එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායම
Jump to navigation
Jump to search
1966 වර්ෂයේදී එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ ශුරතාවය දින ගෙන ඇත. යුරෝපා කලාපයේ පැවති සියලු තරග ජයගනිමින් 2014 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීය. ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලදී එංගලන්තය 10 වෙනි ස්ථානයේ පසු වෙයි. එංගලන්තයට තරු ක්‍රීඩකයන්ගෙන් අඩුවක් නොමැත. 2014 ලෝක කුසලානට තරඟ කරන කණ්ඩායම
- නායක- ස්ටීවන් ජෙරාඩ්
- දැල් රකින්නෝ- ජෝ හාට්, ෆ්රේසර් ෆස්ටර්, බෙන් ෆොස්ටර්
- ආරක්ෂකයන්- ලීටන් බෙයිනස්, ගැරී කාහිල්, පිල් ජගියෙල්කා