2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය
Copa do Mundo da FIFA | |
---|---|
![]() 2014 ෆීෆා ලෝක කුසලාන ලාංජනය | |
තරගාවලි විස්තර | |
සත්කාරක රට | බ්‍රසීලය |
දින | ජුනි 12 – ජූලි 13 |
කණ්ඩායම් | 32 (මහා සම්මේලනය5ක් වෙතින්) |
ස්ථාන(ය) | 12 (නගර 12) ක දී පැවැත් වේ) |
ශූරතාව | |
ජයග්‍රාහකයෝ | ![]() |
අනුශූරතාව | ![]() |
තෙවන ස්ථානය | ![]() |
සිව්වන ස්ථානය | ![]() |
තරගාවලියේ සංඛ්‍යා විස්තර | |
ක්‍රීඩා කළ තරග | 64 |
ලැබූ ගෝල | 171 (තරගයකට 2.67 බැගින්) |
පැමිණීම | 3,429,873 (තරගයකට 53,592 බැගින්) |
වැඩිම ලකුණු ලාභී(න්) | ![]() (ගෝල 6) |
← 2010 2018 → |
2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යනු 20 වන ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වන අතර එහි සත්කාරකත්වය දරන්නේ බ්‍රසීලය යි. මෙම ජාත්‍යන්තර පිරිමි පාපන්දු තරගාවලිය, 2014 ජුනි මස 13 වන දින කාණ්ඩ මට්ටමෙන් ඇරඹී 2014 ජූලි මස 14 වන දින අවසන් මහා තරගය ත් සමග අවසන් වීමට නියමිත ය.[1] 1950 වසරෙන් පසුව බ්‍රසීලය මීට සත්කාරකත්වය ලබා දෙන්නේ දෙවන වරට ය. 1978 වසරේ ආර්ජන්ටිනාවෙන් පසුව පස් වන වරට දකුණු ඇමරිකානු රටක මෙම තරගාවලිය පැවැත්විය යුතු බවට ජාත්‍යන්තර පාපන්දු සංගමය විසින් 2007 දී තීන්දු කළ පසුව බ්‍රසීලය අභියෝග විරහිත ව 2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය සඳහා තේරී පත් විය.
සහභාගීවන කණ්ඩායම් හා නිලයන්[සංස්කරණය]
කණ්ඩායම් තෝරාගැනීම[සංස්කරණය]
2013 ඔක්තෝබර් ශ්‍රේණිගත කිරීම් වලට අනුව පහත කණ්ඩායම් 32 ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරාගෙන ඇත.[2]
|
|
|
ක්‍රීඩාංගන[සංස්කරණය]
රියෝ දි ජැනයිරෝ, RJ | බ්‍රසිලියා, DF | සාඕ පෝලෝ, SP | ෆෝර්ටලේසා, CE |
---|---|---|---|
මරකානා ක්‍රීඩාංගනය | නාසියොනාල් ක්‍රීඩාංගනය | කොරින්තියාස් ක්‍රීඩාංගනය | කස්ටෙලාඕ ක්‍රීඩාංගනය |
ප්‍රේක්ෂකයන්: 74,738[3] Renovated Group/Knock-out/Final |
ප්‍රේක්ෂකයන්: 69,432[3] New stadium Group/Knock-out/third place |
ප්‍රේක්ෂකයන්: 62,601[3] New stadium Group/Knock-out |
ප්‍රේක්ෂකයන්: 60,348[3] Renovated Group/Knock-out |
![]() |
![]() |
![]() |
![]() |
Belo Horizonte, MG | Lua දෝෂය in Module:Location_map/multi at line 27: Unable to find the specified location map definition: "Module:Location map/data/Brazil" does not exist. | Porto Alegre, RS | |
Estádio Mineirão | Estádio Beira-Rio | ||
Capacity: 58,259[3] Renovated Group/Knock-out |
Capacity: 43,394[3] Renovated[4] Group/Knock-out | ||
Salvador, BA | Recife, PE | ||
Arena Fonte Nova | Arena Pernambuco | ||
Capacity: 51,708[3] New stadium Group/Knock-out |
Capacity: 42,583[3] New stadium Group/Knock-out | ||
![]() |
![]() | ||
Cuiabá, MT | Manaus, AM | Natal, RN | Curitiba, PR |
