චිලි ජාතික පාපන්දු කණ්ඩායම

විකිපීඩියා වෙතින්

චිලි ජාතික පාපන්දු කණ්ඩායම 1895 දී ආරම්භ වූ අතර 1962 දී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ට සත්කාරකත්වය දරණ ලද්දේ ද චිලී දේශය යි.