්වන ස්ථානය | බ්‍රසීලය |
තරගාවලියේ සංඛ්‍යා විස්තර | |
ක්‍රීඩා කළ තරග | 64 |
ලැබූ ගෝල | 171 (තරගයකට 2.67 බැගින්) |
පැමිණීම | 3,429,873 (තරගයකට 53,592 බැගින්) |
වැඩිම ලකුණු ලාභී(න්) | ජේම්ස් රොඩ්රිගුවස් (ගෝල 6) |
2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යනු 20 වන ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වන අතර එහි සත්කාරකත්වය දරන්නේ බ්‍රසීලය යි. මෙම ජාත්‍යන්තර පිරිමි පාපන්දු තරගාවලිය, 2014 ජුනි මස 13 වන දින කාණ්ඩ මට්ටමෙන් ඇරඹී 2014 ජූලි මස 14 වන දින අවසන් මහා තරගය ත් සමග අවසන් වීමට නියමිත ය.[1] 1950 වසරෙන් පසුව බ්‍රසීලය මීට සත්කාරකත්වය ලබා දෙන්නේ දෙවන වරට ය. 1978 වසරේ ආර්ජන්ටිනාවෙන් පසුව පස් වන වරට දකුණු ඇමරිකානු රටක මෙම තරගාවලිය පැවැත්විය යුතු බවට ජාත්‍යන්තර පාපන්දු සංගමය විසින් 2007 දී තීන්දු කළ පසුව බ්‍රසීලය අභියෝග විරහිත ව 2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය සඳහා තේරී පත් විය.
සහභාගීවන කණ්ඩායම් හා නිලයන්
[සංස්කරණය]කණ්ඩායම් තෝරාගැනීම
[සංස්කරණය]2013 ඔක්තෝබර් ශ්‍රේණිගත කිරීම් වලට අනුව පහත කණ්ඩායම් 32 ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරාගෙන ඇත.[2]
|
|
|
ක්‍රීඩාංගන
[සංස්කරණය]රියෝ දි ජැනයිරෝ, RJ | බ්රසිලියා, DF | සාඕ පෝලෝ, SP | ෆෝර්ටලේසා, CE |
---|---|---|---|
මරකානා ක්‍රීඩාංගනය | නාසියොනාල් ක්‍රීඩාංගනය | කොරින්තියාස් ක්‍රීඩාංගනය | කස්ටෙලාඕ ක්‍රීඩාංගනය |
ප්‍රේක්ෂකයන්: 74,738[3] Renovated Group/Knock-out/Final |
ප්‍රේක්ෂකයන්: 69,432[3] New stadium Group/Knock-out/third place |
ප්‍රේක්ෂකයන්: 62,601[3] New stadium Group/Knock-out |
ප්‍රේක්ෂකයන්: 60,348[3] Renovated Group/Knock-out |
Belo Horizonte, MG | Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude. |
Porto Alegre, RS | |
Estádio Mineirão | Estádio Beira-Rio | ||
Capacity: 58,259[3] Renovated Group/Knock-out |
Capacity: 43,394[3] Renovated[4] Group/Knock-out | ||
Salvador, BA | Recife, PE | ||
Arena Fonte Nova | Arena Pernambuco | ||
Capacity: 51,708[3] New stadium Group/Knock-out |
Capacity: 42,583[3] New stadium Group/Knock-out | ||
Cuiabá, MT | Manaus, AM | Natal, RN | Curitiba, PR |
Arena Pantanal | Arena da Amazônia | Arena das Dunas | Arena da Baixada |
Capacity: 41,112[3] New stadium Group |
Capacity: 40,549[3] New stadium Group |