Arena Pantanal | Arena da Amazônia | Arena das Dunas | Arena da Baixada |
Capacity: 41,112[3] New stadium Group |
Capacity: 40,549[3] New stadium Group |
Capacity: 39,971[3] New stadium Group |
Capacity: 39,631[3] Renovated Group |
![]() |
![]() |
![]() |
![]() |
ඉදි කිරීම (2012)[සංස්කරණය]
කාණ්ඩ අවධිය[සංස්කරණය]
පහත සියලුම කාල වේලා දක්වා ඇත්තේ බ්‍රසීලියා හි වේලාව (යූටීසී−3) ට අනුකූලවය.[nb 1]
කාණ්ඩ වගු වල වර්ණ සඳහා යතුර | |
---|---|
කණ්ඩායම් 16 වටය සඳහා තේරී පත් වූ කණ්ඩායම් |
A කාණ්ඩය[සංස්කරණය]
කණ්ඩායම
|
Pld |
W |
D |
L |
GF |
GA |
GD |
Pts |
---|---|---|---|---|---|---|---|---|
![]() |
3 | 2 | 1 | 0 | 7 | 2 | +5 | 7 |
![]() |
3 | 2 | 1 | 0 | 4 | 1 | +3 | 7 |
![]() |
3 | 1 | 0 | 2 | 6 | 6 | 0 | 3 |
![]() |
3 | 0 | 0 | 3 | 1 | 9 | −8 | 0 |
12 June 2014
17:00 |
බ්‍රසීලය ![]() |
3–1 | ![]() |
---|---|---|
නේමා(ර්) ![]() ඔස්කා(ර්) ![]() |
වාර්තාව | මාර්සෙලෝ ![]() |
B කාණ්ඩය[සංස්කරණය]
කණ්ඩායම
|
Pld |
W |
D |
L |
GF |
GA |
GD |
Pts |
---|---|---|---|---|---|---|---|---|
![]() |
3 | 3 | 0 | 0 | 10 | 3 | +7 | 9 |
![]() |
3 | 2 | 0 | 1 | 5 | 3 | +2 | 6 |
![]() |
3 | 1 | 0 | 2 | 4 | 7 | −3 | 3 |
![]() |
3 | 0 | 0 | 3 | 3 | 9 | −6 | 0 |
13 June 2014
16:00 |
ස්පාඤ්ඤය ![]() |
1–5 | ![]() |
---|---|---|
ඇලොන්සෝ ![]() |
වාර්තාව | වැන් ප(ර්)සි ![]() රොබෙන් ![]() ඩි ව්රිජ් ![]() |
18 June 2014
13:00 |
ඕස්ට්‍රේලියාව ![]() |
2–3 | ![]() |
---|---|---|
Cahill ![]() Jedinak ![]() |
වාර්තාව | Robben ![]() Van Persie ![]() Memphis ![]() |
C කාණ්ඩය[සංස්කරණය]
කණ්ඩායම
|
Pld |
W |
D |
L |
GF |
GA |
GD |
Pts |
---|---|---|---|---|---|---|---|---|
![]() |
3 | 3 | 0 | 0 | 9 | 2 | +7 | 9 |
![]() |
3 | 1 | 1 | 1 | 2 | 4 | −2 | 4 |
![]() |
3 | 1 | 0 | 2 | 4 | 5 | −1 | 3 |
![]() |
3 | 0 | 1 | 2 | 2 | 6 | −4 | 1 |
24 June 2014
17:00 |
ජපානය ![]() |
1–4 | ![]() |
---|---|---|
Okazaki ![]() |
වාර්තාව | Cuadrado ![]() Martínez ![]() Rodríguez ![]() |
D කාණ්ඩය[සංස්කරණය]
කණ්ඩායම
|
Pld |
W |
D |
L |
GF |
GA |
GD |
Pts |
---|---|---|---|---|---|---|---|---|
![]() |
3 | 2 | 1 | 0 | 4 | 1 | +3 | 7 |
![]() |
3 | 2 | 0 | 1 | 4 | 4 | 0 | 6 |
![]() |
3 | 1 | 0 | 2 | 2 | 3 | −1 | 3 |
![]() |
3 | 0 | 1 | 2 | 2 | 4 | −2 | 1 |
14 June 2014
16:00 |
උරුගුවේ ![]() |
1–3 | ![]() |
---|---|---|
Cavani ![]() |
වාර්තාව | Campbell ![]() Duarte ![]() Ureña ![]() |
E කාණ්ඩය[සංස්කරණය]
කණ්ඩායම
|
Pld |
W |
D |
L |
GF |
GA |
GD |
Pts |
---|---|---|---|---|---|---|---|---|
![]() |
3 | 2 | 1 | 0 | 8 | 2 | +6 | 7 |
![]() |
3 | 2 | 0 | 1 | 7 | 6 | +1 | 6 |
![]() |
3 | 1 | 1 | 1 | 3 | 3 | 0 | 4 |
[[ගොනුව:|22x20px|border |alt=|link=]] හොන්ඩූරස් | 3 | 0 | 0 | 3 | 1 | 8 | −7 | 0 |
15 June 2014
16:00 |
ප්‍රංශය ![]() |
3–0 | [[ගොනුව:|22x20px|border |alt=|link=]] හොන්ඩූරස් |
---|---|---|
Benzema ![]() Valladares ![]() |
වාර්තාව |
20 June 2014
16:00 |
ස්විට්සර්ලන්තය ![]() |
2–5 | ![]() |
---|---|---|
Džemaili ![]() Xhaka ![]() |
වාර්තාව | Giroud ![]() Matuidi ![]() Valbuena ![]() Benzema ![]() Sissoko ![]() |
20 June 2014
19:00 |
හොන්ඩූරස් [[ගොනුව:|23x15px|border |alt=|link=]] | 1–2 | ![]() |
---|---|---|
Costly ![]() |
වාර්තාව | E. Valencia ![]() |
25 June 2014
17:00 |
හොන්ඩූරස් [[ගොනුව:|23x15px|border |alt=|link=]] | 0–3 | ![]() |
---|---|---|
වාර්තාව | Shaqiri ![]() |
F කාණ්ඩය[සංස්කරණය]
කණ්ඩායම
|
Pld |
W |
D |
L |
GF |
GA |
GD |
Pts |
---|---|---|---|---|---|---|---|---|
![]() |
3 | 3 | 0 | 0 | 6 | 3 | +3 | 9 |
![]() |
3 | 1 | 1 | 1 | 3 | 3 | 0 | 4 |
![]() |
3 | 1 | 0 | 2 | 4 | 4 | 0 | 3 |
![]() |
3 | 0 | 1 | 2 | 1 | 4 | −3 | 1 |
15 June 2014
19:00 |
ආර්ජන්ටිනාව ![]() |
2–1 | ![]() |
---|---|---|
Kolašinac ![]() Messi ![]() |
වාර්තාව | Ibišević ![]() |
25 June 2014
13:00 |
බොස්නියා සහ හර්සගෝවිනා ![]() |
3–1 | ![]() |
---|---|---|
Džeko ![]() Pjanić ![]() Vršajević ![]() |
වාර්තාව | Ghoochannejhad ![]() |
G කාණ්ඩය[සංස්කරණය]
කණ්ඩායම
|
Pld |
W |
D |
L |
GF |
GA |
GD |
Pts |
---|---|---|---|---|---|---|---|---|
![]() |
3 | 2 | 1 | 0 | 7 | 2 | +5 | 7 |
![]() |
3 | 1 | 1 | 1 | 4 | 4 | 0 | 4 |
![]() |
3 | 1 | 1 | 1 | 4 | 7 | −3 | 4 |
![]() |
3 | 0 | 1 | 2 | 4 | 6 | −2 | 1 |
H කාණ්ඩය[සංස්කරණය]
කණ්ඩායම
|
Pld |
W |
D |
L |
GF |
GA |
GD |
Pts |
---|---|---|---|---|---|---|---|---|
![]() |
3 | 3 | 0 | 0 | 4 | 1 | +3 | 9 |
![]() |
3 | 1 | 1 | 1 | 6 | 5 | +1 | 4 |
![]() |
3 | 0 | 2 | 1 | 2 | 3 | −1 | 2 |
![]() |
3 | 0 | 1 | 2 | 3 | 6 | −3 | 1 |
22 June 2014
16:00 |
දකුණු කොරියාව ![]() |
2–4 | ![]() |
---|---|---|
Son Heung-min ![]() Koo Ja-cheol ![]() |
වාර්තාව | Slimani ![]() Halliche ![]() Djabou ![]() Brahimi ![]() |
පිළිමළුන් පිටුදැකීමේ අදියර[සංස්කරණය]
අර්ධ අවසන් පූර්ව වටය | අර්ධ අවසන් වටය | අවසන් මහා තරගය | ||||||||||||
ජූනි 28 – Belo Horizonte | ||||||||||||||
![]() |
1 (3) | |||||||||||||
ජූලි 4 – Fortaleza | ||||||||||||||
![]() |
1 (2) | |||||||||||||
![]() |
2 | |||||||||||||
ජූනි 28 – Rio de Janeiro | ||||||||||||||
![]() |
1 | |||||||||||||
![]() |
2 | |||||||||||||
ජූලි 8 – Belo Horizonte | ||||||||||||||
![]() |
0 | |||||||||||||
![]() |
1 | |||||||||||||
ජූනි 30 – Brasília | ||||||||||||||
![]() |
7 | |||||||||||||