Capacity: 39,971[3] New stadium Group |
Capacity: 39,631[3] Renovated Group |
ඉදි කිරීම (2012)
[සංස්කරණය]-
කොරින්තියාස් ක්‍රීඩාංගනය
-
ඩාස් ඩුනාස් ක්‍රීඩාංගනය
-
පර්නාම්බුකෝ ක්‍රීඩාංගනය
-
නාසියොනාල් ක්‍රීඩාංගනය
-
මිනේයිරාඕ ක්‍රීඩාංගනය
කාණ්ඩ අවධිය
[සංස්කරණය]පහත සියලුම කාල වේලා දක්වා ඇත්තේ බ්‍රසීලියා හි වේලාව (යූටීසී−3) ට අනුකූලවය.[nb 1]
කාණ්ඩ වගු වල වර්ණ සඳහා යතුර | |
---|---|
කණ්ඩායම් 16 වටය සඳහා තේරී පත් වූ කණ්ඩායම් |
A කාණ්ඩය
[සංස්කරණය]කණ්ඩායම
|
Pld |
W |
D |
L |
GF |
GA |
GD |
Pts |
---|---|---|---|---|---|---|---|---|
බ්‍රසීලය | 3 | 2 | 1 | 0 | 7 | 2 | +5 | 7 |
මෙක්සිකෝව | 3 | 2 | 1 | 0 | 4 | 1 | +3 | 7 |
ක්‍රොඒෂියා | 3 | 1 | 0 | 2 | 6 | 6 | 0 | 3 |
කැමරූන් | 3 | 0 | 0 | 3 | 1 | 9 | −8 | 0 |
12 June 2014
17:00 |
බ්‍රසීලය | 3–1 | ක්‍රොඒෂියා |
---|---|---|
නේමා(ර්) 29', 71' (දඬුවම්) ඔස්කා(ර්) 90+1' |
වාර්තාව | මාර්සෙලෝ 11' (ස්.ගෝලය)[9] |
B කාණ්ඩය
[සංස්කරණය]කණ්ඩායම
|
Pld |
W |
D |
L |
GF |
GA |
GD |
Pts |
---|---|---|---|---|---|---|---|---|
නෙදර්ලන්තය | 3 | 3 | 0 | 0 | 10 | 3 | +7 | 9 |
චිලි | 3 | 2 | 0 | 1 | 5 | 3 | +2 | 6 |
ස්පාඤ්ඤය | 3 | 1 | 0 | 2 | 4 | 7 | −3 | 3 |
ඕස්ට්‍රේලියාව | 3 | 0 | 0 | 3 | 3 | 9 | −6 | 0 |
13 June 2014
16:00 |
ස්පාඤ්ඤය | 1–5 | නෙදර්ලන්තය |
---|---|---|
ඇලොන්සෝ 27' (දඬුවම්) | වාර්තාව | වැන් ප(ර්)සි 44', 72' රොබෙන් 53', 80' ඩි ව්රිජ් 65' |
18 June 2014
13:00 |
ඕස්ට්‍රේලියාව | 2–3 | නෙදර්ලන්තය |
---|---|---|
Cahill 21' Jedinak 54' (දඬුවම්) |
වාර්තාව | Robben 20' Van Persie 58' Memphis 68' |
C කාණ්ඩය
[සංස්කරණය]කණ්ඩායම
|
Pld |
W |
D |
L |
GF |
GA |
GD |
Pts |
---|---|---|---|---|---|---|---|---|
කෙලොම්බියාව | 3 | 3 | 0 | 0 | 9 | 2 | +7 | 9 |
ග්‍රීසිය | 3 | 1 | 1 | 1 | 2 | 4 | −2 | 4 |
කෝට් ඩවාර් | 3 | 1 | 0 | 2 | 4 | 5 | −1 | 3 |
ජපානය | 3 | 0 | 1 | 2 | 2 | 6 | −4 | 1 |
24 June 2014
17:00 |
ජපානය | 1–4 | කෙලොම්බියාව |
---|---|---|
Okazaki 45+1' | වාර්තාව | Cuadrado 17' (දඬුවම්) Martínez 55', 82' Rodríguez 90' |
D කාණ්ඩය
[සංස්කරණය]කණ්ඩායම
|
Pld |
W |
D |
L |
GF |
GA |
GD |
Pts |
---|---|---|---|---|---|---|---|---|
කොස්ටා රිකා | 3 | 2 | 1 | 0 | 4 | 1 | +3 | 7 |
උරුගුවේ | 3 | 2 | 0 | 1 | 4 | 4 | 0 | 6 |
ඉතාලිය | 3 | 1 | 0 | 2 | 2 | 3 | −1 | 3 |
එංගලන්තය | 3 | 0 | 1 | 2 | 2 | 4 | −2 | 1 |
14 June 2014
16:00 |
උරුගුවේ | 1–3 | කොස්ටා රිකා |
---|---|---|
Cavani 24' (දඬුවම්) | වාර්තාව | Campbell 54' Duarte 57' Ureña 84' |
E කාණ්ඩය
[සංස්කරණය]කණ්ඩායම
|
Pld |
W |
D |
L |
GF |
GA |
GD |
Pts |
---|---|---|---|---|---|---|---|---|
ප්‍රංශය | 3 | 2 | 1 | 0 | 8 | 2 | +6 | 7 |
ස්විට්සර්ලන්තය | 3 | 2 | 0 | 1 | 7 | 6 | +1 | 6 |
ඉක්වදෝරය | 3 | 1 | 1 | 1 | 3 | 3 | 0 | 4 |
[[ගොනුව:|22x20px|border |alt=|link=]] හොන්ඩූරස් | 3 | 0 | 0 | 3 | 1 | 8 | −7 | 0 |
15 June 2014
16:00 |
ප්‍රංශය | 3–0 | [[ගොනුව:|22x20px|border |alt=|link=]] හොන්ඩූරස් |
---|---|---|
Benzema 45' (දඬුවම්), 72' Valladares 48' (ස්.ගෝලය) |
වාර්තාව |
20 June 2014
16:00 |
ස්විට්සර්ලන්තය | 2–5 | ප්‍රංශය |
---|---|---|
Džemaili 81' Xhaka 87' |
වාර්තාව | Giroud 17' Matuidi 18' Valbuena 40' Benzema 67' Sissoko 73' |
20 June 2014
19:00 |
හොන්ඩූරස් [[ගොනුව:|23x15px|border |alt=|link=]] | 1–2 | ඉක්වදෝරය |
---|---|---|
Costly 31' | වාර්තාව | E. Valencia 34', 65' |
25 June 2014
17:00 |
හොන්ඩූරස් [[ගොනුව:|23x15px|border |alt=|link=]] | 0–3 | ස්විට්සර්ලන්තය |
---|---|---|
වාර්තාව | Shaqiri 6', 31', 71' |
F කාණ්ඩය
[සංස්කරණය]කණ්ඩායම
|
Pld |
W |
D |
L |
GF |
GA |
GD |
Pts |
---|---|---|---|---|---|---|---|---|
ආර්ජන්ටිනාව | 3 | 3 | 0 | 0 | 6 | 3 | +3 | 9 |
නයිජීරියාව | 3 | 1 | 1 | 1 | 3 | 3 | 0 | 4 |
බොස්නියා සහ හර්සගෝවිනා | 3 | 1 | 0 | 2 | 4 | 4 | 0 | 3 |
ඉරානය | 3 | 0 | 1 | 2 | 1 | 4 | −3 | 1 |
15 June 2014
19:00 |
ආර්ජන්ටිනාව | 2–1 | බොස්නියා සහ හර්සගෝවිනා |
---|---|---|
Kolašinac 3' (ස්.ගෝලය) Messi 65' |
වාර්තාව | Ibišević 84' |
25 June 2014
13:00 |
බොස්නියා සහ හර්සගෝවිනා | 3–1 | ඉරානය |
---|---|---|
Džeko 23' Pjanić 59' Vršajević 83' |
වාර්තාව | Ghoochannejhad 82' |
G කාණ්ඩය
[සංස්කරණය]කණ්ඩායම
|
Pld |
W |
D |
L |
GF |
GA |
GD |
Pts |
---|---|---|---|---|---|---|---|---|
ජර්මනිය | 3 | 2 | 1 | 0 | 7 | 2 | +5 | 7 |
එක්සත් ජනපද | 3 | 1 | 1 | 1 | 4 | 4 | 0 | 4 |
පෘතුගාලය | 3 | 1 | 1 | 1 | 4 | 7 | −3 | 4 |
ඝානාව | 3 | 0 | 1 | 2 | 4 | 6 | −2 | 1 |
H කාණ්ඩය
[සංස්කරණය]කණ්ඩායම
|
Pld |
W |
D |
L |