![]() |
2 | |||||||||||||
ජූලි 4 – Rio de Janeiro | ||||||||||||||
![]() |
0 | |||||||||||||
![]() |
0 | |||||||||||||
ජූනි 30 – Porto Alegre | ||||||||||||||
![]() |
1 | |||||||||||||
![]() |
2 | |||||||||||||
ජූලි 13 – Rio de Janeiro | ||||||||||||||
![]() |
1 | |||||||||||||
![]() |
1 | |||||||||||||
ජූනි 29 – Fortaleza | ||||||||||||||
![]() |
0 | |||||||||||||
![]() |
2 | |||||||||||||
ජූලි 5 – Salvador | ||||||||||||||
![]() |
1 | |||||||||||||
![]() |
0 (4) | |||||||||||||
ජූනි 29 – Recife | ||||||||||||||
![]() |
0 (3) | |||||||||||||
![]() |
1 (5) | |||||||||||||
ජූලි 9 – São Paulo | ||||||||||||||
![]() |
1 (3) | |||||||||||||
![]() |
0 (2) | |||||||||||||
ජූලි 1 – São Paulo | ||||||||||||||
![]() |
0 (4) | තෙවැනි ස්ථානය | ||||||||||||
![]() |
1 | |||||||||||||
ජූලි 5 – Brasília | ජූලි 12 – Brasília | |||||||||||||
![]() |
0 | |||||||||||||
![]() |
1 | ![]() |
0 | |||||||||||
ජූලි 1 – Salvador | ||||||||||||||
![]() |
0 | ![]() |
3 | |||||||||||
![]() |
2 | |||||||||||||
![]() |
1 | |||||||||||||
කණ්ඩායම් 16 වටය[සංස්කරණය]
29 June 2014
13:00 |
නෙදර්ලන්තය ![]() |
2–1 | ![]() |
---|---|---|
Sneijder ![]() Huntelaar ![]() |
වාර්තාව | Dos Santos ![]() |
අර්ධ අවසාන පූර්ව තරග[සංස්කරණය]
4 July 2014
17:00 |
![]() |
2–1 | ![]() |
---|---|---|
Thiago Silva ![]() David Luiz ![]() |
වාර්තාව | Rodríguez ![]() |
අර්ධ අවසාන තරග[සංස්කරණය]
8 July 2014
17:00 |
බ්‍රසීලය ![]() |
1–7 | ![]() |
---|---|---|
Oscar ![]() |
වාර්තාව | Müller ![]() ක්ලෝසර් ![]() Kroos ![]() Khedira ![]() Schürrle ![]() |
9 July 2014
17:00 |
නෙදර්ලන්තය ![]() |
0–0 (a.e.t.) | ![]() |
---|---|---|
වාර්තාව | ||
Penalties | ||
Vlaar ![]() |
2–4 | ![]() Messi Garay Agüero Rodríguez |
තෙවන ස්ථානය සඳහා තරගය[සංස්කරණය]
අවසාන මහා තරගය[සංස්කරණය]
Tournament Team Ranking[සංස්කරණය]
R | Team | |G| | P | W | D | L | GF | GA | GD | Pts. |
---|---|---|---|---|---|---|---|---|---|---|
Final | ||||||||||
1 | ![]() |
G | 7 | ? | ? | ? | ? | ? | ? | ? |
2 | ![]() |
F | 7 | ? | ? | ? | ? | ? | ? | ? |
3rd and 4th place | ||||||||||
3 | ![]() |
B | 7 | 5 | 2 | 0 | 15 | 4 | +11 | 17 |
4 | ![]() |
A | 7 | 3 | 2 | 2 | 11 | 14 | +3 | 11 |
Eliminated in the quarter-finals | ||||||||||
5 | ![]() |
C | 5 | 4 | 0 | 1 | 12 | 4 | +8 | 12 |
6 | ![]() |
H | 5 | 4 | 0 | 1 | 6 | 3 | +3 | 12 |
7 | ![]() |
E | 5 | 3 | 1 | 1 | 10 | 3 | +7 | 10 |
8 | ![]() |
D | 5 | 2 | 3 | 0 | 5 | 2 | +3 | 9 |
Eliminated in the round of 16 | ||||||||||
9 | ![]() |
B | 4 | 2 | 1 | 1 | 6 | 4 | +2 | 7 |
10 | ![]() |