GF |
GA |
GD |
Pts |
---|---|---|---|---|---|---|---|---|
බෙල්ජියම | 3 | 3 | 0 | 0 | 4 | 1 | +3 | 9 |
ඇල්ජීරියාව | 3 | 1 | 1 | 1 | 6 | 5 | +1 | 4 |
රුසියාව | 3 | 0 | 2 | 1 | 2 | 3 | −1 | 2 |
දකුණු කොරියාව | 3 | 0 | 1 | 2 | 3 | 6 | −3 | 1 |
22 June 2014
16:00 |
දකුණු කොරියාව | 2–4 | ඇල්ජීරියාව |
---|---|---|
Son Heung-min 50' Koo Ja-cheol 72' |
වාර්තාව | Slimani 26' Halliche 28' Djabou 38' Brahimi 62' |
පිළිමළුන් පිටුදැකීමේ අදියර
[සංස්කරණය]
අර්ධ අවසන් පූර්ව වටය | අර්ධ අවසන් වටය | අවසන් මහා තරගය | ||||||||||||
ජූනි 28 – Belo Horizonte | ||||||||||||||
බ්‍රසීලය (දඬුවම්) | 1 (3) | |||||||||||||
ජූලි 4 – Fortaleza | ||||||||||||||
චිලි | 1 (2) | |||||||||||||
බ්‍රසීලය | 2 | |||||||||||||
ජූනි 28 – Rio de Janeiro | ||||||||||||||
කෙලොම්බියාව | 1 | |||||||||||||
කෙලොම්බියාව | 2 | |||||||||||||
ජූලි 8 – Belo Horizonte | ||||||||||||||
උරුගුවේ | 0 | |||||||||||||
බ්‍රසීලය | 1 | |||||||||||||
ජූනි 30 – Brasília | ||||||||||||||
ජර්මනිය | 7 | |||||||||||||
ප්‍රංශය | 2 | |||||||||||||
ජූලි 4 – Rio de Janeiro | ||||||||||||||
නයිජීරියාව | 0 | |||||||||||||
ප්‍රංශය | 0 | |||||||||||||
ජූනි 30 – Porto Alegre | ||||||||||||||
ජර්මනිය | 1 | |||||||||||||
ජර්මනිය (අතිරේක) | 2 | |||||||||||||
ජූලි 13 – Rio de Janeiro | ||||||||||||||
ඇල්ජීරියාව | 1 | |||||||||||||
ජර්මනිය (අතිරේක) | 1 | |||||||||||||
ජූනි 29 – Fortaleza | ||||||||||||||
ආර්ජන්ටිනාව | 0 | |||||||||||||
නෙදර්ලන්තය | 2 | |||||||||||||
ජූලි 5 – Salvador | ||||||||||||||
මෙක්සිකෝව | 1 | |||||||||||||
නෙදර්ලන්තය | 0 (4) | |||||||||||||
ජූනි 29 – Recife | ||||||||||||||
කොස්ටා රිකා | 0 (3) | |||||||||||||
කොස්ටා රිකා (දඬුවම්) | 1 (5) | |||||||||||||
ජූලි 9 – São Paulo | ||||||||||||||
ග්‍රීසිය | 1 (3) | |||||||||||||
නෙදර්ලන්තය | 0 (2) | |||||||||||||
ජූලි 1 – São Paulo | ||||||||||||||
ආර්ජන්ටිනාව (දඬුවම්) | 0 (4) | තෙවැනි ස්ථානය | ||||||||||||
ආර්ජන්ටිනාව (අතිරේක) | 1 | |||||||||||||
ජූලි 5 – Brasília | ජූලි 12 – Brasília | |||||||||||||
ස්විට්සර්ලන්තය | 0 | |||||||||||||
ආර්ජන්ටිනාව | 1 | බ්‍රසීලය | 0 | |||||||||||
ජූලි 1 – Salvador | ||||||||||||||
බෙල්ජියම | 0 | නෙදර්ලන්තය | 3 | |||||||||||
බෙල්ජියම (අතිරේක) | 2 | |||||||||||||
එක්සත් ජනපද | 1 | |||||||||||||
කණ්ඩායම් 16 වටය
[සංස්කරණය]29 June 2014
13:00 |
නෙදර්ලන්තය | 2–1 | මෙක්සිකෝව |
---|---|---|
Sneijder 88' Huntelaar 90+4' (දඬුවම්) |
වාර්තාව | Dos Santos 48' |
අර්ධ අවසාන පූර්ව තරග
[සංස්කරණය]4 July 2014
17:00 |
බ්‍රසීලය | 2–1 | කෙලොම්බියාව |
---|---|---|
Thiago Silva 7' David Luiz 69' |
වාර්තාව | Rodríguez 80' (දඬුවම්) |
අර්ධ අවසාන තරග
[සංස්කරණය]8 July 2014
17:00 |
බ්‍රසීලය | 1–7 | ජර්මනිය |
---|---|---|
Oscar 90' | වාර්තාව | Müller 11' ක්ලෝසර් 23' Kroos 24', 26' Khedira 29' Schürrle 69', 79' |
9 July 2014
17:00 |
නෙදර්ලන්තය | 0–0 (a.e.t.) | ආර්ජන්ටිනාව |
---|---|---|
වාර්තාව | ||
Penalties | ||
Vlaar | 2–4 |
Messi Garay Agüero Rodríguez |
තෙවන ස්ථානය සඳහා තරගය
[සංස්කරණය]අවසාන මහා තරගය
[සංස්කරණය]Tournament Team Ranking
[සංස්කරණය] No less than second No less than fourth | Quarter-finals Round of 16 | Group stage |
R | Team | |G| | P | W | D | L | GF | GA | GD | Pts. |
---|---|---|---|---|---|---|---|---|---|---|
Final | ||||||||||
1 | ජර්මනිය | G | 7 | ? | ? | ? | ? | ? | ? | ? |
2 | ආර්ජන්ටිනාව | F | 7 | ? | ? | ? | ? | ? | ? | ? |
3rd and 4th place | ||||||||||
3 | නෙදර්ලන්තය | B | 7 | 5 | 2 | 0 | 15 | 4 | +11 | 17 |
4 | බ්‍රසීලය | A | 7 | 3 | 2 | 2 | 11 | 14 | +3 | 11 |
Eliminated in the quarter-finals | ||||||||||
5 | කෙලොම්බියාව | C | 5 | 4 | 0 | 1 | 12 | 4 | +8 | 12 |
6 | බෙල්ජියම | H | 5 | 4 | 0 | 1 | 6 | 3 | +3 | 12 |
7 | ප්‍රංශය | E | 5 | 3 | 1 | 1 | 10 | 3 | +7 | 10 |
8 | කොස්ටා රිකා | D | 5 | 2 | 3 | 0 | 5 | 2 | +3 | 9 |
Eliminated in the round of 16 | ||||||||||
9 | චිලි | B | 4 | 2 | 1 | 1 | 6 | 4 | +2 | 7 |
10 | මෙක්සිකෝව | A | 4 | 2 | 1 | 1 | 5 | 3 | +2 | 7 |
11 | ස්විට්සර්ලන්තය | E | 4 | 2 | 0 | 2 | 7 | 7 | 0 | 6 |
12 | උරුගුවේ | D | 4 | 2 | 0 | 2 | 4 | 6 | –2 | 6 |
13 | ග්‍රීසිය | C | 4 | 1 | 2 | 1 | 3 | 5 | −2 | 5 |
14 | ඇල්ජීරියාව | H | 4 | 1 | 1 | 2 | 7 | 7 | 0 | 4 |
15 | එක්සත් ජනපද | G | 4 | 1 | 1 | 2 | 5 | 6 | −1 | 4 |
16 | නයිජීරියාව | F | 4 | 1 | 1 | 2 | 3 | 5 | −2 | 4 |
Eliminated in the group stage | ||||||||||
17 | ඉක්වදෝරය | E | 3 | 1 | 1 | 1 | 3 | 3 | 0 | 4 |