A | 4 | 2 | 1 | 1 | 5 | 3 | +2 | 7 |
11 | ![]() |
E | 4 | 2 | 0 | 2 | 7 | 7 | 0 | 6 |
12 | ![]() |
D | 4 | 2 | 0 | 2 | 4 | 6 | –2 | 6 |
13 | ![]() |
C | 4 | 1 | 2 | 1 | 3 | 5 | −2 | 5 |
14 | ![]() |
H | 4 | 1 | 1 | 2 | 7 | 7 | 0 | 4 |
15 | ![]() |
G | 4 | 1 | 1 | 2 | 5 | 6 | −1 | 4 |
16 | ![]() |
F | 4 | 1 | 1 | 2 | 3 | 5 | −2 | 4 |
Eliminated in the group stage | ||||||||||
17 | ![]() |
E | 3 | 1 | 1 | 1 | 3 | 3 | 0 | 4 |
18 | ![]() |
G | 3 | 1 | 1 | 1 | 4 | 7 | –3 | 4 |
19 | ![]() |
A | 3 | 1 | 0 | 2 | 6 | 6 | 0 | 3 |
20 | ![]() |
F | 3 | 1 | 0 | 2 | 4 | 4 | 0 | 3 |
21 | ![]() |
C | 3 | 1 | 0 | 2 | 4 | 5 | −1 | 3 |
22 | ![]() |
D | 3 | 1 | 0 | 2 | 2 | 3 | –1 | 3 |
23 | ![]() |
B | 3 | 1 | 0 | 2 | 4 | 7 | −3 | 3 |
24 | ![]() |
H | 3 | 0 | 2 | 1 | 2 | 3 | −1 | 2 |
25 | ![]() |
G | 3 | 0 | 1 | 2 | 4 | 6 | −2 | 1 |
26 | ![]() |
D | 3 | 0 | 1 | 2 | 2 | 4 | −2 | 1 |
27 | ![]() |
H | 3 | 0 | 1 | 2 | 3 | 6 | −3 | 1 |
28 | ![]() |
F | 3 | 0 | 1 | 2 | 1 | 4 | −3 | 1 |
29 | ![]() |
C | 3 | 0 | 1 | 2 | 2 | 6 | −4 | 1 |
30 | ![]() |
B | 3 | 0 | 0 | 3 | 3 | 9 | −6 | 0 |
31 | [[ගොනුව:|22x20px|border |alt=|link=]] හොන්ඩූරස් | E | 3 | 0 | 0 | 3 | 1 | 8 | −7 | 0 |
32 | ![]() |
A | 3 | 0 | 0 | 3 | 1 | 9 | −8 | 0 |
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Pot allocations for the Preliminary Draw". FIFA.com (Fédération Internationale de Football Association). 27 July 2011. සම්ප්‍රවේශය 27 July 2011.
- ↑ "World Cup seeds to be based on October world ranking". Espn Fc. 4 October 2013. සම්ප්‍රවේශය 12 January 2014.
- ↑ 3.00 3.01 3.02 3.03 3.04 3.05 3.06 3.07 3.08 3.09 3.10 3.11 2014 FIFA World Cup Brazil Venues. FIFA.com. 18 January 2012. සම්ප්‍රවේශය 12 June 2014.
- ↑ "Beira-Rio stadium re-opened". FIFA. සම්ප්‍රවේශය 13 May 2014.
- ↑ "MATCH SCHEDULE – 2014 FIFA World Cup Brazil" (PDF). FIFA.
- ↑ "Match schedule for 2014 FIFA World Cup unveiled". FIFA. 20 October 2011.
- ↑ "FIFA Executive Committee approves kick-off times for Brazil 2014". FIFA. 27 September 2012.
- ↑ "Match schedule for Brazil 2014 confirmed". FIFA. 7 December 2013.
- ↑ "Neymar fires Brazil to comeback victory". FIFA. සම්ප්‍රවේශය 12 June 2014.
- ↑ "Match report – Brazil–Croatia" (PDF). FIFA.com. 12 June 2014. සම්ප්‍රවේශය 12 June 2014.
- ↑ "Referee designations for matches 1-4" (PDF). fifa.com. 2014-06-10.
- ↑ "GER-GHA". FIFA. සම්ප්‍රවේශය 21 June 2014.
උපුටාදැක්වීම් දෝෂය: "nb" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="nb"/>
ටැග සොයාගත නොහැකි විය.