18 | පෘතුගාලය | G | 3 | 1 | 1 | 1 | 4 | 7 | –3 | 4 |
19 | ක්‍රොඒෂියා | A | 3 | 1 | 0 | 2 | 6 | 6 | 0 | 3 |
20 | බොස්නියා සහ හර්සගෝවිනා | F | 3 | 1 | 0 | 2 | 4 | 4 | 0 | 3 |
21 | කෝට් ඩවාර් | C | 3 | 1 | 0 | 2 | 4 | 5 | −1 | 3 |
22 | ඉතාලිය | D | 3 | 1 | 0 | 2 | 2 | 3 | –1 | 3 |
23 | ස්පාඤ්ඤය | B | 3 | 1 | 0 | 2 | 4 | 7 | −3 | 3 |
24 | රුසියාව | H | 3 | 0 | 2 | 1 | 2 | 3 | −1 | 2 |
25 | ඝානාව | G | 3 | 0 | 1 | 2 | 4 | 6 | −2 | 1 |
26 | එංගලන්තය | D | 3 | 0 | 1 | 2 | 2 | 4 | −2 | 1 |
27 | දකුණු කොරියාව | H | 3 | 0 | 1 | 2 | 3 | 6 | −3 | 1 |
28 | ඉරානය | F | 3 | 0 | 1 | 2 | 1 | 4 | −3 | 1 |
29 | ජපානය | C | 3 | 0 | 1 | 2 | 2 | 6 | −4 | 1 |
30 | ඕස්ට්‍රේලියාව | B | 3 | 0 | 0 | 3 | 3 | 9 | −6 | 0 |
31 | [[ගොනුව:|22x20px|border |alt=|link=]] හොන්ඩූරස් | E | 3 | 0 | 0 | 3 | 1 | 8 | −7 | 0 |
32 | කැමරූන් | A | 3 | 0 | 0 | 3 | 1 | 9 | −8 | 0 |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Pot allocations for the Preliminary Draw". FIFA.com (Fédération Internationale de Football Association). 27 July 2011. සම්ප්‍රවේශය 27 July 2011.
- ^ "World Cup seeds to be based on October world ranking". Espn Fc. 4 October 2013. සම්ප්‍රවේශය 12 January 2014.
- ^ a b c d e f g h i j k l 2014 FIFA World Cup Brazil Venues. FIFA.com. 18 January 2012. සම්ප්‍රවේශය 12 June 2014.
- ^ "Beira-Rio stadium re-opened". FIFA. සම්ප්‍රවේශය 13 May 2014.
- ^ "MATCH SCHEDULE – 2014 FIFA World Cup Brazil" (PDF). FIFA.
- ^ "Match schedule for 2014 FIFA World Cup unveiled". FIFA. 20 October 2011.
- ^ "FIFA Executive Committee approves kick-off times for Brazil 2014". FIFA. 27 September 2012.
- ^ "Match schedule for Brazil 2014 confirmed". FIFA. 7 December 2013.
- ^ "Neymar fires Brazil to comeback victory". FIFA. සම්ප්‍රවේශය 12 June 2014.
- ^ "Match report – Brazil–Croatia" (PDF). FIFA.com. 12 June 2014. සම්ප්‍රවේශය 12 June 2014.
- ^ "Referee designations for matches 1-4" (PDF). fifa.com. 2014-06-10.
- ^ "GER-GHA". FIFA. සම්ප්‍රවේශය 21 June 2014.
උපුටාදැක්වීම් දෝෂය: "nb" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="nb"/>
ටැග සොයාගත නොහැකි විය.